දිනේෂ් ෂාෆ්ටර් මරපු කේස් එකටත් සම්බන්ධ ඩීල්දාසයි,පුතා යි ලු

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,453
    18,091
    113
    ලු නෙ, ලු කතා වලින් වැඩක් නැහැ. ඔය විජේදාස එක නඩුවකට මිලියන ගානක් අය කරන කෙනෙක්. ඉතින් ඌට සල්ලි ප්‍රශ්නයක් නැහැ.
    මේ උන සීන් එක එතකොට?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,602
    1
    14,727
    113
    ඕක නම් දන්නෙ නෑ දැන් ගොසිප් එයි එක එක සිද්ධි අමුනල. ඒත් විජේදාස නම් මට අවුල් පොරක් කියල තේරුනේ අවුරුදු 16 ලමයින්ට බඳින්න නීති හදන්න ගිය එකෙන්. උගෙ පුතාගෙ කේස් එකක් නිසාද කියලත් මට සැක හිතුන ඒ කාලෙ
     
    • Wow
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,011
    86,212
    113
    ආශ්චර්යමත් රටක
    ලු නෙ, ලු කතා වලින් වැඩක් නැහැ. ඔය විජේදාස එක නඩුවකට මිලියන ගානක් අය කරන කෙනෙක්. ඉතින් ඌට සල්ලි ප්‍රශ්නයක් නැහැ.

    හෝදමු තව හෝදමු 🤣
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,473
    1
    5,532
    113
    පැලවත්තෙ ඩෝබි පේජ් එකක් නේද ...... :ROFLMAO: :ROFLMAO:

    අත් අඩංගුවට ගත්ත දැනට B වාර්තාවෙ තියන කරුණු එක්ක ඔය විජේදාසගෙ නඩුව අහනකොට තමයි ආතල්...
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,821
    7,755
    113
    ගණේමුල්ල සංජීව මරපු එකට අත් අඩංගුවට ගත්ත නීතීඥවරියගේ කතාව මතක් වුනා.

    හෑලි ගොඩයි.
    නඩුව හුලං...
    😂😂😂
     
    • Like
    Reactions: wqe123

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,208
    1
    57,245
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පැලවත්තෙ ඩෝබි පේජ් එකක් නේද ...... :ROFLMAO: :ROFLMAO:

    අත් අඩංගුවට ගත්ත දැනට B වාර්තාවෙ තියන කරුණු එක්ක ඔය විජේදාසගෙ නඩුව අහනකොට තමයි ආතල්...
    උඹල ප්‍රර්ථනා කරන්නෙ ඕකව නිදහස් කරන්න කියල නේද?
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,032
    13,885
    113
    Oken mun nidahas wenawa.
    Yako okunwa athulata daala thiyenne Harak kataage ganige evidence uda.
    Oka lawyers la goda daanawa. Mama me kiyanne dan thiyena update ekath ekka. Passe wenas wenna puluwan aluth evidence awoth.
     
    • Like
    Reactions: windows_ubuntu

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,473
    1
    5,532
    113
    උඹල ප්‍රර්ථනා කරන්නෙ ඕකව නිදහස් කරන්න කියල නේද?
    ප්‍රාර්ථනා කරන්නෙ ඇදහිලි වන්තයො....

    ටිල්වින් බස්නාහිරින් ඉරපායනව කිවුවහම එහෙමයි සහෝදරය කියන ජාතියෙ උන්............

    මොලයක් දැනුමක් තියනව නන් පොලිසිය ප්‍රසිද්ධ කරපු B වාර්තාව කියවපු කෙනෙක්ට තියනවා ඕක පදනම් කරගෙන ගොණුකරන චෝදනාව උසාවියෙ සැකයකින් තොරව ඔප්පුකරන්න කොච්චර ලේසිද කියල...... :ROFLMAO: