අනාත්ම ස්වභාවය | අනත්තං අසාරඛට්ඨේනන්ති

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    රහතන්වහන්සේ ta kohomada ban skanda 5k panawanne? rahathan wahanse ethula nane.

    පැනවීමක් ගැන නෙමෙයි කියන්නේ..

    රහත් වෙලා පරිනිර්වාණය දක්වා ස්කන්ධ ක්‍රියාවලිය..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    පැනවීමක් ගැන නෙමෙයි කියන්නේ..

    රහත් වෙලා පරිනිර්වාණය දක්වා ස්කන්ධ ක්‍රියාවලිය..
    ehema ekak nane.piriniwan panawa dakinne apine.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    ඒ මොකක්ද කියලා ස්පෙකියුලේට් කරන්න බැහැනේ රහත් නොවී.. ප්‍රඥාවනේ යෙදෙන්නේ..
    rahatan wahanse e thula nane,apine ganne skanda kiyala.apita rahatan wahansege skanda wala ivarayk pena eka ape upadanskandaykne
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    rahatan wahanse e thula nane,apine ganne skanda kiyala.apita rahatan wahansege skanda wala ivarayk pena eka ape upadanskandaykne

    අපි ගන්න එකක් ගැන නෙමෙයි කියන්නේ..

    අපි කොහොමත් උපාදානස්කන්ධ මට්ටම බවට පත් වෙලා ඉන්නේ..

    ප්‍රඥාවෙන් උපාදානස්කන්ධය පිරිසිද දකින තැන තමයි යථා ස්වභාවය/ ත්‍රිලක්ෂණය/ පංචස්කන්ධ මටට්ම නුවණින් දකින්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    අපි ගන්න එකක් ගැන නෙමෙයි කියන්නේ..

    අපි කොහොමත් උපාදානස්කන්ධ මට්ටම බවට පත් වෙලා ඉන්නේ..

    ප්‍රඥාවෙන් උපාදානස්කන්ධය පිරිසිද දකින තැන තමයි යථා ස්වභාවය/ ත්‍රිලක්ෂණය/ පංචස්කන්ධ මටට්ම නුවණින් දකින්නේ
    mona mattamada ban උපාදානස්කන්ධය pirisida dekkata passe,tawa mona lakshanada ithuru wenne?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    mona mattamada ban උපාදානස්කන්ධය pirisida dekkata passe,tawa mona lakshanada ithuru wenne?

    මුලින් වචන ක්ලියර් කර ගමු..

    imho,
    පැවැත්ම තමයි ස්කන්ධ ක්‍රියාවලිය.

    ස්කන්ධ ක්‍රියාවලිය + අවිද්‍යාව ඇති විට තමයි උපාදානස්කන්ධ කියන්නේ.

    ස්කන්ධ ක්‍රියාවලිය + විද්‍යාව තමයි රහතන් වහන්සේ.

    ස්කන්ධ වල යථා ස්වභාවය තමයි ත්‍රිලක්ෂණය.

    ස්කන්ධ ක්‍රියාවලියත් නැති වීම පරිනිර්වාණය.

    දැන් මොකක්ද තියෙන ප්‍රශ්නය?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    මුලින් වචන ක්ලියර් කර ගමු..

    පැවැත්ම තමයි ස්කන්ධ ක්‍රියාවලිය..

    ස්කන්ධ ක්‍රියාවලිය + අවිද්‍යාව ඇති විට තමයි උපාදානස්කන්ධ කියන්නේ..

    ස්කන්ධ ක්‍රියාවලිය + විද්‍යාව තමයි රහතන් වහන්සේ..

    ස්කන්ධ ක්‍රියාවලියත් නැති වීම පරිනිර්වාණය..

    දැන් මොකක්ද තියෙන ප්‍රශ්නය?
    oka weradiy ban.skanda kriyawaliyama tama aviyawada.skanda kriyawaliyak tibila ekata avidyawak hadune ne. penimama tama maraya.vedanama tama maraya. tawa ita yatin subtance ekak ne. miriguwakak athule koheda tawa lakshana ituru wenne.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    .skadayak tibila ekata avidyawak hadune ne.

    ස්නන්ධයක් තියෙනවා.. ඒකට අවිද්‍යාවක් හට ගන්නවා..
    කියලා නෙමෙයි කියන්නේ..

    පෙනීම/ ඇස/ දිට්ට/ රූපය.. මේ ස්වභාවය ගැන කියන්නේ..

    ඇත්තටම තියෙන ස්වභාවයේ ලක්ෂණ තමයි අනිච්ච, දුක්ඛ, අනාත්ම
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    ස්නන්ධයක් තියෙනවා.. ඒකට අවිද්‍යාවක් හට ගන්නවා..
    කියලා නෙමෙයි කියන්නේ..

    පෙනීම/ ඇස/ දිට්ට/ රූපය.. මේ ස්වභාවය ගැන කියන්නේ..

    ඇත්තටම තියෙන ස්වභාවයේ ලක්ෂණ තමයි අනිච්ච, දුක්ඛ, අනාත්ම
    attatama koheda ban tiyenne?පෙනීම/ ඇස/ දිට්ට/ රූපය swabayawa tama අනිච්ච, දුක්ඛ, අනාත්ම,oya tika giyama tawa අනිච්ච, දුක්ඛ, අනාත්ම ekak ithuru wenne koheda
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    attatama koheda ban tiyenne?පෙනීම/ ඇස/ දිට්ට/ රූපය swabayawa tama අනිච්ච, දුක්ඛ, අනාත්ම,oya tika giyama tawa අනිච්ච, දුක්ඛ, අනාත්ම ekak ithuru wenne koheda

    ඉතුරු වෙනවා කියන්නේ?

    උබ දැන් එක පාර රහත් වෙනවා.. ස්කන්ධ ක්‍රියාවලියත් රහත් වුන ගමන් නතර වෙනවද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    ඉතුරු වෙනවා කියන්නේ?

    උබ දැන් එක පාර රහත් වෙනවා.. ස්කන්ධ ක්‍රියාවලියත් රහත් වුන ගමන් නතර වෙනවද?
    skanda kriywalik widiyata ganne apine,apita tama updanasakdak tiyena hinda.miriguwak miriguwak widiyata dekka kenekta tawa skanda ituru wenne koheda, mirror ekak athule monawath tibbada
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    skanda kriywalik widiyata ganne apine,apita tama updanasakdak tiyena hinda.miriguwak miriguwak widiyata dekka kenekta tawa skanda ituru wenne koheda, mirror ekak athule monawath tibbada

    අපි ගන්න එකක් ගැන නෙමෙයි කියන්නේ..

    මේ විදිහෙම convo එකක් මන් @ek_rosh එක්ක ගියා අවුරුද්දකට විතර කලින්. එතනින් තිබ්බේ එයා කියපු දේ මන් වැරදියට තේරුම් අරන්, මන් වැරදියට තේරුම් ගත්ත එකේ වැරැද්ද අල්ලන් මන් කියවපු එක..

    මෙතනත් එහෙම වෙන්න පුලුවන්. ඕවා ක්ලියර් කර ගන්න වෙන්නෙ බන අහලා, ධහම් සාකච්ඡා කරලම තමයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    අපි ගන්න එකක් ගැන නෙමෙයි කියන්නේ..

    මේ විදිහෙම convo එකක් මන් @ek_rosh එක්ක ගියා අවුරුද්දකට විතර කලින්. එතනින් තිබ්බේ එයා කියපු දේ මන් වැරදියට තේරුම් අරන්, මන් වැරදියට තේරුම් ගත්ත එකේ වැරැද්ද අල්ලන් මන් කියවපු එක..

    මෙතනත් එහෙම වෙන්න පුලුවන්. ඕවා ක්ලියර් කර ගන්න වෙන්නෙ බන අහලා, ධහම් සාකච්ඡා කරලම තමයි.
    Weradiyata newe ekrosh kiyanawa wenama inherited property tiyenawa kiyala upadanskadayeb eha,tawa budhamdruwo rupam ko maro kiyala dapu tana ekrosh kivva eke prashnayak ne kiyala.penime prashnayak ne kiyala.budunaruwo kiyanawa penimama marayek kiyala.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,328
    1,854
    113
    මේවා කියවද්දී හරිම ලැජ්ජයි දැන් මට https://elakiri.com/threads/රහතන්-වහන්සේ-දිට්ට-දම්මව-වත්-හමු-නොවන්නේ-ඇයි.2204095/page-8 @ek_rosh

    අවුලක් නැ මන් පොඩි නිසා immature කියලා කියන්න පුලුවන්

    Weradiyata newe ekrosh kiyanawa wenama inherited property tiyenawa kiyala upadanskadayeb eha,tawa budhamdruwo rupam ko maro kiyala dapu tana ekrosh kivva eke prashnayak ne kiyala.penime prashnayak ne kiyala.budunaruwo kiyanawa penimama marayek kiyala.

    එහෙම දෙයක් නෙමෙයි එතුමා පෙන්නන්න හදන්නේ, imho
    ------ Post added on Jul 3, 2026 at 12:24 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,605
    66,880
    113
    සන්නිවේදනය හරියට වෙන්නැහැ වෙන්න පුලුවන්..
    Ehema ekak ne.mokada ekroshuth sahenna wada kara rupam ko maro kiyana tana.eya kivva eka prashnayak ne kiyala.oya arthenma tama inherited property ekak gena kiyanne