හැම ගමකම හරක් මස් කඩයක් දාන්න ඕනේ 👌 👏 😍

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,787
    11,269
    113
    මස් කඩ දැම්ම පලියට සත්තු මැරෙන්නේ නෑ . කෑවොත් විතරයි මැරෙන්නේ .
    මස් කඩ කොච්චර දැම්මත් කන්නේ නැති එකා කන්නේ නෑ , කන එකා කොහෙන් හරි කනවා . ආගම පන්සිල් බලෙන් රක්කවන්න යන්න ඕන නෑ .
    ගොඩක් බෞද්දයො හිතන් ඉන්නෙ කඩෙන් මස් අරන් කෑවාම පවු නැ කියල. එක්කො උන් හොර බෞද්දයො නැත්නම් මන්මුලා වෙලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,830
    165,588
    113
    එකමත් එක රටක
    ගොඩක් බෞද්දයො හිතන් ඉන්නෙ කඩෙන් මස් අරන් කෑවාම පවු නැ කියල. එක්කො උන් හොර බෞද්දයො නැත්නම් මන්මුලා වෙලා.
    කඩෙන් අරන් කෑවම ඉතින් පවක් නෑ නේ . විකුඅන්නේ කන්න නේ .
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,787
    11,269
    113
    කඩෙන් අරන් කෑවම ඉතින් පවක් නෑ නේ . විකුඅන්නේ කන්න නේ .
    හරි එහෙනම් මෙකට උත්තර දෙන්න. මුස්ලිම් සහා කතොලික මිනිස්සු 100ක් ඉන්නව, දවසට හරක් 10ක් මරනව. ඔන්න බෞද්දයො 100ක් උත් මස් කන්න පටන් ගන්නවා, ඩීමාන්ඩ් එක වැඩි වුනා, එක නිස මස් කඩ මුදලාලි කියනවා අද ඉඳන් හරක් 10ක් මදි, 20ක් මරන්න ඔනෙ කියලා. එතකොට බෞද්දයො නිසා නෙමෙද හරක් වැඩිපුර මැරුනෙ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,830
    165,588
    113
    එකමත් එක රටක
    හරි එහෙනම් මෙකට උත්තර දෙන්න. මුස්ලිම් සහා කතොලික මිනිස්සු 100ක් ඉන්නව, දවසට හරක් 10ක් මරනව. ඔන්න බෞද්දයො 100ක් උත් මස් කන්න පටන් ගන්නවා, ඩීමාන්ඩ් එක වැඩි වුනා, එක නිස මස් කඩ මුදලාලි කියනවා අද ඉඳන් හරක් 10ක් මදි, 20ක් මරන්න ඔනෙ කියලා. එතකොට බෞද්දයො නිසා නෙමෙද හරක් වැඩිපුර මැරුනෙ?
    ඉතින් උන් අලුතෙන් මරන්න කියන්නේ නෑ නේ . උන් අර කලින් මරණ 10 කනවා කියලා හිතමු . :rofl:
    මරණ එක මරණ එකාගේ වැඩක් . කන එක කන එකාගේ වැඩක් .
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,509
    17,516
    113
    Auckland
    අනිවා

    මම නම් කොහොමත් සතියෙ දවස් 5ට උරා හරක කුකුලහ් කනව මාරුවෙන් මාරුවට. මාසෙට සැරයක් වගේ මුවා පාරක් දානව. මස් කඩේ ජනසතු කරමු

    හැබැයි හලාල් බිලාල් හුත්තවල් තහනම් වෙන්න ඔනෙ. සතා මරන්න ඔනෙ එක ශොට් එකෙන්. ඉන්න කාලෙ උන්ට හොදට සලකන්නත් ඔනෙ විදියට නිති ගේන්න ඔනෙ.
     
    • Like
    Reactions: Grand_Canyons

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,787
    11,269
    113
    ඉතින් උන් අලුතෙන් මරන්න කියන්නේ නෑ නේ . උන් අර කලින් මරණ 10 කනවා කියලා හිතමු . :rofl:
    මරණ එක මරණ එකාගේ වැඩක් . කන එක කන එකාගේ වැඩක් .
    kanne nathnam nikam sellamata maranne na ney.