Arms ලොකු කරගතත එකෙක් ඉන්නවද?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,371
    113
    Bandarawela
    කදයි බඩයි ලොකු උනාට අත් පෝලියෝ හැදිලා වගේ බන්. workout + diet tips ටිකක් දීපන්. නෙට් එකෙන් ගත්ත ඒවා නෙමෙයි. ඇත්තටම කෙට්ටු අත් තිබිල ලොකු කරගත්ත එකෙක්ගෙන් උපදෙස් ඕන.
     
    • Like
    Reactions: Inigo Montoya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,485
    13,061
    113
    🤍
    එළකිරි උන්ගෙ අත් කෙට්ටුයි කිව්වම මට විස්වාස කරන්න අමාරුයි. අඩුම ගානෙ එක අතක් හරි මහත් වෙන්න ඕන. 🤷‍♂️ :baffled:
    maxresdefault.jpg
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,125
    4,975
    113
    -In Darkness-
    මේකේ සචිත් දාපු ත්‍රෙඩ් එකක් ඇති. ඒක හොයලා කියවපන්. ඒක හොඳ Information තියෙනවා උඹට ඕන විදියට. පොරත් කෙට්ටුවට ඉඳලා ඇඟ හදපු කෙනෙක්.
     
    • Like
    Reactions: Inigo Montoya