tarson

Well-known member
  • Feb 25, 2009
    8,403
    5,489
    113
    මොනාද උබ ඕකෙන් කරන්න හදන්නෙ? v2ray, ssocks, trojan ඔක්කොම තියෙන ඒව තියෙනව.

    අර ගෑනු කටහඩක් තියෙන, ගමේ හැමෝම පොන්සිය කියන මානසික ලෙඩට බෙහෙත් ගන්න @Tramadol කිව්ව එක හරි, x3ui දාගන්න ඕනෙ.

    උබ වැල බලන්නද? හරියට කිව්වොත් රෙකමෙන්ඩ් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: SK29

    Khonshu

    Well-known member
  • Apr 28, 2022
    376
    476
    63
    Egypt
    මොනාද උබ ඕකෙන් කරන්න හදන්නෙ? v2ray, ssocks, trojan ඔක්කොම තියෙන ඒව තියෙනව.

    උබ වැල බලන්නද? හරියට කිව්වොත් රෙකමෙන්ඩ් කරන්න පුලුවන්.
    internet bypass karanna bn. unlimited ganna

    v2ray eken mokkada wenna. mokak hri special dewal tiyenawada ? mama nam ahala tiyenawa wadiyen terune na ekai :unsure:
    ♾️ data ganna
    ------ Post added on Jul 2, 2026 at 7:51 PM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,403
    5,489
    113
    internet bypass karanna bn. unlimited ganna

    ♾️ data ganna
    ------ Post added on Jul 2, 2026 at 7:51 PM

    හරි හුත්ටො අපි දන්නව බයි පාස් ඇන්ඩ් ටනලින් කියල. ඒත් උබ බයි පාස් කරන්නෙ මොනවගේ ඒවටද?

    අන්ලිමිටඩ් ගන්න කිව්වෙ? කන්ට්‍රි එක සෙට් කරන්නද යන්නෙ?

    ආ, උබ සයිට් එක සෙට් කරන්න යන්නෙ. හරි හරි.

    ඕකට akamai වගේ සර්වර් එකක් සෙට්, නැනෝඩ් එක ගනින් මාසෙට $5 ක් වගේ යයි. ඒත් ටනලින් සොෆ්ට්වෙයා එකක් ඕනෙ වෙනව. 3xui එක ඉන්ස්ටෝල් කරන්න පුලුවන් ඒකෙ ටර්මිනල් කමාන්ඩ් එකෙන් ssh එකක් ගහල.

    නොමිලේ තියෙන සර්වර්ස් උත් ඇති, ඒත් ඒවල ස්පීඩ් නම් අවුල් ඇති.
     
    Last edited:
    • Haha
    Reactions: Tramadol

    SudaW

    Well-known member
  • May 1, 2025
    362
    270
    63
    Speed limit තියෙන package වල speed එක bypass කරන්න ක්‍රමයක් තියෙනවා ද?
     
    isuru cs

    Active member
  • May 6, 2012
    294
    248
    43
    LK
    oracle eke free tier ekak ganin ,payg upgrade (103usd reversal payment ekak ynawa for verification) karanna 2ocpu 12gb ram ekak set wenawa

    ekata docker ekak dala 3xui eka dala bugged sni tikak dala try karanna
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,314
    2,915
    113
    oracle eke free tier ekak ganin ,payg upgrade (103usd reversal payment ekak ynawa for verification) karanna 2ocpu 12gb ram ekak set wenawa

    ekata docker ekak dala 3xui eka dala bugged sni tikak dala try karanna
    Server IP eken direct connect unata aulk ndda? Domain ekak one wenne ndda?