රුචිරයට හාර්ට් attack එකක් ඇවිත්...

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,194
    15,713
    113
    ටික දවසකින් දායි වීඩියෝ එකක්. Get well soon.

    පහුගිය ටිකේ පොරගෙ මල්ලි මැරි කරල ඒකට සෑහෙන සතුටෙන් උන්න නේද පොර. අධික සතුටත් හොද නෑ කියනවනෙ


    සතුටින් හිටියට අවුලක් නෑ
    සතුටින් කියලා social media දැම්මොත් වස් වදිනවා
    මිට්ටො හූල්ලනවා
    හැඳි ගෑවිලා යනවා 🥲
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,983
    86,190
    113
    ආශ්චර්යමත් රටක
    Pfizer Vaccine gahala nan sorry thama

    Math gahuwa.

    Pfizer and Moderna :(



    575959.jpg

    හොඳට වෙනස් කරලා​

    හානේ ඇත්තද පොන්නයෝ


    🤭
    ------ Post added on Jun 29, 2026 at 6:56 AM
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,421
    7,127
    113
    මූ සිගරට් බොයි කියලා හිතන්න බැහැ.ඕන වෙලාවක ගුලි කාලා වගේ හිනා වෙන නිසා ටෙන්ෂන් එකට ආවා කියන්නත් බැහැ.දෙන උපදෙස් හැටියට ජරා කෑම කයි කියලා හිතන්න ත් බැහැ
    ඒ බං යූටියුබ් එකේ පේන විදිහනේ.
    පිටින් හිනා වෙලා ඉන්න උන්ගේ තමයි වැඩිම ටෙන්ෂන් එකක් තියන්නේ. මුගේ ජොබ් එකත් එක්ක මූට ස්ට්‍රෙස් එක වැඩි ඇති.
    උපදෙස් හැටියට ඩොක්ට කෙනෙක් වත් කනවද බං. බලපංකෝ ඩොකාලගේ තියන තඩි බඩවල්. මූ කෑවට මහත් වෙන්නේ නැති ජාතියේ එකෙක්. ඒ නිසා ඇරලා දානවා ඇති හැම මගුලක්ම.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,775
    34,075
    113
    නිදිමරනවා ඇති.
    කොච්චර කෑමෙන් පරිස්සම් උනත්, ව්‍යායාම කලත් නිදිමරනවා නම් සොරි.
    ⁣උඹලත් පැය 7-8ක් වත් නිදාගනිල්ලා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,775
    34,075
    113
    නිදිමරලා ලබන ජයග්‍රහණය කුමටද පහුවදාට හාට් ඇටෑක් එකක්, ස්ට්‍රෝක් එකක් ආවොත්.ඒ හින්දා හොඳටම නිදාගෙන උදේ පාන්දර 4ට නැගිටපං දවසම සුභයි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,392
    22,885
    113
    ඒ බං යූටියුබ් එකේ පේන විදිහනේ.
    පිටින් හිනා වෙලා ඉන්න උන්ගේ තමයි වැඩිම ටෙන්ෂන් එකක් තියන්නේ. මුගේ ජොබ් එකත් එක්ක මූට ස්ට්‍රෙස් එක වැඩි ඇති.
    උපදෙස් හැටියට ඩොක්ට කෙනෙක් වත් කනවද බං. බලපංකෝ ඩොකාලගේ තියන තඩි බඩවල්. මූ කෑවට මහත් වෙන්නේ නැති ජාතියේ එකෙක්. ඒ නිසා ඇරලා දානවා ඇති හැම මගුලක්ම.
    දැක්කම කියතහැකි unhealthy කියල.
    Stress පාට මූනෙන් පේනව. අනික මහත නැත්තෙ නෑ ඩයල් එක skinny fat.
    පට්ට උසයි අනික ඌ.
     
    • Like
    Reactions: WhyNot1

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,351
    66,769
    113
    Den heart attack enna specific reason ekak kiyanna baa ban. Pattama healthy lifestyle tyena unta heart attacks enawa ada kaale.
    Ow but ahuwoth pfizer gahala maruna eka.oya maruna ungen sinopharm gahapu un ne.heart micro scars wenawa kiyala tiyenawa.
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,127
    2,325
    113
    ඒ බං යූටියුබ් එකේ පේන විදිහනේ.
    පිටින් හිනා වෙලා ඉන්න උන්ගේ තමයි වැඩිම ටෙන්ෂන් එකක් තියන්නේ. මුගේ ජොබ් එකත් එක්ක මූට ස්ට්‍රෙස් එක වැඩි ඇති.
    උපදෙස් හැටියට ඩොක්ට කෙනෙක් වත් කනවද බං. බලපංකෝ ඩොකාලගේ තියන තඩි බඩවල්. මූ කෑවට මහත් වෙන්නේ නැති ජාතියේ එකෙක්. ඒ නිසා ඇරලා දානවා ඇති හැම මගුලක්ම.
    අපේ ෆැමිලි ඩොකා ට fatty liver grade 3 ඌමයි කිව්වෙ , ඩොකා ලට අපිට වඩා ලෙඩ බන් , අපිට බන කිව්වට.
     
    Last edited:
    • Like
    Reactions: waca and KandyMalli

    monson

    Well-known member
  • May 7, 2007
    25,103
    27,359
    113

    ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි​

    %E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1+%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%93+%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%92%E0%B6%AD+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92

    Share Post
    FaceBook X What'sApp Viber Telegram Messenger

    ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 48ක්.

    ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
    - https://hirunews.lk/474663/singer-rukman-asitha-passes-away

    Kidney disease ලු
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,616
    9,257
    113
    exercise karata wedak ne ban vaccine walin heart muscle destroy karanawa.
    Yes, onna oka thama seen eka

    සතුටින් හිටියට අවුලක් නෑ
    සතුටින් කියලා social media දැම්මොත් වස් වදිනවා
    මිට්ටො හූල්ලනවා
    හැඳි ගෑවිලා යනවා 🥲
    Yes, happy moments danna epa public
    ------ Post added on Jun 29, 2026 at 9:41 AM
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,421
    7,127
    113
    අපේ ෆැමිලි ඩොකා ට fatty liver hrade 3 ඌමයි කිව්වෙ , ඩොකා ලට අපිට වඩා ලෙඩ බන් , අපිට බන කිව්වට.
    ඔව් බං.
    හට අපේ ඩොකා කිව්වා ඌට කොලෙස්ට්‍රෝල් හොදටම වැඩීලු. ඌ කිසිම එක්සසයිස් එකක්වත් කරන්නෙ නෑ.
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,277
    7,136
    113
    Please don’t blame on the vaccine cos of ur shitty lifestyle, unhealthy food habits, mental health issues,lack of proper exercise & sleep, family history and inherited narrow arteries due to being a south Asia. Also
    fake doctors Like Wannuka encouraging people to eat high cholesterol food..