අඩෝ Mr. Kottuwa ගේ CCTV ටික දැක්කද?

Son of Satan

Well-known member
  • Apr 18, 2021
    580
    624
    93
    මේ සීන් එක ගැනද මේ කියන්නේ?

    1782541753073.png
     
    • Haha
    Reactions: Emarald

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,271
    8,684
    113
    මූ කොල්ලන්‍ටන් කුනහරපෙන් බැනලා නෙලනව කියපන්කෝ🤭🤭 ඒ උනාට ෆෝන් අනංමනං දීලා රගන්නේ කොහොමද කැරියා කැමරාව ඉස්සරහ😁

    Sri Lanka Police mentioned wenawa mutath shot eka thama

    Guti කාගෙන වැඩ කරන්න ඕනේ 😂😂
    එළකිරි නාකි කියන්නේ එහෙම ද?
    Maha ponna kussi walata pitipasse doren apu unge genes hanganna bane
    ------ Post added on Jun 27, 2026 at 12:07 PM
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    මූ සල්ලී සුදු කරනවා කියලා කිව්වට කාටත් ඔප්පු කරගන්න බැරි...ඔක්කොම බලන් ඉන්නේ රාජපක්ෂලායි මූ දිහයි......

    එත් ඇත්තටම ඔකේ බැක් ස්ටෙජ් එකේ ඉන්නේ.... සෙන්ටිග්‍රේඩ්ස්ලා එක්ක ඉන්න එරංග ( කොත්තුවගේ නෑදෑ මල්ලි කෙනෙක් ) ඌ ලයින් කරන් ඉන්නේ ජීවන්ගේ දුවෙක්... මල්ශාව... ඉතින් ඊට පස්සේ ජීවන් කුමාරතුන්ග් එක්ක ලින්ක් එක කියවලා බලන්න
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,573
    6,585
    113
    Galaha
    බලපන් උඹල මෙතන කොල්ලන්ට ගහන එක විතරයි දැක්කෙ. බලපන් අර ගාබේජ් බින් එක ඇද අර කොල්ලෙක් ගිහින් බත් බෙදන්නෙ අතින්. ඒ අස්සෙ අරූ ඇවික් කිචන් එක සිගා ගහනව. මේකෙන් කන උන්ට දෙයියන්ගෙම පිහිටයි. 🤭
    Timestamp 2:50
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,219
    10,473
    113
    හැබැයි මුගේ CCTV මූට විරුද්දව එන්න විදියක් නෑ නේද