Caregiver job salary.

Positive1

Active member
  • Mar 24, 2026
    135
    220
    43
    මගෙ Relation වෙන නංගි කෙනෙක් Caregiver course එකක් කරනව. එයාගෙ අදහසනම් Israel යන්න. ඒත් ගෙදරින් කැමති නෑ එහෙ යනවට යුද්ද ප්‍රශ්න නිසා.
    UK, Japan තමා අනිත් option දෙක. Japan යන්නනම් Language Exam එකක් කරන්න ඕනෙ කියනව. උබල දන්න විදිහට Cost of living අඩුම සහ වැඩි salary එකක් ගන්න පුලුවන් රට මොකක්ද?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,244
    12,481
    113
    Piliyandala
    Uk නම් sponsorship එක මත තමා වීසා එක තීරනය වෙන්නේ,

    මම දන්න යාලුවෙක්ට වැඩ කරන තැනින් දෙන්නම් කියල ඉඳලා අන්තිමට බෑ කිව්වා,

    අනිත් එවා ගැන නම් අහලා නෑ
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,940
    9,713
    113
    israel Caregiver yanawa num hitha hodata hayya wenna oni. jew nakiyo brown skin wlaata kamathi na. kela gahanwalu okunge pamper maru karnkota.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,435
    8,194
    113
    puka thami UK, Japan yanna pissuda ban? survive wela ewanna baha nikan wayasata yanawa aparadayak. Israel wala dan salary ganna puluwan 2500USD + per
    month danna widiyata. Food and Insurance ekat free. Full salary ekama save karanna puluwan. No fking TAX . couple ekak gihin 10 yesra adala awot nam gode goda. Hebei Lankawen yanna amarui godak un pagawa deela paina nisa free yanna amarui. aduma 25 lakh to 50Lakh yanawa.

    Qualifications :
    English speaking and understanding
    Healthcare NVQ level 3/4
    1 Years experience in industry
    Should be good health and must provide medical
    Family tree related to any Isalam members could be unqualified.

    anika UK hodada ahuwata wadak naa kohomat Lankawen dan ganne naha. awilla Refuge dana nisa Lankawe un blacklisted kala.

    Goooood Luck !!!
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,903
    4,095
    113
    israel Caregiver yanawa num hitha hodata hayya wenna oni. jew nakiyo brown skin wlaata kamathi na. kela gahanwalu okunge pamper maru karnkota.
    සිරාද බන්? ඒ මොකද ඒ? අපි අදුරන අක්ක කෙනෙකුත් ඉන්නව නාකි ගැනියෙක් බලාගෙන. ඔය සින් වෙනවද දන්නේ නෑ.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,940
    9,713
    113
    සිරාද බන්? ඒ මොකද ඒ? අපි අදුරන අක්ක කෙනෙකුත් ඉන්නව නාකි ගැනියෙක් බලාගෙන. ඔය සින් වෙනවද දන්නේ නෑ.
    ow ban. kari kukulo inne. smaharu innawalu kukku mirikanna hadala dunne nattum kakka walinuth gahanawalu. mage medical center medical report eka gatha israel yanna 2months ago audrana kellek. eki thami siddiya kiwwe. unge hoda naraka kiyala ekak na. amu kariyo inne. salary hodai ban. meki awilla wada karnne elderly care home ekaka.
     
    • Sad
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,903
    4,095
    113
    ow ban. kari kukulo inne. smaharu innawalu kukku mirikanna hadala dunne nattum kakka walinuth gahanawalu. mage medical center medical report eka gatha israel yanna 2months ago audrana kellek. eki thami siddiya kiwwe. unge hoda naraka kiyala ekak na. amu kariyo inne. salary hodai ban. meki awilla wada karnne elderly care home ekaka.
    හපෝ බන් මම හිතුවේ උන් සුද්දෝ වගේ ජාතියක් කියල. බලන් ගියාම අරාබි කාරයෝ හොදයි වගේ නේ.
     
    • Sad
    Reactions: baba-chuti