MR kottu පට්ට මොළකාරයා

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    උබලට තේරෙන්නේ නැද්ද මූ තනිකර media campaign එකක් කරන්නේ..


    1) මිනිස්සු හිතන් ඉන්න මතය වෙනස් කරන්න....කලු සල්ලි සුදු කරනවනම් අපි හිතන්නේ ඌ බිස්නස් තිබ්බත් එකයි නැතත් එකයි ඌට අව්ලක් නෑ... දැන් මූ හැසිරෙන විදිහට අපිට හිතෙන්නේ සාමාන්‍ය ලොකු බිස්නස් කාරයෙක් හැසිරෙන විදිහ කියලා..ඒ කියන්‍නේ ඌ බිස්නස් එක ගැන හොයලා බලනවා කියලා අගවන්න...

    2) යකෝ cctv footage සාමාන්‍ය තියෙන්නේ අයිතිකාරයා ගාව විතරයී ඌ කාටවත් එකේ password දෙන්න යන් නැ.

    3) negative marketing , බලපන් මූ දැන් ඊට පස්සෙ ගහන ගේම
    matath hithuna ekann :yes: :yes: :yes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    හැමතැනම එහෙමයි assume කරන්න බෑ . අනික මේක අඩුකුලේ තැනක්නේ. සමහර උන්ගේ phone එකේ password,patterns ළඟ ඉන්න වෙන උනුත් දන්නේ.. ඒ වගේ. pattern unlock කරද්දි පේනවා.

    මේකත් මොකක්හරි කලින් වැඩකදි එතන ඉන්න වෙන එකෙක්ට access දෙන්න ඇති. නැත්නම් installation එකේදි වෙන කෙනෙක් ඉන්න ඇති.

    anyway මූ මෙහේ branches වහලා වෙන රටක branch එකක් open කරලා සල්ලි ටික එහාට pump කරයි. දැන් මෙහේ මුන් වගේ උන්ට case වැඩි නිසා
    samahara welawata default password thiyenne

    karapu eka hodata plan karala karala thiyenne

    case eka adunoth minihage kada wala cctv iallayi police thawa epf etf case thiyewa lu
     
    • Like
    Reactions: ob_server

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,305
    25,510
    113
    DVR එකකින් ෆුටෙජ් එකක් පන්නන එක රොකට් සයන්ස් නෙමේ 😪
    කොත්තුවා මයිනාගේ ගෝලයෙක්.... Int එකෙන්ම ඇතුලට කොල්ලෙක් බස්සල ගේම දුන්නා කියලයි මට හිතෙන්නේ.

    ඩොබි කියන්නෙත්මොළේ නැති එවුන් නෙවේ.

    දැන් ඕක මාට්ටු කරයි, මුදල් විෂුද්දී නංගිට
     

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    252
    433
    63
    ඕක තව දවස් 2 යද්දි ඉවරයි. ඔය දවස් 2 පුලුවන් තරම් හෑනි ලියල ආතල් එකක් ගන්න තියෙන්නෙ. 🥱
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,163
    4,425
    113
    අන්න කැ.සන්න එක්ක ඉන්ටවිව් එකක් දාල 2M වලට සුද්ද කරන්න
     
    • Like
    Reactions: waca

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,625
    5,478
    113
    He Himself Knowing Leaked The CCTV. Master Exit Plan from Mahinda Rajapaksa Regime Money Laundry Business

    Rakitha, Charith 1200 laks සිද්ධිය social media වලින් තව තව spread වෙන එක වලක්වන්න කරපු දෙයක් වෙන්නත් පුළුවන්.
    Seems Yes
    ------ Post added on Jun 28, 2026 at 11:58 AM
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,461
    20,769
    113
    Ow.supiri bisnas.molayak virj ayya...me paara makrtin ek dunna supiri eken ...jaalema.kora wela inne mokdda wenne hitha gnna.baruwa...ayya laga wda krana.podi.unuth ful.sup.eken yanna game eka

    Api aluthgma sop.ekta giyne hodtma.hodi...blapnko lankwa pura hotal.tika dalaa ntra wenne