Random කතා - 2000න් පස්සෙ ඉපදුන පුතාලට කවදාවත් අත්විඳින්න බැරි අපි කාපු කටු 😂😂

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,490
    72,505
    113
    @tupac97 ගෙ අලුත්ම ත්‍රෙඩ් එක දැකලා මතක් උනෙ. 2005න් ඉඳන් වගේ අපි අත් වලටත් phone එන්න ගත්තා. හැබැයි ඉතින් ඔය ටච් මගුල් ගන්න සල්ලි තිබ්බෙ නෑ. ගොඩක් උන් ගාව තිබ්බෙ නොකියා 1100 වගේ එවා. අකුරු විතරයි ඉතින්. මේ කාලේ ලංකාවට ඇන්ඩ්‍රොයිඩ් ඇවිල්ලත් නෑ. ඉස්සර ඉතින් කට්ටියත් එක්ක කතා කරන්නෙ 50 කාඩ් දාල. ඉස්සර ඉන්කමින්/අවුට්ගොයින් කියලා නෑ ඇඬෙහ්න්න කැපෙනවා. ඒ අස්සෙ sms එකක් 2.5ක්ද කොහෙද. තව සීන් එකක් තිබ්බා කෙලින්ම විනාඩියට කැපෙන්නෙ, දැන් වගේ per second billing තිබ්බෙ නෑ.

    ඉස්සර හච් වල සිද්දියක් තිබ්බා මුල් තප්පර 3න් පස්සෙ තමා සල්ලි කැපෙන්නෙ. ඉතින් අපේ උන් කරන්නෙ ඩයල් කරනවා මුල් තප්පර 3 ඇතුලත වචන ටික මුදා හරිනවා තියනවා. එහා පැත්තෙ එකාත් reply එක එහෙමම එවනවා. නියම කෙටි පනිවිඩ තමා.

    ඊලඟ දේ තමා SMS පට්ට ගනන්, ඒත් අකුරු 160යි පූලුවන්. ඒ කියන්නෙ ඉතින් space එකත් මාර වටිනවා. ඉතින් සමහර උන් english lower/upper case මාරු කර කර ගැහුවෙ space එක අයින් කරලා. නිකන් හිතපන්කො I love you කියන්න ඕන කියලා, ඕක යවන්නෙ IloveYOU කියලා.

    ඉස්සර බට්න් ෆෝන් තිබ්බෙ, ඉතින් අකුරක් ගහන්න බටන් 9න් එකක් එක් වතාවක් ඉඳන් 4 වතාවක් විතර එකලඟ ඔබන්න ඕනා. ඉතින් sms ගහනකොට ටකටකටක සද්දේ ඇහෙනව ලඟ ඉන්න උන්ට. හොඳට මල්කඩන උන්ගෙ කීපෑඩ් එහෙම ඉදිමිලා උන් මැසේජ් ගහලම

    ඒ කාලෙ english විතරයි ටයිප් කරන්න පුලුවන්. ඉතින් කඩ්ඩ බැරි ගොඩේ එකෙක් එහෙම සෙට් උනොත් විනාසයි ඕයි. උගෙ මැසේජ් එක තේරුම් ගන්න වෙනම කට්ටක් කන්න ඕනා.🥴🥴

    අන්තිම දේ තමා miscall එක. ඉස්සර කෝල් ගන්න, sms ගහන්න සල්ලි නැති නිසා කෙල්ල/කොල්ලා මතක් උනා කියලා අඟවන්න කරන්නෙ miscall එකක් ගහන එක,උනුත් දන්නවා මේක උස්සන්න හොඳ නෑ කියලා. සමහර දවස්ව්ලට phone එකේ miscall 20 30 තියෙනවා.

    අලුතින් ෆෝන් එන්න ගත්තට පස්සෙ ඔය සිද්දි ටික ටික නැති උනා, දැන් බන් පොඩි දේටත් කෝල් ගන්න පුලුවන් නැත්තන් whatsapp තියෙනවා. ඒත් අපේ කාලේ ලව් කරන්න කැරිම කට්ටක් බන් අපි කෑවෙ. :yes: :yes:
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,490
    72,505
    113
    Airtel 25 කාර්ඩ් එකට හම්බෙන free SMS 500 මතක? දවස් තුනෙන් ඒකත් ඉවරයි 🥹❤️
    අඩෝ ඔව් බන්, ඉස්සර phone නම්බර් කියන්නෙ බඩු වගේ, පාවිච්චි කලා අතෑරියා. ගොඩක් උන් මොකක්හරි වාසි පැකේජ් එකක් සෙට් උන ගමන් ඒකට යනව
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,198
    2,694
    113
    එහෙම තමා මිට්ටො හැම ජෙන් එකකටම කලින් ජෙන් එක හෑල්ලු කරන්න මොකක් හරි උට්ටක් තියනවා, ඔබතුමාට කලි ජෙන් එක ඔබතුමාලට කියන්න ඇති මන් කෑල්ලට ලියුම් ලිඋවෙ රිප්ලෛ එකක් එඩ්ඩි සති 2ක් 3ක් යනවා, ඒකට උබලට ඩැන්, මැසෙජ් එකක් කොටන්න විටරයි තියෙන්නෙ කියලා, අපිටත් කියන්න පුලුවන් වෙයි 2020 පස්සෙ බබාලට මොකක් හරි

    #අතීත කාමය
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,482
    8,483
    113
    kandy
    hutch එකේ කපල් පැකේජ් එක මම කෙල්ලෝ දෙන්නෙක්ට use කරා . මාත් එක්ක කතා කරලා ෆොන් එක තිබ්බට පස්සේ අලුත් කෙල්ලයි පරණ එකයි කතා කරලා රණ්ඩු වෙනවා ..උදේට inbox එකේ ජාතිය අමතලා මගේ .. :lol:
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    853
    1
    1,717
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ඊටපස්සෙ 2009 වගේ කාලෙදි ආව චයිනීස් පෝන් හතර වටෙන් LED පත්තුවෙනවා තොරණ වගේ, පත ඇන්ටෙනාවක් ස්ක්රීන් එකක් එක්ක එන්නෙ ටීවී බලන්නත් පුලුවන්. ෆෝන් එක ලොකු ගානක් උනෙත් නෑ මතක විදියට රුපියල් 5000ක් වගේ. ඒවයි තමයි වැල බැලුවෙ. දැන්නම් කඩවල ඔය ෆෝන් තියෙනවදවත් දන්නෙ නෑ.

    ඒ කාලෙ නාන්න සල්ලි තියෙන උන් සිම්බියන් OS එක තියෙන නොකියා ෆෝන් යූස් කරද්දි අපි චයිනිස් යූස් කලා. කොහොමහරි උන්ගේ ෆොන් වලටත් වඩා අපේ ඒවයෙ වැඩ කෑලි තිබ්බා රුපියල් 5000 උනාට. සිම්බියන් ගේම්ස් ටික ගහන්න බැරි එක තමයි අවුල තිබ්බෙ

    දැන් ෆෝන් වල කැමරා 4, 5ක් ආවට, ඒ චයිනිස් ෆෝන් වල පිටිපස්සෙ තියෙන්නෙ ස්පීකර් 4ක් 5ක්. ස්පීකර් ගානෙන් ෆෝන් එක මනින්නෙ. ලොල්. ගමටම ඇහෙන්න සවුන්ඩ් තිබ්බා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,708
    1
    9,420
    113
    colombo

    ෆෝන් එකේ නම Alfatel ඒ කාලේ ගොඩක් උන්ගේ ඩ්‍රීම් ෆෝන් එක. ටීවී බලන්නත් පුලුවන් ඇන්ටනාවක් තියෙනවා 😍
    Waptrick eken game bagena
    10kbps walin sindu bana athal kale

    Dialog eke thibba number eka issarahin 1 gahuwoth word 100k witharai puluwan message ekak satha 10i kapenne
    60 word ad ekak yanawa message ekath ekka
    Sinhalalanka මතකද
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,676
    10,640
    113
    35
    Spain
    එහෙම තමා මිට්ටො හැම ජෙන් එකකටම කලින් ජෙන් එක හෑල්ලු කරන්න මොකක් හරි උට්ටක් තියනවා, ඔබතුමාට කලි ජෙන් එක ඔබතුමාලට කියන්න ඇති මන් කෑල්ලට ලියුම් ලිඋවෙ රිප්ලෛ එකක් එඩ්ඩි සති 2ක් 3ක් යනවා, ඒකට උබලට ඩැන්, මැසෙජ් එකක් කොටන්න විටරයි තියෙන්නෙ කියලා, අපිටත් කියන්න පුලුවන් වෙයි 2020 පස්සෙ බබාලට මොකක් හරි

    #අතීත කාමය
    උඹ කිව්වා වගේ ඒ කාලේ ලවු ලෙටර් ලියන්න සුවඳ හමන කොළ, පෑන් තිබුන බන්.
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,198
    2,694
    113
    ලියුම අඩාල කෙනා ලගට යඩ්ඩි සුවඩ නැති වෙන්නෙ නැඩ්ඩ,

    මගේ කීබෝඩ් එකේ කියු කී එක එබෙන්නේ නෑනෙ, ඩ ගහන්න බෑ, පකේ හෙලකුරු කියු එකටම ඩාලානේ එකත්
     
    • Haha
    Reactions: Inigo Montoya

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,434
    18,066
    113
    එහා ගෙදර අක්කගෙ වෙඩිං එකේදි කොකාකෝල මෙගා බෝතල් මූඩි අඩි වලින්ම airtel reload , free sms එහෙම දිනාගත්ත අපි. ගෙම්බ පෝන් එකට 500MB SD card දාල වැල බෑවෙ ටවර් ලගට හොයන් ගිහින්
     
    • Love
    Reactions: Inigo Montoya

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,198
    2,694
    113
    උඹ කිව්වා වගේ ඒ කාලේ ලවු ලෙටර් ලියන්න සුවඳ හමන කොළ, පෑන් තිබුන බන්.
    ලියුම අඩාල කෙනා ලගට යඩ්ඩි සුවඩ නැති වෙන්නෙ නැඩ්ඩ,

    මගේ කීබෝඩ් එකේ කියු කී එක එබෙන්නේ නෑනෙ, ඩ ගහන්න බෑ, පකේ හෙලකුරු කියු එකටම ඩාලානේ එකත්
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,490
    72,505
    113
    ඉස්සර බට්න් ෆෝන් තිබ්බෙ, ඉතින් අකුරක් ගහන්න බටන් 9න් එකක් එක් වතාවක් ඉඳන් 4 වතාවක් විතර එකලඟ ඔබන්න ඕනා. ඉතින් sms ගහනකොට ටකටකටක සද්දේ ඇහෙනව ලඟ ඉන්න උන්ට. හොඳට මල්කඩන උන්ගෙ කීපෑඩ් එහෙම ඉදිමිලා උන් මැසේජ් ගහලම
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,617
    3,967
    113
    up

    ඉස්සර බට්න් ෆෝන් තිබ්බෙ, ඉතින් අකුරක් ගහන්න බටන් 9න් එකක් එක් වතාවක් ඉඳන් 4 වතාවක් විතර එකලඟ ඔබන්න ඕනා. ඉතින් sms ගහනකොට ටකටකටක සද්දේ ඇහෙනව ලඟ ඉන්න උන්ට. හොඳට මල්කඩන උන්ගෙ කීපෑඩ් එහෙම ඉදිමිලා උන් මැසේජ් ගහලම
    කීපෑඩ් වල අකුරු නෑ බං. කොටල අතටම ගිහිල්ල. :ROFLMAO:
    ------ Post added on Jul 1, 2026 at 2:16 PM
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    855
    1,415
    93
    ඉස්සර බට්න් ෆෝන් තිබ්බෙ, ඉතින් අකුරක් ගහන්න බටන් 9න් එකක් එක් වතාවක් ඉඳන් 4 වතාවක් විතර එකලඟ ඔබන්න ඕනා. ඉතින් sms ගහනකොට ටකටකටක සද්දේ ඇහෙනව ලඟ ඉන්න උන්ට. හොඳට මල්කඩන උන්ගෙ කීපෑඩ් එහෙම ඉදිමිලා උන් මැසේජ් ගහලම
    ක්ලාස් එකේ ඉද්දි බෑග් එකට අත දාගෙන කොටන්නෙ බලන්න ඕන නෑ මැසේජ් තිතට යැව්වැකි ඒකාලෙ තෙත් උන දේවල්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,708
    1
    9,420
    113
    colombo
    ඉස්සර බට්න් ෆෝන් තිබ්බෙ, ඉතින් අකුරක් ගහන්න බටන් 9න් එකක් එක් වතාවක් ඉඳන් 4 වතාවක් විතර එකලඟ ඔබන්න ඕනා. ඉතින් sms ගහනකොට ටකටකටක සද්දේ ඇහෙනව ලඟ ඉන්න උන්ට. හොඳට මල්කඩන උන්ගෙ කීපෑඩ් එහෙම ඉදිමිලා උන් මැසේජ් ගහලම
    Nokia 1280
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,436
    6,665
    113
    Gedara
    සිරා සිද්දි උබ කිව්ව ඔක්කොම කරලා තියෙනවා. තව මොබිටෙල් ෆ්‍රීඩම් කියලා උත්තක් තිබ්බා. පැයකට ඇක්ටිව් කරන්න පුලුවන් ඒ පැය ඇතුලෙ මොබි නම්බර් වලට සම්පූර්ණයෙන්ම ෆ්‍රී. කාලය දීපය දේශය බලලා ඔක ඇක්ටිව් කරලා මල් කඩන්නෙ