ගුපියනේ මෙන්න, CCTV බලලා දඩ ගහන්න අරන්......

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,580
    72,727
    113

    :yes: :yes: :yes:
    එලකිරි ගුපියෙක්ට ගහපු දවසට තමයි අනුර දෙකක් අහගන්නේ :angry::angry:

    ඌ දඩේ ගෙවාගනී, උඹ ගිහින් ගෙදර උන්ට කන්න හාල් ටිකක් හොයන් වරෙන් මෙතන පුක දෙන්නෙ නැතුව 🤭 🤭
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,625
    1,830
    113
    AI and automation can make the identification of the offence to imposing the fine, all automated..

    However in a Socialist country like SL, they're the jobs of that many individuals..
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,726
    1
    15,387

    Many vehicles are still running on “open paper” without proper ownership transfer. :sorry: That itself creates so many issues.
     
    • Like
    Reactions: Peace for All

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,985
    25,229
    113
    Fantasy
    Good job.
    අඩුම වරද ඇත්තටම කරානම් විතරනේ දඩ කන්න වෙන්නෙ මෙතන.
    නැත්තම් වෙනදා පොලිසියෙ උන් ආතල් එකටත් දඩ ගහන්ඩ බලනවනෙ
     
    • Like
    Reactions: Max_r

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,823
    5,706
    113
    Many vehicles are still running on “open paper” without proper ownership transfer. :sorry: That itself creates so many issues.
    Absolutely no issues.
    There is nothing called open paper (officially), just the vehicle is still under the previous owners name, hence he is responsible.
    I don't see any issues.

    BTW this is a good initiative.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,920
    4,419
    113
    Sri Lanka

    :yes: :yes: :yes:
    එලකිරි ගුපියෙක්ට ගහපු දවසට තමයි අනුර දෙකක් අහගන්නේ :angry::angry:

    වැඩේ නම් හොදයි. හැබැයි මන් දකින ලොකුම අවුල මේ වගේ වැරද්දකට ගහන්නේ Rs. 2000ක් වගේ සුලු මුදලක්. Rs. 10,000ක් වගේ ලොකු ගානක් ගහන්න ඕනි. නැත්නම් මුන් හැදෙන්නේ නෑ. මූ එකම වැරද්ද 3න් පාරක් කරලා.

    UK වල මූ කරපු වැරද්දට ගහයි £100ක් වත්. පොයින්ට්ස් ටිකකුත් කපයි. ලොකු දඩ ගහනකන් අපේ එවුන් හදන්න බෑ.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,625
    1,830
    113
    වැඩේ නම් හොදයි. හැබැයි මන් දකින ලොකුම අවුල මේ වගේ වැරද්දකට ගහන්නේ Rs. 2000ක් වගේ සුලු මුදලක්. Rs. 10,000ක් වගේ ලොකු ගානක් ගහන්න ඕනි. නැත්නම් මුන් හැදෙන්නේ නෑ. මූ එකම වැරද්ද 3න් පාරක් කරලා.

    UK වල මූ කරපු වැරද්දට ගහයි £100ක් වත්. පොයින්ට්ස් ටිකකුත් කපයි. ලොකු දඩ ගහනකන් අපේ එවුන් හදන්න බෑ.

    Not sure about UK but in Aus it's the "penalty units" system..

    An offence is imposed with say 50 penalty units @ certain pre determined dollar rate per penalty unit (which is tied to the Consumer Price Index (CPI)), so the system always stays up to date..
     
    • Like
    Reactions: Batfleck

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,765
    39,599
    113
    Homagama
    වැඩේ නම් හොදයි. හැබැයි මන් දකින ලොකුම අවුල මේ වගේ වැරද්දකට ගහන්නේ Rs. 2000ක් වගේ සුලු මුදලක්. Rs. 10,000ක් වගේ ලොකු ගානක් ගහන්න ඕනි. නැත්නම් මුන් හැදෙන්නේ නෑ. මූ එකම වැරද්ද 3න් පාරක් කරලා.

    UK වල මූ කරපු වැරද්දට ගහයි £100ක් වත්. පොයින්ට්ස් ටිකකුත් කපයි. ලොකු දඩ ගහනකන් අපේ එවුන් හදන්න බෑ.

    මචං මෙතනදි රටේ මිනිස්සුන්ගේ ආදයම එකක් ගෙවාගන්න පුලුවන්ද කියලාත් බලන්න ඕනා. UK ස්කේල්ස් එහෙම්ම ලංකාවට දාන්න බැරි වැරදි වලට ගෙවාගන්න බැරි වුනොත් ඒත් හිරේ දාන්න වෙනවා. දැනට ලංකාවේ හිරවෙල් වල 3ගුණයක් වැඩිපුර ඉන්නවා හා කන්න දෙන්නෙත් මහජන මුදලින්. සුලු වැරදි වලට ගෙවාගන්න බැරි අයට ඊට වඩා වියදමක් කිරිම රජයට පාඩුයි. සමාජ බලපැමකුත් තියනවා. මේ ගැන පසුගිය රජයේ මාර්ග ආරක්ෂාව ගැන සකච්චාකදි අපි කතා කරා.

    හොදම දේ ඔයා කිව්ව UK ඇතුලු රටවල් ගොඩක තියන පොයින්ට් ඩිඩක්ෂන් එකක් දාන එක. පොයින්ට් යම් මට්ටමකින් පස්සේ නැවත විභාගය ලියන්න ඕනා, පොයි⁣ව්ට් 0 උ⁣නොත් ලයිසන් කැන්සල් වගේ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,726
    1
    15,387
    113
    Absolutely no issues.
    There is nothing called open paper (officially), just the vehicle is still under the previous owners name, hence he is responsible.
    I don't see any issues.

    BTW this is a good initiative.
    Technically Yes
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,625
    1,830
    113
    Absolutely no issues.
    There is nothing called open paper (officially), just the vehicle is still under the previous owners name, hence he is responsible.
    I don't see any issues.

    BTW this is a good initiative.

    You do not see any issue if the previous owner gets visited by the Cops for a hit and run..?
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,920
    4,419
    113
    Sri Lanka
    මචං මෙතනදි රටේ මිනිස්සුන්ගේ ආදයම එකක් ගෙවාගන්න පුලුවන්ද කියලාත් බලන්න ඕනා. UK ස්කේල්ස් එහෙම්ම ලංකාවට දාන්න බැරි වැරදි වලට ගෙවාගන්න බැරි වුනොත් ඒත් හිරේ දාන්න වෙනවා. දැනට ලංකාවේ හිරවෙල් වල 3ගුණයක් වැඩිපුර ඉන්නවා හා කන්න දෙන්නෙත් මහජන මුදලින්. සුලු වැරදි වලට ගෙවාගන්න බැරි අයට ඊට වඩා වියදමක් කිරිම රජයට පාඩුයි. සමාජ බලපැමකුත් තියනවා. මේ ගැන පසුගිය රජයේ මාර්ග ආරක්ෂාව ගැන සකච්චාකදි අපි කතා කරා.

    හොදම දේ ඔයා කිව්ව UK ඇතුලු රටවල් ගොඩක තියන පොයින්ට් ඩිඩක්ෂන් එකක් දාන එක. පොයින්ට් යම් මට්ටමකින් පස්සේ නැවත විභාගය ලියන්න ඕනා, පොයි⁣ව්ට් 0 උ⁣නොත් ලයිසන් කැන්සල් වගේ.
    මචන් ස්ටොප් සයින් එකක් 3න් පාරක් ක්රොස් කරලා Rs.6,000ක් කියන්නෙ පොඩිම පොඩි ගානක් බන්. ඌ හරි නම් Rs.5,000 - Rs.10,000 අතරේ දඩයක් කන්න ඕනි එක පාරකට. ටික ටික ගෙවන්න විදිහක් හදන්න පුලුවන් බන්.

    පොයින්ට් සිස්ටම් එක නම් අනිවා ගෙන්න ඕනි.

    Ref: https://www.gov.uk/penalty-points-endorsements/endorsement-codes-and-penalty-points
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,765
    39,599
    113
    Homagama
    මචන් ස්ටොප් සයින් එකක් 3න් පාරක් ක්රොස් කරලා Rs.6,000ක් කියන්නෙ පොඩිම පොඩි ගානක් බන්. ඌ හරි නම් Rs.5,000 - Rs.10,000 අතරේ දඩයක් කන්න ඕනි එක පාරකට. ටික ටික ගෙවන්න විදිහක් හදන්න පුලුවන් බන්.

    පොයින්ට් සිස්ටම් එක නම් අනිවා ගෙන්න ඕනි.

    Ref: https://www.gov.uk/penalty-points-endorsements/endorsement-codes-and-penalty-points

    ගනන් වැඩි කරන එක එක දෙයක් විතරක් බලලා ගන්න තීරණ නෙවෙයි කියලයි මට කියන්න ඕනා උනේ. ඔය සාකාච්චා වල ඉදලා තියන නිසා. බන්දේ ගේන ස්ටැට් දැක්කාම පිස්සු හැදෙනවා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,726
    1
    15,387
    113
    මචං මෙතනදි රටේ මිනිස්සුන්ගේ ආදයම එකක් ගෙවාගන්න පුලුවන්ද කියලාත් බලන්න ඕනා. UK ස්කේල්ස් එහෙම්ම ලංකාවට දාන්න බැරි වැරදි වලට ගෙවාගන්න බැරි වුනොත් ඒත් හිරේ දාන්න වෙනවා. දැනට ලංකාවේ හිරවෙල් වල 3ගුණයක් වැඩිපුර ඉන්නවා හා කන්න දෙන්නෙත් මහජන මුදලින්. සුලු වැරදි වලට ගෙවාගන්න බැරි අයට ඊට වඩා වියදමක් කිරිම රජයට පාඩුයි. සමාජ බලපැමකුත් තියනවා. මේ ගැන පසුගිය රජයේ මාර්ග ආරක්ෂාව ගැන සකච්චාකදි අපි කතා කරා.

    හොදම දේ ඔයා කිව්ව UK ඇතුලු රටවල් ගොඩක තියන පොයින්ට් ඩිඩක්ෂන් එකක් දාන එක. පොයින්ට් යම් මට්ටමකින් පස්සේ නැවත විභාගය ලියන්න ඕනා, පොයි⁣ව්ට් 0 උ⁣නොත් ලයිසන් කැන්සල් වගේ.
    Point සිස්ටම් එකක් ළඟ එනවා 🫡
     
    • Like
    Reactions: emoji diaries