ඇයි බං සලේ දන්න දෙයක් කියලා මේක ඉවරයක් කරන්නේ නැත්තේ?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    අැයි හදිස්සිද?..චන්දේ ඉවරවෙකන් ඉමුකෝ..නැත්නම් තව ඩ්‍රාම ඵකක් හොයාගන්න ඵපැයි පෙන්නන්න..🤷‍♂️
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,165
    27,512
    113
    කාඩිනල් පොලිෂ්ට ඕන විදියටම "මහමොලකරු " එන්නේ නැහැ ඉතින් :lol: 🤌
    Mohamed Naufar (also known as Naufer Moulavi) is a key figure and self-identified "second emir" (deputy leader) of the ISIS-affiliated cell behind the 2019 Easter Sunday bombings in Sri Lanka. Both Sri Lankan authorities and the U.S. Federal Bureau of Investigation (FBI) identified him as the chief architect and mastermind of the attacks. [1, 2, 3, 4]
    Details regarding his case include:

    • Mastermind Status: Sri Lankan officials and the FBI investigated the bombings alongside the Australian Federal Police. Through extensive forensic and technical data, investigators concluded that Naufar was the spiritual leader who introduced ISIS ideology to Sri Lanka and orchestrated the bombings. [1, 2, 3, 4]
    • U.S. Federal Charges: The U.S. Department of Justice charged Naufar and two other associates with conspiring to provide material support to a designated foreign terrorist organization (ISIS) and aiding and abetting the receipt of military-type training. [1]
    • Current Legal Status: Naufar was arrested in May 2019 and is on trial in a Colombo High Court alongside other co-conspirators. The Permanent High Court Trial-at-Bar ruled that a confession he made to the Criminal Investigation Department (CID) in November 2019 was given voluntarily. [1, 2, 3]
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    සලේ මොනවද කියන්න ඕනේ ? පොන්න ශානියාට ඔක්කොම සාක්ෂී තියනවා කිව්වා නේද ? ඉතින් ලබ්බටද සලේ කියන්නේ .. සාක්ෂී එක්ක දාපන්කෝ අධිකරනයට ඌට ගැලවෙන්න බැරි වෙන්නම :ROFLMAO: ශානියාට හොදම එකෙන් මේ පාර ර‍ෙ
    වෙන්නේ සලේට විරුද්ධව සාක්ෂී ඉදිරිපත් කරගන්න බැරි උනොත් .. සුරංගනා කතා ලියන දිලීපයටත් එක්කම දාන්න තියෙන්නේ FR එකක් . ජාත්‍යන්තර අධිකරනයෙත් දැම්මනම් හරි ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන්න සහය දක්වන ආයතන මානව හිමිකම් කඩනවා , බොරු සාක්ෂී හදනවා කියලා . එතකොට රටටම සැප කනේ .
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,549
    22,670
    113
    අම්බකිස්ස
    Kivoth itin u kohomath ivara hinda wenna ati
    u khmath iwara wela wage sean ekak neda tynne. palaweni DO ekata mukuth saddayak na. dewini ekatane me okkoma, gota gana mona hari link ekak eliyata awill athi, travel ban ekak illuwe ekane, ethaninne meka paththu une. මේ කැම්පේන් එකේ ටාර්ගට් දෙකක් තියෙනවා, සලේව ඊක්වේශන් එකෙන් අයින් කරන එක, දෙක එලියට එන සාක්ශි බොරු කියන එක. මානසික රෝගියෙක් වෙන්න හැදුවා, ඌම හිතලනේ කන්නේ නැත්තේ ඌට නැත්තං වෙන වදයක් නෑ. ඌ කට ඇරියේ නැති උනාට හරස් ප්‍රශ්නවලදී බොරු කියන්න බෑනේ. බොරු අහු උනාමා අයේ ඌටම කැරකෙනවනේ. දැණ් අර උසාවියට දැකලවත් නෑ කියපු කෙනා එක්ක ෆොටො එකක් දුන්නේ හිර වෙන්නම. මිස් ඉන්ෆොර්මේශන් කැම්පේන් එකට පොත් ලියනවා, එක එක නාඩගම් නටනවා. අන්තිමට බැක්ෆයර් උනා විවාදෙන්.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,259
    15,860
    113
    එහෙම දෙයක් වෙලා නැත්නම්, මේක බොරු චෝදනාවක් නම් මොකද කරන්නේ.

    ඒත් කරන්න දෙයක් නෑ
    දැන් පිලිගන්නම වෙනවා
    ජෙප්පෝ බොරු කියන්නේ නෑ

    දැනට තියෙන සාක්ෂි එක්ක අධිකරණයට ඉදිරිපත් කරලා FBI එකට එහෙම inform කරා නන් හරි පරීක්ෂණ ප්‍රගතිය.

    FaceBook Investigation
    ------ Post added on Jun 27, 2026 at 8:04 PM
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,472
    11,099
    113
    මහා මොල කරුවා ශිරන්ති රාජපක්ශ කියලා දන්නෙ ඌ විතරයි, උ බයෙන් ඉන්නෙ කියන්නෙ නැතුව.