මූ කොල්ලන්‍ටන් කුනහරපෙන් බැනලා නෙලනව කියපන්කෝ
ඒ උනාට ෆෝන් අනංමනං දීලා රගන්නේ කොහොමද කැරියා කැමරාව ඉස්සරහ
Last edited:

බිස්නස් කරනව කියල ගහන්ඩ බෑබිස්නස් කරද්දී ඉතින් ඔහොම තමයි. ඒකට මුකුත් කියන්න බෑ.
හැබැයි මූ පිටට එකක් ඇතුලට තව එකක් පෙන්නගෙන බොරුව කරන්නේ.
කරේ නැග්ගමයි කියල හිතපන්කෝ. මුට කරන්න පුලුවන් එකම දේ අරුව අස්කරන එක. ගහ ගහ වැඩගන්න මේ බෙසිකයා කව්දමූ ගොඩක් තැන්වල පට්ට ඉමෝසනල් වෙලා නැති උන්ට උදව් කරනවා දැක්කා. හැබැයි ඉතින් බිසනස් එකකදී වැඩ කරන උන් කරේ නගින්න එනකොට ඔහොම නොයිද බෑ.
ah ow ehema gahanna ba, gahana video eka dan dakke.බිස්නස් කරනව කියල ගහන්ඩ බෑ
මූ ගොඩක් තැන්වල පට්ට ඉමෝසනල් වෙලා නැති උන්ට උදව් කරනවා දැක්කා. හැබැයි ඉතින් බිසනස් එකකදී වැඩ කරන උන් කරේ නගින්න එනකොට ඔහොම නොයිද බෑ.