ඔව් උනුත් පාර මැද්දෙ යන්නෙPare madde yana geni nisai kolla nisai thama ...kalakanni inne
Pare madde yana geni nisai kolla nisai thama ...kalakanni inne
Sirawatama yakooමිනිස්සු පාර මැද උන්ගේ ලෝකේ යනවා, ලොරි කාරයා ඊයේ යන්න තිබුන ගමනක් අද යනවා , ත්‍රීවිලර් කාරයා අතුරු පාරකින් ප්‍රධාන පාරට දානවා ගෙදර සාලේ ඉදන් උගේ නිදන කාමරයට යනවා වගේ .... මොන රටක් ද යකෝ මේක .....
පාරේ සයිස් එක දැක්කම ඔලුවට ස්පීඩ් ලිමිට් එක එන්න ඕන. මොලෙ තියෙන ඕනෙ එකෙක්ට ස්පීඩ් ලිමිට් බෝඩ් නොදැක්කත් තේරෙනවා ඒක.
ඔවු බන් අවුරුදු ගානක් පරණ එකක්.old video neh
අඩි 20ක විතර පාරේ මැද ඉර ඇන්ද එකාව හොයාගන්න ඕනමිනිස්සු පාර මැද උන්ගේ ලෝකේ යනවා, ලොරි කාරයා ඊයේ යන්න තිබුන ගමනක් අද යනවා , ත්‍රීවිලර් කාරයා අතුරු පාරකින් ප්‍රධාන පාරට දානවා ගෙදර සාලේ ඉදන් උගේ නිදන කාමරයට යනවා වගේ .... මොන රටක් ද යකෝ මේක .....
අර හරකි දන්නේ නැතුව ඇති ඔය වගේ පාරක ඩබල් දාලා ඇවිදින්නේ නැතුව කොල්ලට ඉස්සරහින් හරි පස්සෙන් හරි එන්න කියන්න. ත්‍රීවීල් කාරයත් මන්ද බුද්ධිකයෙක්Paare ainak na bn ynna.
main road ekata daana eka thama waradi. aru speed enawa uth wrdi.
පකයන් උකනවනේ
මම නම් ඔය වගේ උන්ට දන්න කුනුහරුප ඔක්කොම කියලා බනිනවා. බැනලා කියනවා ගිහින් කෝච්චියට පැනපිය, තොපි වගේ සොමියට ගහලා කරුමෙට හැදුන නූගත් ගොන් හුකන්නලා නිසා අපිට හිරේ යන්න බෑ කියලාපාරෙ මැද්දෙන් මී හරක් පැටියෙකුයි මී දෙනකුයි යනවනෙ උන් දෙන්නව බේරන්න අරූ බඩිය මැදට ගන්නව, මගේ අතිනුත් දැන් සති 2කට 3කට කලින් ගෑනියක් යටවෙනව වෑන් එකට තව පොඩ්ඩෙන්. මේ ගෑනී බස් ස්ටෑන්ඩ් එක ගාව තියෙන බේකරියකින් පාන් අරන් බස් එක අද්දනකොට එකපාරට පාරට පැනලා එහා පැත්තෙ බස් එකට ගොඩවෙන්න පැන්නෙ. වටපිට බැලිල්ලක් නෑ වාහනේ ඇඟේ ගෑවිලා නතර උනේ ඒ වෙලත් මේ ගෑනී හිනා වෙනව.