මූ එන ස්පීඩ් එක 😡

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මිනිස්සු පාර මැද උන්ගේ ලෝකේ යනවා, ලොරි කාරයා ඊයේ යන්න තිබුන ගමනක් අද යනවා , ත්‍රීවිලර් කාරයා අතුරු පාරකින් ප්‍රධාන පාරට දානවා ගෙදර සාලේ ඉදන් උගේ නිදන කාමරයට යනවා වගේ .... මොන රටක් ද යකෝ මේක .....
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,549
    2,415
    113
    මිනිස්සු පාර මැද උන්ගේ ලෝකේ යනවා, ලොරි කාරයා ඊයේ යන්න තිබුන ගමනක් අද යනවා , ත්‍රීවිලර් කාරයා අතුරු පාරකින් ප්‍රධාන පාරට දානවා ගෙදර සාලේ ඉදන් උගේ නිදන කාමරයට යනවා වගේ .... මොන රටක් ද යකෝ මේක .....
    Sirawatama yakoo :LOL: :LOL:
     
    • Like
    Reactions: War Fighter

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,789
    113
    Mother Earth
    පාරේ සයිස් එක දැක්කම ඔලුවට ස්පීඩ් ලිමිට් එක එන්න ඕන. මොලෙ තියෙන ඕනෙ එකෙක්ට ස්පීඩ් ලිමිට් බෝඩ් නොදැක්කත් තේරෙනවා ඒක.
    images
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    හරකෙක් සේ පාරට දැම්මා
    ප්‍රධාන පාරේ යන එකාට බොක චාජ් වෙලාද කොහෙද.

    දවසෙ වාසනාවන්තය වෙන්න තිබ්බේ බයික් එක එක මිස් උනා
     
    • Like
    Reactions: War Fighter

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,220
    8,047
    113
    Galaha
    පාරෙ මැද්දෙන් මී හරක් පැටියෙකුයි මී දෙනකුයි යනවනෙ උන් දෙන්නව බේරන්න අරූ බඩිය මැදට ගන්නව, මගේ අතිනුත් දැන් සති 2කට 3කට කලින් ගෑනියක් යටවෙනව වෑන් එකට තව පොඩ්ඩෙන්. මේ ගෑනී බස් ස්ටෑන්ඩ් එක ගාව තියෙන බේකරියකින් පාන් අරන් බස් එක අද්දනකොට එකපාරට පාරට පැනලා එහා පැත්තෙ බස් එකට ගොඩවෙන්න පැන්නෙ. වටපිට බැලිල්ලක් නෑ වාහනේ ඇඟේ ගෑවිලා නතර උනේ ඒ වෙලත් මේ ගෑනී හිනා වෙනව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,345
    74,906
    113
    මිනිස්සු පාර මැද උන්ගේ ලෝකේ යනවා, ලොරි කාරයා ඊයේ යන්න තිබුන ගමනක් අද යනවා , ත්‍රීවිලර් කාරයා අතුරු පාරකින් ප්‍රධාන පාරට දානවා ගෙදර සාලේ ඉදන් උගේ නිදන කාමරයට යනවා වගේ .... මොන රටක් ද යකෝ මේක .....
    අඩි 20ක විතර පාරේ මැද ඉර ඇන්ද එකාව හොයාගන්න ඕන 🥴 🥴
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,056
    1
    28,520
    113
    Paare ainak na bn ynna.

    main road ekata daana eka thama waradi. aru speed enawa uth wrdi.
    අර හරකි දන්නේ නැතුව ඇති ඔය වගේ පාරක ඩබල් දාලා ඇවිදින්නේ නැතුව කොල්ලට ඉස්සරහින් හරි පස්සෙන් හරි එන්න කියන්න. ත්‍රීවීල් කාරයත් මන්ද බුද්ධිකයෙක්
     
    • Like
    Reactions: Inigo Montoya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    පකයන් උකනවනේ
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤌

    ඔක්කොම අඩුකුලේ කලු ජරාව, ඔක්කොම කැරි ගොන්නු :ROFLMAO::ROFLMAO:🤌🤌🤌

    පාරෙ මැද්දෙන් මී හරක් පැටියෙකුයි මී දෙනකුයි යනවනෙ උන් දෙන්නව බේරන්න අරූ බඩිය මැදට ගන්නව, මගේ අතිනුත් දැන් සති 2කට 3කට කලින් ගෑනියක් යටවෙනව වෑන් එකට තව පොඩ්ඩෙන්. මේ ගෑනී බස් ස්ටෑන්ඩ් එක ගාව තියෙන බේකරියකින් පාන් අරන් බස් එක අද්දනකොට එකපාරට පාරට පැනලා එහා පැත්තෙ බස් එකට ගොඩවෙන්න පැන්නෙ. වටපිට බැලිල්ලක් නෑ වාහනේ ඇඟේ ගෑවිලා නතර උනේ ඒ වෙලත් මේ ගෑනී හිනා වෙනව.
    මම නම් ඔය වගේ උන්ට දන්න කුනුහරුප ඔක්කොම කියලා බනිනවා. බැනලා කියනවා ගිහින් කෝච්චියට පැනපිය, තොපි වගේ සොමියට ගහලා කරුමෙට හැදුන නූගත් ගොන් හුකන්නලා නිසා අපිට හිරේ යන්න බෑ කියලා :ROFLMAO::ROFLMAO:🤌🤌:rolleyes2::rolleyes2: