නදුන්ගෙ කතා ගැන උඹලා හිතන්නෙ මොකක්ද - Poll එකක්

උඹලා හිතන්නෙ? ඒ කතා

  • ඌට ඇත්තට වෙච්ච ඒවා

    Votes: 11 21.2%
  • සමහර ඒවා ඇත්ත, ඒත් ගොඩක් බොරු

    Votes: 16 30.8%
  • වෙච්ච එකකට අතින් දාල කතාවක් කියනවා

    Votes: 19 36.5%
  • ඌගෙ ඔලුවට එන මනංකල්පිත කතා

    Votes: 19 36.5%
  • අපිව අවුස්සන්න ඌ හදන කතා

    Votes: 16 30.8%
  • කාලය යවා ගන්න හදල දාන කතා

    Votes: 10 19.2%
  • රිප්ලයි බලල අතේ ගහන්න දාන කතා

    Votes: 8 15.4%

  • Total voters
    52

Max_r

Well-known member
  • May 10, 2007
    12,726
    1
    15,388
    113
    itin e wagema kamathi ekekta kamathi thread ekak dannath puluwanne ban :P Thread ekak dakkoth ubai mui aragannawa witharai penne.... 🤌
    ඒක තමයි පොන්ස් කියන්නෙ!
    පුක නොදි පැත්තකට වෙලා බලන් ඉදපන්!
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,424
    2,200
    113
    ඒක තමයි පොන්ස් කියන්නෙ!
    පුක නොදි පැත්තකට වෙලා බලන් ඉදපන්!

    thread wala adala nathi huththawal dana uba wage gon wesige kollanwa ignore karala danna oni kiyala amathaka una...bai ponna koto 😘
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,726
    1
    15,388
    113
    thread wala adala nathi huththawal dana uba wage gon wesige kollanwa ignore karala danna oni kiyala amathaka una...bai ponna koto 😘
    ඉතිං??
    මට පුකද??? :lol: :lol: :lol:

    ha-smirk.gif
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,921
    24,313
    113
    tracing Geo-location.. ... ...
    මම එක බොරුවයි බන් කිව්වේ අර සෙරප්පු කතාව මම එක බොරු කියලා මම පිළිගත්තේ එදා රෑ හදිසියේම ඇයි කියලා දන්නවා ද ? අම්මා අසනිප වුණා පවතින දේශපාලනික වතාවරණය නිසා අම්මට අනතුරක් වෙයි කියල මට බය හිතුණා ඒ පොස්ට් එක මේකේ හිට් එකක් වෙච නිසා. එදා මම මානසිකව වැටුණා එදා රෑම තමා අර ගෙදරකට ගිහින් මාව එළවා ගත්තේ ඒ බොරුව හැර අනිත් ඒවා මම බොරු නම් ලියලා නෑ

    උබලා මම කියන්නේ බොරු කියනවා නම් මම මේකට අය එන්නේ නෑ

    ochchara sira ganna epa ban. uba dana ekak dapan. podda athnam awl ganne nathiwa athal eke hitapan.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,726
    1
    15,388
    113
    මම එක බොරුවයි බන් කිව්වේ අර සෙරප්පු කතාව මම එක බොරු කියලා මම පිළිගත්තේ එදා රෑ හදිසියේම ඇයි කියලා දන්නවා ද ? අම්මා අසනිප වුණා පවතින දේශපාලනික වතාවරණය නිසා අම්මට අනතුරක් වෙයි කියල මට බය හිතුණා ඒ පොස්ට් එක මේකේ හිට් එකක් වෙච නිසා. එදා මම මානසිකව වැටුණා එදා රෑම තමා අර ගෙදරකට ගිහින් මාව එළවා ගත්තේ ඒ බොරුව හැර අනිත් ඒවා මම බොරු නම් ලියලා නෑ

    උබලා මම කියන්නේ බොරු කියනවා නම් මම මේකට අය එන්නේ නෑ
    එක එක පොන්නයො, බුලි කරන්න එද්දි කට්ට අස්සට රිංගන්නෙ නැතිව ඉදපන්!!
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,452
    17,442
    113
    Auckland
    මම එක බොරුවයි බන් කිව්වේ අර සෙරප්පු කතාව මම එක බොරු කියලා මම පිළිගත්තේ එදා රෑ හදිසියේම ඇයි කියලා දන්නවා ද ? අම්මා අසනිප වුණා පවතින දේශපාලනික වතාවරණය නිසා අම්මට අනතුරක් වෙයි කියල මට බය හිතුණා ඒ පොස්ට් එක මේකේ හිට් එකක් වෙච නිසා. එදා මම මානසිකව වැටුණා එදා රෑම තමා අර ගෙදරකට ගිහින් මාව එළවා ගත්තේ ඒ බොරුව හැර අනිත් ඒවා මම බොරු නම් ලියලා නෑ

    උබලා මම කියන්නේ බොරු කියනවා නම් මම මේකට අය එන්නේ නෑ

    උබට හොද ඩොමිනන්ට් ඇන්ටා පාරක් තමා. වයස අවුරුදු 5-7ක් වැඩි හොදට ඇග තියන ගෑනියෙක් හොයාගෙන හොද පවුල් ජීව්තයක් ගත කරන්න හදාගනින්. එතකොට උබ sub වෙන්නෙ ගෑනිට විතරයි සේෆ් environment එකක. නැවත සමාජයට ගියාම සිංහයා වගෙ confidently ඉදපන්.
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,582
    72,732
    113
    ඒක තමයි පොන්ස් කියන්නෙ!
    පුක නොදි පැත්තකට වෙලා බලන් ඉදපන්!
    කන්න බොන්න නෑ කියලා ඉතින් මෙතන පුක දෙන්න එපා පොන්ස්. කන්න සල්ලි නැත්තන් PM එකක් දාපන් අපි කලෙක්ශන් එකක් දාල දෙන්නම් 🤭 🤭
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,726
    1
    15,388
    113
    කන්න බොන්න නෑ කියලා ඉතින් මෙතන පුක දෙන්න එපා පොන්ස්. කන්න සල්ලි නැත්තන් PM එකක් දාපන් අපි කලෙක්ශන් එකක් දාල දෙන්නම් 🤭 🤭
    බයියෙක් උනාට කමක් නෑ, පොන්නයෙක් වෙන්න එපා. මොනාද හුත්තො මේ ලැජ්ජ නැති වැඩ? සියුමැලි හිත රිදුනාම දුවන් ගිහින් ත්‍රෙඩ් දානවා. එහෙම වෙන්න එපා කැතයි අප්පිරියයි මොනාද අප්පා මේ වැඩ ඊඊඊයා 🤌🤌
    :D:D
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,477
    6,143
    113
    ඌ overthinking
    ඒක නිසා හැම වෙලාවෙම ඌ දකින දකින එකා දිහා බලන්නෙ මූ මට දැන් අරියි කියල
    ඉතින් ඌට අරින ඒවම වෙනවා law of attraction වගෙ

    අපිටත් ඌට වෙනව වගේ ඒවා වෙනවා ඉතින් අපි ඒවට focus කරන්නෙ නෑනෙ
    අපි බලන්නේ ඒක අමතක කරන්න වටේ කියව කියවා තමුන්ටම ලැජ්ජ කරගන්න යන්නෙ නෑනෙ
    මූ බලාගෙන ඉන්නෙ මූට එකෙක් අරිනකන්මනෙ (negative mind set) ඉතින් මොකෙක් හරි ලගින් ගියත් අතෙන් අරන් පුපෙන් තියාගන්නවා
    ඊට පස්සෙ ලෝකෙටම මම හිතාගෙන හිටිය වගේම අන්න අරූත් මට ඇරිය කියල ඩබල් කරල කියනවා (ඌ බලාපොරොත්තු වුනු එක වෙච්චි සතුටට )

    "If you focus only on problems, you tend to see more obstacles. If you focus on solutions, you are more likely to find opportunities and actions that move you forward."
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,334
    4,232

    උබ වගේ හෑලි ලියන උන්ව තමයි ඌ බයිට් එකට ගන්නෙ වැඩක් නැති උනාම කාලෙ ගත කරන්න :ROFLMAO:
     
    • Sad
    Reactions: banda065

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,911
    4,113
    113
    හැබැයි කොහොම උනත් මේකේ හොදටම අවදානේ ඉල්ලන @Heshan Daminda & @AnuradhaRa වඩා සුපිරිම අවදානයක් ගන්න පුළුවන් කැරිම මනස්ගාත ත්‍රෙඩ් එකෙන්ම දාන්නේ අපේ @Nadun26

    නදුන ත්‍රෙඩ් එකක් දැම්ම ගමන් හේෂාන් දමින්දය සහ අනුරාධය කහබිලිය ගා ගත්තු උන් වගේ ත්‍රෙඩ් දෙක තුන දානව ඉස්සර. එත් නදුනට අපි දෙන අවදානය උන්ට ලැබෙන්නේ නෑ දැන් ගේමේ ඉන්නේ හේෂාන් දුමින්දය විතරයි.

    වියලි කලාපේ ඉඳල තෙත් කලාපේ උන්ට මෙහෙම ගේමක් ගහන එකට එකෙන්ම රෙස්ප නදුන උඹට.
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    512
    610
    93
    https://dilshan.net/services/
    dilshan.net
    එහෙම අනුමාන කරන්න බැහැ.

    කොහොමහරි කෙල්ලෙක් හරි සෙට් වෙලා හරි ඌ ගොඩයාවි කියලා මම wish කරනවා... නැතුව අපි කියන ඒව අහන්නේ නෑ ඌ
     
    • Haha
    Reactions: tharakaf