Dengu නිර්නාමිකව කමප්ලේන්ට් දාන්න බැරිද මේල් එකකින්

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,328
    6,498
    113
    මොකක් හරි නොම්බරයක් දැම්මා ටීවී එකේ, දැටමත් ගොඩක් පැමිණිලි ඇවිත් කිව්වා.
    National Dengue Control Unit Hotline: Call 0117 966 366 to report suspected breeding sites and obtain prevention assistance. The operations room is active on weekdays from 8:00 a.m. to 8:00 p.m.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,317
    113
    1. කොන්ද කෙලින් කරගනිං
    2. ඇට දෙකක් නැත්තං ගල් ගෙඩි දෙකක් එල්ලගනිං

    මිනිහෙක් වගේ PHI ට කෝල් කරපන්
    නැත්තං කුනු තියන තැන ගෙදර එකාට ගිහින් කියපන් අපිටත් ඩෙංගු හැදෙනවා අස් කරගනිං කියලා

    ඔය දෙක කරන්න කොන්දක් නැත්තං නැට්ට පුකේ ගහං ගෙට වෙලා දොර වගහෙන ඉඳපන් ගවුමකුත් ඇඳගනිං
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,004
    11,797
    113
    1. කොන්ද කෙලින් කරගනිං
    2. ඇට දෙකක් නැත්තං ගල් ගෙඩි දෙකක් එල්ලගනිං

    මිනිහෙක් වගේ PHI ට කෝල් කරපන්
    නැත්තං කුනු තියන තැන ගෙදර එකාට ගිහින් කියපන් අපිටත් ඩෙංගු හැදෙනවා අස් කරගනිං කියලා

    ඔය දෙක කරන්න කොන්දක් නැත්තං නැට්ට පුකේ ගහං ගෙට වෙලා දොර වගහෙන ඉඳපන් ගවුමකුත් ඇඳගනිං
    ඔය කරපු හැමදේම කරලා මාව නෝට් වෙලා ඉන්නේ බත් බොන්ඩෝ....ඒකයි සද්ද වහලා කරන්න යන්නේ..දැන් හැමෝම මාත් එක්ක මල

    අපි මෙනවා කම්ප්ලේන කලත් උන් අපිව එක්ස්පෝස් කරනවා...ලංකාවේ හැටි එහෙමයි ..උඹේ ගවුම එවපන් මට ගවුමක් නැහැ...
     
    • Dislike
    Reactions: Sonik Sonik

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,052
    6,317
    113
    ඔය කරපු හැමදේම කරලා මාව නෝට් වෙලා ඉන්නේ බත් බොන්ඩෝ....ඒකයි සද්ද වහලා කරන්න යන්නේ..දැන් හැමෝම මාත් එක්ක මල

    අපි මෙනවා කම්ප්ලේන කලත් උන් අපිව එක්ස්පෝස් කරනවා...ලංකාවේ හැටි එහෙමයි ..උඹේ ගවුම එවපන් මට ගවුමක් නැහැ...

    එක්ස්පෝස් උනා කියලා ඌට ගූ බයවෙලානේ හුත්තෝ
    නැත්තං මොකටද anonymous email හොයන්නෙ

    ගවුං නං නැහැ, මම කාලෙකට කලින් ONS එකක් කරපු කෙල්ලෙක්ගෙ ජංගියක් දාල ගිහින් තියනවා ඒක එවන්නද