ඇයි බන් එහෙම බනින්නේ?

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,054
    1,170
    113
    උඔලට කවුරුහරි බැනලා තියනවද "උඔ මහ ලොක්කෙක් නෙමෙයි බන් මට, උඔ කවුද බන් මට, උඔගේ ලොකුකම් උඔ තියාගනින් අපිට පෙන්නන්න එපා, පොර කියලද හිතන් ඉන්නේ" වගේ විදියට බැනලා තියනවද? මට මේ අවුරුද්දට දෙන්නෙක් එහෙම කියලා තියනවා. අනේ මන්දා බන් මගේ මොකක් හරි අවුලක්ද? මන් උන් එක්ක කතා කරන්න යන්නෙත් නෑ ලොකුවට. පිස්සු බන්
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,269
    7,596
    113
    Narcissistic Sociopath Manipulator
    මම ඉන්න මුඩ් එක අනුව තමා Smack + Diazepam ජනාදිපති ඇවිත් බැන්නත් ගානක් නැහැ. No smack එහා ගෙදර බල්ල බුරන එකටත් තරහ යනවා රෑට ගිහිං බෙල්ල කපල ආව.
     
    • Haha
    Reactions: Ryker

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,170
    113
    මම ඉන්න මුඩ් එක අනුව තමා Smack + Diazepam ජනාදිපති ඇවිත් බැන්නත් ගානක් නැහැ. No smack එහා ගෙදර බල්ල බුරන එකටත් තරහ යනවා රෑට ගිහිං බෙල්ල කපල ආව.
    Mokak? Terine na
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,105
    10,478
    113
    මම ඉන්න මුඩ් එක අනුව තමා Smack + Diazepam ජනාදිපති ඇවිත් බැන්නත් ගානක් නැහැ. No smack එහා ගෙදර බල්ල බුරන එකටත් තරහ යනවා රෑට ගිහිං බෙල්ල කපල ආව.
    Smack කියල බීම එකක් තිබ්බ නේද. ඒකද?
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    භළ්ළා බුහ් බුහ් ඦාතාහේ යේ ඛණ්ධා නහී පාථාහේ......

    පුරාණ පඬිවරයෙක් ලු මෙහෙම කියලා තියෙන්නේ 🧐🤔 තේරුම නම් දන්නේ නෑ නිකන් අර "උන් මොනා කිව්වත් අපිට මොකෝ" වගේ තේරුමක් ලු ඕකේ තියෙන්නේ 🤗