මූ ඔච්චරටම මහ මොලකරුවන්ව රකින්නේ ඇයි?
සහ මරණ බියසල්ලි වල බලේ තමා
මොනාද කියන්න තියෙන්නෙ ? උබ හිතනවද මහමොළකරු ඌ දන්නව නම් නිකන් ඉඳියි කියලා.Kivoth itin u kohomath ivara hinda wenna ati
u khmath iwara wela wage sean ekak neda tynne. palaweni DO ekata mukuth saddayak na. dewini ekatane me okkoma, gota gana mona hari link ekak eliyata awill athi, travel ban ekak illuwe ekane, ethaninne meka paththu une. මේ කැම්පේන් එකේ ටාර්ගට් දෙකක් තියෙනවා, සලේව ඊක්වේශන් එකෙන් අයින් කරන එක, දෙක එලියට එන සාක්ශි බොරු කියන එක. මානසික රෝගියෙක් වෙන්න හැදුවා, ඌම හිතලනේ කන්නේ නැත්තේ ඌට නැත්තං වෙන වදයක් නෑ. ඌ කට ඇරියේ නැති උනාට හරස් ප්‍රශ්නවලදී බොරු කියන්න බෑනේ. බොරු අහු උනාමා අයේ ඌටම කැරකෙනවනේ. දැණ් අර උසාවියට දැකලවත් නෑ කියපු කෙනා එක්ක ෆොටො එකක් දුන්නේ හිර වෙන්නම. මිස් ඉන්ෆොර්මේශන් කැම්පේන් එකට පොත් ලියනවා, එක එක නාඩගම් නටනවා. අන්තිමට බැක්ෆයර් උනා විවාදෙන්.Kivoth itin u kohomath ivara hinda wenna ati
එහෙම දෙයක් වෙලා නැත්නම්, මේක බොරු චෝදනාවක් නම් මොකද කරන්නේ.
දැනට තියෙන සාක්ෂි එක්ක අධිකරණයට ඉදිරිපත් කරලා FBI එකට එහෙම inform කරා නන් හරි පරීක්ෂණ ප්‍රගතිය.