නාරාහේන්පිට ලංකා හොස්පිටල් යන්න බස් එක..

saja

Well-known member
  • Jan 8, 2007
    16,166
    2
    10,786
    113
    Home Sweet Home
    Route no. 141. ekath dan fast , issara wage namyi , mama නාරාහේන්පිට idan වැල්ලවත්තta giya , wadi welawak giye naha issara wage
    speed වැල්ලවත්ත කඩුවෙල, බොරැල්ලෙන් IOC එක ලඟින් බැහැලා, පාර පැනලා 103 නාරාහේන්පිට එකක් ගනින්.


    වැල්ලවත්තෙන් බැහැලා පික්මී බයික් එකක් දාගෙන පලයන්. උපරිම 250ක් යයි. බස් වල ලොටන්න ඕන නෑ. මාත් යන්නෙ එහෙම. බස් පාරෙ යන්නෙ නැතුව පාර්ක් රෝඩ් එකෙන් පලයන්. ඒක තමා ශෝට්කට් එක. හැබැයි ගොඩක් රයිඩර්ස්ලා ඒ පාර දන්නෙ නෑ. මැප් එකේ පෙන්නන පාරෙ යන්නෙ උන්.
    salli karaya :oo:
    ------ Post added on Jul 2, 2026 at 1:51 PM
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,883
    11,578
    113
    මට ලංකා හොස්පිටල් එකට යන්න වෙලා ලෙඩෙක් බලන්න. අපේ නෑ කෙනෙක්. මට දැනගන්න ඕන මම මොන බස් එකේද යන්න ඕන ? කොළබ බස් එකක ගිහින් වැල්ලවත්තෙන් බැහැල මොන බස් එකද ගන්න ඕන ? කොහෙද බන් ලංකා හොස්පිටල් තියෙන්නෙ නාරාහේන්පිටද ? 🤷‍♂️
    රූට් එක ගූගල් වලට දාලා මැප් එක පබ්ලික් ට්‍රාන්සපෝට් දාපන්...බස් එකේ අංකේ ඉදන් පෙන්නවා උඹට
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,971
    1,113
    113


    පිටකොටුවටම යන එක තේරුමක් නෑ නේද මචන් ? අනේ මන්දා මට තේරෙන්නෙ නෑ කොළබ බස් ගැන. 🤷‍♂️
    ------ Post added on Jul 2, 2026 at 7:36 AM
    ithin koheda idala enne kiyala kiwe ne. kohenda enne?
     
    • Love
    Reactions: Candid-B

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,008
    12,528
    113
    🤍
    734129514_2160252081498557_4240447532958787013_n.png
     
    • Haha
    Reactions: Candid-B

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,740
    3,490
    113
    Galle Colombo normal route eke Wellawatte 141.
    EX route eke awith Makumbura ( or Kottawa) bahala 138 awith Kirulapana bahinna. Paara paninna. 141 naginna.
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,405
    1
    59,813
    113
    Mother Earth
    mata mathakyi
    ekale nam classy vibe ekak thibba
    classy කියන්නෙ බන් තනිකර පොෂ් උන් ඉන්නෙ. උන් කහින්නෙත් ඉංග්‍රීසියෙන්. කොළබ ඉන්න නාකි ලෙඩ්ඩු ටික සේරම ඒකෙ. පට්ට කෑලි ටිකක් ඉන්නෙ බන්. :baffled:🤷‍♂️

    උබලා පරිස්සම් වෙයල්ලා. ඩෙංගු හැමතැනම. නිවාඩුවක් ලැබුණ වෙලාවට වත්ත ටිකක් සුද්ද කරගන්න වතුර පිරෙන තැන් එහෙම හොඳට හොයල බලලා සුද්ද කරන්න. විශේෂයෙන්ම පොඩි ළමයි ඉන්නව නම් අනිවා කරන්න. 🤷‍♂️
    ------ Post added on Jul 3, 2026 at 7:12 AM