යාළුවනේ පොඩි උදවුවක් ඕන. මේකයි සිද්දිය. අපිට පොඩි වත්තක් තියනව. එකේ වැඩකරන මනුස්සයෙක්ගේ දරුවෙක් ඉන්නවා වයස අවුරුදු 14, 16 වගේ. ඒ පිරිමි ළමයාගේ කොඳු ඇට පෙලේ පොඩි ඇදයක් තියනවා. ඉතින් මේක මට දැනගන්න ලැබුන. මම මේකට ඒ ළමයට බෙහෙත් වලට යන වියදම දරන්න සුදානම්. මට මේවගේ ඒවාට සිංහල බෙහෙත් කරන පිළිගත් ආයතනයක් හරි පිළිගත් වෙදමහතෙක් හරි කියන්න පුලුවන්ද ? ලංකාවේ කොහේ උනත් කමක් නෑ.
ඒ යන අතරතුර තමා මේ සිද්දිය දැක්කේ. මම ඒ ත්‍රෙඩ් එකේම update එකක් දාන්නම්.