රජයේ විස්සවිද්දියාලවල ඩිග්‍රී ගත්ත බුවාලගෙ ආර්තික විද්දියා මාස්ටර් ප්ලෑන් 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,613
    72,828
    113
    හුත්තො රජයේ රස්සාවක් කරන උන්ට කන හාල් ටිකවත් පඩියෙන් ගන්න බැරිනම් රටේ ආර්තිකේ ගැන මොනාද උඹලට කියන්න තියෙන්නෙ? 🤭 🤭 🤭

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,767
    10,839
    113
    35
    Spain
    මුන්ගේ තියෙන්නේ කොමියුනිස්ට් ආර්ථික දැනුම බන්, එකයි මේ වගේ ගොන් තකතීරු යෝජනා ගේන්නේ. මාරි මෝල් හැත්තක්.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,706
    6,869
    113
    Galaha
    ඉස්සර ලංකාවේ ගෙවීමේ ක්‍රමයට ගත්තෙ TV, රේඩියෝ. පුටු සෙට්, fridge, දැන් හාල් කොලෝ 20ක්, එලවලු මල්ලක්, සොයා මීට් පැකට් එකක්. තව අවුරුදු 10ක් යන්න කලින් මොනවා වෙයිද මේ රටට. :rolleyes2:
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,061
    13,933
    113
    Hurray...
    Bath kana harak kiyanne me wage unta wennathi.

    Chande ganna nikan aswasuma denawa ona nathi untath.

    Mun nam maha weda bari nikammu tikak. Nikan idala yaluwongen illan kaala neh purudu ithin maha untath.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,737
    5,699
    113
    මූන්ට ඔය ඩ්‍රිග්‍රි ටික දුන්නේ මුන් කැම්පස් වලට නාකි වෙනකොට මුන්ව පන්න ගන්න. නැතුව එකෙක්වත් දක්ශතාවය අනුව ඩ්‍රිග්‍රි ගත්ත උන් නෙමේ. ගිරවා දාලා කැම්පස් ඇවිත් පිනට ඩ්‍රිග්‍රි ගත්ත උන්.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,303
    2,522
    113
    මාධ්‍ය සංදර්ශන තියලා රජයේ වී ගබඩා වලට ගාල් කරපු වී වලට කරගන්න දෙයක් නැතුව ඒ පාර මගුල් නටනවා.

    මුන් වගේ කමියුනිස්ට් පප්පලා සෝවියට දේශයේවත් ඉන්න නැතුව ඇති.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,613
    72,828
    113
    ගෙවීමේ ක්‍රමයට බත් කන්න කියලද මේ හුත්තිගෙපුතා කියන්නේ? තැරිම වැඩේ වුනේ පොහොසත් රටක් හදන්න ගිහින්.. 😂
    ලැජ්ජ නැතුව කියන හැටි බලපන්. යකෝ වෙන එකෙක් ඕක කිව්වානම් මුන් කුඹුරට බැහැලා මඩ කාල හැමිනෙන්නෙ. හොඳ වෙලාවට මුන්ගෙ කටින්ම මේවා එලියට ආපු එක.🤭🤭

    ආතල් එක තියෙන්නෙ එකෙක් කියනවා දැන් රට හොඳට ස්ථාවරයකට ඇවිල්ලලු, මිනිසුන්ට හොඳයිලු. ජෙප්පො ඒවා කරේ තියන් හුරේ දාගෙන යනවා. ඊට ටික වෙලාවකට පස්සෙ මේ ගවයෝ ඇවිල්ලා උංගෙ අමුඩෙ පිටින් ගලවනවා. 🤭 🤭


    පරණ අකවුන්ට් එකෙන් වරෙන්කො. අප්පිරියයි හැමදාම අලුත් එකවුන්ට් වලින් එන පොන්ස්ලා දැක්කම
    ඒත් @Besamaayam aka වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා පුකේ ඇරන් අකවුන්ට් මාරු කර කර එනකොට පස්සෙන් ගිහින් පුක දෙන්න අප්පිරිය නෑද පොන්නයෝ උඹට 🤭🤭
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,976
    31,761
    113
    හුත්තො රජයේ රස්සාවක් කරන උන්ට කන හාල් ටිකවත් පඩියෙන් ගන්න බැරිනම් රටේ ආර්තිකේ ගැන මොනාද උඹලට කියන්න තියෙන්නෙ? 🤭 🤭 🤭


    Gov services walata padi gewanne private, public dekema inna unge pocket eken nam, ai gov services wala unta witharak wenama handak?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,910
    49,212
    113
    සේදවත්ත
    ඇත්තටම හොද දෙයක්. සතොස කූපන් දෙන්න පුලුවන් නම් ගොඩක් හොදයි . මුලින් ආන්ඩුවේ අයව සලාක කූපන් ක්‍රමයට හුරු කරලා පස්සේ අනික් අයව හුරු කරානාම් පිරිවැය පාලනය වෙනවා ආන්ඩුවේ. මිනිස්සූ අනවශ්‍ය දේවල් ගන්නවා අනවශ්‍ය ලෙස පරිභෝජනය කරනවා ලංකාවේ එක අඩු කරන්න ඕනේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,613
    72,828
    113
    Gov services walata padi gewanne private, public dekema inna unge pocket eken nam, ai gov services wala unta witharak wenama handak?
    ලොකුම ගව සම්පත ඉන්නෙ එතනනේ. උන් නේද උදේ පාංදර නැගිටලා ගිහින් තැපැල් ඡන්දේ ගහලා මුන්ව පත් කලේ. 🤭 🤭

    ඇත්තටම හොද දෙයක්. සතොස කූපන් දෙන්න පුලුවන් නම් ගොඩක් හොදයි . මුලින් ආන්ඩුවේ අයව සලාක කූපන් ක්‍රමයට හුරු කරලා පස්සේ අනික් අයව හුරු කරානාම් පිරිවැය පාලනය වෙනවා ආන්ඩුවේ. මිනිස්සූ අනවශ්‍ය දේවල් ගන්නවා අනවශ්‍ය ලෙස පරිභෝජනය කරනවා ලංකාවේ එක අඩු කරන්න ඕනේ
    අනිවා, මොකද මිනිස්සුට අනවශ්ය දේවල් ගන්න සල්ලි නාස්ති කරන්න දෙන්නෙ. ඔය ඉතුරු වෙන සල්ලි අපිට පක්ශ අරමු... සොරි සොරි රට දියුනු කරන්න ගන්න පුලුවන් නේ 🤭🤭
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,053
    20,261
    113
    Panadura
    පරණ අකවුන්ට් එකෙන් වරෙන්කො. අප්පිරියයි හැමදාම අලුත් එකවුන්ට් වලින් එන පොන්ස්ලා දැක්කම
    කැරි පොන්නයා තෝව ඔළුව චප්ප වෙලා මැරිය බල්ලා
     
    • Haha
    Reactions: shenat