@tupac97 ගෙ අලුත්ම ත්‍රෙඩ් එක දැකලා මතක් උනෙ. 2005න් ඉඳන් වගේ අපි අත් වලටත් phone එන්න ගත්තා. හැබැයි ඉතින් ඔය ටච් මගුල් ගන්න සල්ලි තිබ්බෙ නෑ. ගොඩක් උන් ගාව තිබ්බෙ නොකියා 1100 වගේ එවා. අකුරු විතරයි ඉතින්. මේ කාලේ ලංකාවට ඇන්ඩ්‍රොයිඩ් ඇවිල්ලත් නෑ. ඉස්සර ඉතින් කට්ටියත් එක්ක කතා කරන්නෙ 50 කාඩ් දාල. ඉස්සර ඉන්කමින්/අවුට්ගොයින් කියලා නෑ ඇඬෙහ්න්න කැපෙනවා. ඒ අස්සෙ sms එකක් 2.5ක්ද කොහෙද. තව සීන් එකක් තිබ්බා කෙලින්ම විනාඩියට කැපෙන්නෙ, දැන් වගේ per second billing තිබ්බෙ නෑ.
ඉස්සර හච් වල සිද්දියක් තිබ්බා මුල් තප්පර 3න් පස්සෙ තමා සල්ලි කැපෙන්නෙ. ඉතින් අපේ උන් කරන්නෙ ඩයල් කරනවා මුල් තප්පර 3 ඇතුලත වචන ටික මුදා හරිනවා තියනවා. එහා පැත්තෙ එකාත් reply එක එහෙමම එවනවා. නියම කෙටි පනිවිඩ තමා.
ඊලඟ දේ තමා SMS පට්ට ගනන්, ඒත් අකුරු 160යි පූලුවන්. ඒ කියන්නෙ ඉතින් space එකත් මාර වටිනවා. ඉතින් සමහර උන් english lower/upper case මාරු කර කර ගැහුවෙ space එක අයින් කරලා. නිකන් හිතපන්කො I love you කියන්න ඕන කියලා, ඕක යවන්නෙ IloveYOU කියලා.
ඉස්සර බට්න් ෆෝන් තිබ්බෙ, ඉතින් අකුරක් ගහන්න බටන් 9න් එකක් එක් වතාවක් ඉඳන් 4 වතාවක් විතර එකලඟ ඔබන්න ඕනා. ඉතින් sms ගහනකොට ටකටකටක සද්දේ ඇහෙනව ලඟ ඉන්න උන්ට. හොඳට මල්කඩන උන්ගෙ කීපෑඩ් එහෙම ඉදිමිලා උන් මැසේජ් ගහලම
ඒ කාලෙ english විතරයි ටයිප් කරන්න පුලුවන්. ඉතින් කඩ්ඩ බැරි ගොඩේ එකෙක් එහෙම සෙට් උනොත් විනාසයි ඕයි. උගෙ මැසේජ් එක තේරුම් ගන්න වෙනම කට්ටක් කන්න ඕනා.

අන්තිම දේ තමා miscall එක. ඉස්සර කෝල් ගන්න, sms ගහන්න සල්ලි නැති නිසා කෙල්ල/කොල්ලා මතක් උනා කියලා අඟවන්න කරන්නෙ miscall එකක් ගහන එක,උනුත් දන්නවා මේක උස්සන්න හොඳ නෑ කියලා. සමහර දවස්ව්ලට phone එකේ miscall 20 30 තියෙනවා.
අලුතින් ෆෝන් එන්න ගත්තට පස්සෙ ඔය සිද්දි ටික ටික නැති උනා, දැන් බන් පොඩි දේටත් කෝල් ගන්න පුලුවන් නැත්තන් whatsapp තියෙනවා. ඒත් අපේ කාලේ ලව් කරන්න කැරිම කට්ටක් බන් අපි කෑවෙ.

Last edited: