දිනේෂ් ෂාෆ්ටර් මරපු කේස් එකටත් සම්බන්ධ ඩීල්දාසයි,පුතා යි ලු

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,871
    11,563
    113
    images
     
    • Dislike
    Reactions: Sonik Sonik

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,762
    17,713
    113
    සුද්දො ගියාට පස්සෙ අරාජික වුන රටක් මේක තාම.
    ලංකාවේ අපරාද කරන සල්ලි මාටියා ගහන සක්කිලි පැලැන්තිය හදල ගියේ සුද්දෝ තමයි

    තාම ලංකාවේ ඉකොනොමි එක රන් කරන්නේ උන්ට රෙද්ද උස්සපු උන්ගෙන් ඉඩම් හම්බෙච්ච උනුයි
     
    • Like
    Reactions: sahan50

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,244
    4,613
    113
    mataka vidiyata ara amathi kenek ahu una neda dubai da koheda indala phones 200k da koheda genat. uge case ekat airport ekenma goda damme mun kiala man dakka
     
    • Like
    Reactions: sahan50

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,308
    6,472
    113
    ලංකාවේ අපරාද කරන සල්ලි මාටියා ගහන සක්කිලි පැලැන්තිය හදල ගියේ සුද්දෝ තමයි

    තාම ලංකාවේ ඉකොනොමි එක රන් කරන්නේ උන්ට රෙද්ද උස්සපු උන්ගෙන් ඉඩම් හම්බෙච්ච උනුයි
    රජකාලෙ මොනවද සාමාන්‍ය මිනිසුන්ට තිබුනෙ, ප්‍රභූ පන්තිය නඩත්තු කරන එකනෙ, තමන්ගෙ ගෑනි ලමයි පවා උන්ගෙ ආශාවන් ඉෂ්ට කරගන්න දෙන්න ඕන. තමන්ට අවශ්‍ය විදිහට ගෙයක් දොරක් හෝ ඇඳුමක් වත් අඳින්න බෑ. එහෙම තිබ්බ රටක් මේ තත්ත්වයට ගෙනාපු එකත් ලොකු දෙයක්. ඒ විතරක් නෙමේ හොර මැර කම් නවත්තන්න සාධාරණ නඩු අහන්න නීති ක්‍රමයක් හඳුන්වා දුන්නා තිබුණු කැලෑ නීති වෙනුවට.
    අපිට වෙලා තියෙන්නෙ තාමත් ඒවට අනුගත වෙන්න බැරිකම.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,657
    72,965
    113
    ඇත්තද සිහලුනේ මේක

    පොස්ට් එක දාපු එකාට කියපන් හරියට නම ගම දාන්න කියලා, එතකොට පිලිගමු. නැතුවා කාඩ් එක දාල "ලු" කියලා දාල යවන ඒවා උස්සන් දුවලා ඉල්ලන් කන්න වෙන්නෙත් හිඟන ඩෝබියෝ ටිකටම තමා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,762
    17,713
    113
    රජකාලෙ මොනවද සාමාන්‍ය මිනිසුන්ට තිබුනෙ, ප්‍රභූ පන්තිය නඩත්තු කරන එකනෙ, තමන්ගෙ ගෑනි ලමයි පවා උන්ගෙ ආශාවන් ඉෂ්ට කරගන්න දෙන්න ඕන. තමන්ට අවශ්‍ය විදිහට ගෙයක් දොරක් හෝ ඇඳුමක් වත් අඳින්න බෑ. එහෙම තිබ්බ රටක් මේ තත්ත්වයට ගෙනාපු එකත් ලොකු දෙයක්. ඒ විතරක් නෙමේ හොර මැර කම් නවත්තන්න සාධාරණ නඩු අහන්න නීති ක්‍රමයක් හඳුන්වා දුන්නා තිබුණු කැලෑ නීති වෙනුවට.
    අපිට වෙලා තියෙන්නෙ තාමත් ඒවට අනුගත වෙන්න බැරිකම.
    රටක් වැඩවසම් ක්‍රමේ ඉඳන් ධනවාදී ක්‍රමේට එන්න සුද්දොන්ගෙන් ආක්‍රමණය වෙන්න ඕනේ නෑ. එහෙනං උඹ කියන විදියට රුසියාවේ තාම රජෙක් ඉන්න ඕනේ. ඕනෙම සමාජයක් තාක්ශනේ දියුණුවත් එක්ක වඩා ඉහල නිෂ්පාදන ක්‍රමේකට යනවා. උදාහරනෙකට ලංකාව ගෝත්‍රික සමාජේ ඉඳන් වැඩවසම් සමාජෙට ආවේ කවුරුත් බල කරලා නෙමෙයි නේ. සුද්දෝ ආපු එකෙන් උනේ ඕක වෙන එක තවත් පස්සට ගිය එක. මොකද උන් කරේ ලංකාවේ තිබ්බ වැඩවසම් ක්‍රමේ තවත් maintain කරපු එක "රාජකාරිය" වගේ නීති හරහා. ලංකාවේ හොරු මැරයෝ රකින්නේ ලංකාවේ රෝම ලන්දේසි නීතිය තමයි.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,308
    6,472
    113
    ලංකාවේ හොරු මැරයෝ රකින්නේ ලංකාවේ රෝම ලන්දේසි නීතිය තමයි.
    ඇයි ඊට වඩා හොඳ එකක් හදන්න බැරිවෙලා තියෙන්නෙ මෙච්චර කල්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,762
    17,713
    113
    ඇයි ඊට වඩා හොඳ එකක් හදන්න බැරිවෙලා තියෙන්නෙ මෙච්චර කල්.
    සුද්දොන්ට පුක දීල ගොඩ ගිය උන් තමයි බලේ ඉන්නේ. ඉතින් උන් මොකටද ඒක වෙනස් කරන්නේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,230
    25,403
    113
    ප්‍රාර්ථනා කරන්නෙ ඇදහිලි වන්තයො....

    ටිල්වින් බස්නාහිරින් ඉරපායනව කිවුවහම එහෙමයි සහෝදරය කියන ජාතියෙ උන්............

    මොලයක් දැනුමක් තියනව නන් පොලිසිය ප්‍රසිද්ධ කරපු B වාර්තාව කියවපු කෙනෙක්ට තියනවා ඕක පදනම් කරගෙන ගොණුකරන චෝදනාව උසාවියෙ සැකයකින් තොරව ඔප්පුකරන්න කොච්චර ලේසිද කියල...... :ROFLMAO:
    කොරයි..... නඩුව අවුරුදු 3ක් ඇදල, ඊළඟ ආණ්ඩුව එන අයට ලක්ෂ 500ක් විතර වියදම් කරනවා. මේ ආණ්ඩුවේ එවුන්ට වුණත් ඩීල් දාගන්න බැරි කමක් නැහැ. මම දන්න එකෙක් අල්ලස් නඩුවකට අහු වෙලා නිදහස් වුණා, වැටගලගේ නඩු මඩුවෙන් තමයි නඩුව handle කලේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,454
    16,170
    113
    ඵහෙනම් ඉතිං අරෙස්ට් කරන්න කියපං මේකේ කියන්නේ අපි පොලිසිය නෙමෙයිනේ..🤣