රහතන්වහන්සේ ta kohomada ban skanda 5k panawanne? rahathan wahanse ethula nane.
පැනවීමක් ගැන නෙමෙයි කියන්නේ..
රහත් වෙලා පරිනිර්වාණය දක්වා ස්කන්ධ ක්‍රියාවලිය..
රහතන්වහන්සේ ta kohomada ban skanda 5k panawanne? rahathan wahanse ethula nane.
ehema ekak nane.piriniwan panawa dakinne apine.පැනවීමක් ගැන නෙමෙයි කියන්නේ..
රහත් වෙලා පරිනිර්වාණය දක්වා ස්කන්ධ ක්‍රියාවලිය..
ehema ekak nane.piriniwan panawa dakinne apine.
e mokadda?අපේ පී.ඕ.වී එක නෙමෙයි, රහතන් වහන්සේගේ පී.ඕ.වී එක
e mokadda?
rahatan wahanse e thula nane,apine ganne skanda kiyala.apita rahatan wahansege skanda wala ivarayk pena eka ape upadanskandaykneඒ මොකක්ද කියලා ස්පෙකියුලේට් කරන්න බැහැනේ රහත් නොවී.. ප්‍රඥාවනේ යෙදෙන්නේ..
rahatan wahanse e thula nane,apine ganne skanda kiyala.apita rahatan wahansege skanda wala ivarayk pena eka ape upadanskandaykne
mona mattamada ban උපාදානස්කන්ධය pirisida dekkata passe,tawa mona lakshanada ithuru wenne?අපි ගන්න එකක් ගැන නෙමෙයි කියන්නේ..
අපි කොහොමත් උපාදානස්කන්ධ මට්ටම බවට පත් වෙලා ඉන්නේ..
ප්‍රඥාවෙන් උපාදානස්කන්ධය පිරිසිද දකින තැන තමයි යථා ස්වභාවය/ ත්‍රිලක්ෂණය/ පංචස්කන්ධ මටට්ම නුවණින් දකින්නේ
mona mattamada ban උපාදානස්කන්ධය pirisida dekkata passe,tawa mona lakshanada ithuru wenne?
oka weradiy ban.skanda kriyawaliyama tama aviyawada.skanda kriyawaliyak tibila ekata avidyawak hadune ne. penimama tama maraya.vedanama tama maraya. tawa ita yatin subtance ekak ne. miriguwakak athule koheda tawa lakshana ituru wenne.මුලින් වචන ක්ලියර් කර ගමු..
පැවැත්ම තමයි ස්කන්ධ ක්‍රියාවලිය..
ස්කන්ධ ක්‍රියාවලිය + අවිද්‍යාව ඇති විට තමයි උපාදානස්කන්ධ කියන්නේ..
ස්කන්ධ ක්‍රියාවලිය + විද්‍යාව තමයි රහතන් වහන්සේ..
ස්කන්ධ ක්‍රියාවලියත් නැති වීම පරිනිර්වාණය..
දැන් මොකක්ද තියෙන ප්‍රශ්නය?
.skadayak tibila ekata avidyawak hadune ne.
attatama koheda ban tiyenne?පෙනීම/ ඇස/ දිට්ට/ රූපය swabayawa tama අනිච්ච, දුක්ඛ, අනාත්ම,oya tika giyama tawa අනිච්ච, දුක්ඛ, අනාත්ම ekak ithuru wenne kohedaස්නන්ධයක් තියෙනවා.. ඒකට අවිද්‍යාවක් හට ගන්නවා..
කියලා නෙමෙයි කියන්නේ..
පෙනීම/ ඇස/ දිට්ට/ රූපය.. මේ ස්වභාවය ගැන කියන්නේ..
ඇත්තටම තියෙන ස්වභාවයේ ලක්ෂණ තමයි අනිච්ච, දුක්ඛ, අනාත්ම
attatama koheda ban tiyenne?පෙනීම/ ඇස/ දිට්ට/ රූපය swabayawa tama අනිච්ච, දුක්ඛ, අනාත්ම,oya tika giyama tawa අනිච්ච, දුක්ඛ, අනාත්ම ekak ithuru wenne koheda
skanda kriywalik widiyata ganne apine,apita tama updanasakdak tiyena hinda.miriguwak miriguwak widiyata dekka kenekta tawa skanda ituru wenne koheda, mirror ekak athule monawath tibbadaඉතුරු වෙනවා කියන්නේ?
උබ දැන් එක පාර රහත් වෙනවා.. ස්කන්ධ ක්‍රියාවලියත් රහත් වුන ගමන් නතර වෙනවද?
skanda kriywalik widiyata ganne apine,apita tama updanasakdak tiyena hinda.miriguwak miriguwak widiyata dekka kenekta tawa skanda ituru wenne koheda, mirror ekak athule monawath tibbada
Weradiyata newe ekrosh kiyanawa wenama inherited property tiyenawa kiyala upadanskadayeb eha,tawa budhamdruwo rupam ko maro kiyala dapu tana ekrosh kivva eke prashnayak ne kiyala.penime prashnayak ne kiyala.budunaruwo kiyanawa penimama marayek kiyala.අපි ගන්න එකක් ගැන නෙමෙයි කියන්නේ..
මේ විදිහෙම convo එකක් මන් @ek_rosh එක්ක ගියා අවුරුද්දකට විතර කලින්. එතනින් තිබ්බේ එයා කියපු දේ මන් වැරදියට තේරුම් අරන්, මන් වැරදියට තේරුම් ගත්ත එකේ වැරැද්ද අල්ලන් මන් කියවපු එක..
මෙතනත් එහෙම වෙන්න පුලුවන්. ඕවා ක්ලියර් කර ගන්න වෙන්නෙ බන අහලා, ධහම් සාකච්ඡා කරලම තමයි.
Weradiyata newe ekrosh kiyanawa wenama inherited property tiyenawa kiyala upadanskadayeb eha,tawa budhamdruwo rupam ko maro kiyala dapu tana ekrosh kivva eke prashnayak ne kiyala.penime prashnayak ne kiyala.budunaruwo kiyanawa penimama marayek kiyala.
ehema ekak tamai uba ne kivvataඑහෙම දෙයක් නෙමෙයි එතුමා පෙන්නන්න හදන්නේ, imho
------ Post added on Jul 3, 2026 at 12:24 PM
ehema ekak tamai uba ne kivvata
ඕවා ක්ලියර් කර ගන්න වෙන්නෙ බන අහලා, ධහම් සාකච්ඡා කරලම තමයි.
Ehema ekak ne.mokada ekroshuth sahenna wada kara rupam ko maro kiyana tana.eya kivva eka prashnayak ne kiyala.oya arthenma tama inherited property ekak gena kiyanneසන්නිවේදනය හරියට වෙන්නැහැ වෙන්න පුලුවන්..