ඇබ්බැහි වෙලා ඉන්නෙ සිංහල Youtube චැනල් මොනවාද?

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,691
    1,205
    113
    Mars
    Sinhala eva, welawa thiyena welawata balana eva

    Travel weekend
    DAP
    Hithumathe Japan
    me and Europe (Sweden Home)
    Ruchira
    MRJ
    The Sailor
    Poorna-The Nature Girl
    .....ara Norway inna buwage eka monaragala
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,705
    11,005
    113
    සිංහල බලන්නේ නැහැ . ඔන්න වාහන රෙවීව් බලනවා එලකිරියගෙයි MRJ ගෙයි
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,657
    6,759
    113
    Galaha
    • Smarter everyday
    • Slow Mo Guys
    • Veritasium

    මෙන්න මේ චැනල් අහනව නිදිමත වෙලාවට.
    • සන්නස්ගලගෙයි රාමුවයි අහනව, ආය කාරිගේ චැනල් එක අහනව.
    • රුචිරගෙ එක අහනකොට මට නින්ද යනව.
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,748
    6,193
    113
    🇨🇦🍁
    Quit watching him after migrated to Canada from Arabs. Loved the Arab series.
    ගොඩක් උන් comments දාල තිබ්බා අරාබියේ හිටපු එකා දැන් ඉන්න විදිය කියල

    උගේ වෙනසක් නම් මන් දැක්කේ නෑ video බලන එක නතර කරන්න තරම් :yes:;)
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,492
    1
    6,298
    113
    ගොඩක් උන් comments දාල තිබ්බා අරාබියේ හිටපු එකා දැන් ඉන්න විදිය කියල

    උගේ වෙනසක් නම් මන් දැක්කේ නෑ video බලන එක නතර කරන්න තරම් :yes:;)
    කුහක සීන් නෙවේ බං
    Arab vibe නැති නිසා සෙට් නෑ