oya arthenma tama inherited property ekak gena kiyanne
යථා ස්වභාවය, ත්‍රිලක්ෂණය කියලා කතා කරන්නේ මොකක් ගැනද?
oya arthenma tama inherited property ekak gena kiyanne
Udin kivve eka.uba kiyanne ituru wena ekak widyata monawahari yatin,ehema ekak buduhamruwo kiyala ne.rupam ko maro wedana maro vinyana maroයථා ස්වභාවය, ත්‍රිලක්ෂණය කියලා කතා කරන්නේ මොකක් ගැනද?
Udin kivve eka.uba kiyanne ituru wena ekak widyata monawahari yatin,ehema ekak buduhamruwo kiyala ne.rupam ko maro wedana maro vinyana maro
Ubata kiyana de amatakai ne.dna uda discuss kareරූපය යථා ස්වභාවයෙන් (ත්‍රිලක්ෂණය) නුවණින් දකිනවා..
මොකක්ද මෙතන ඉතුරු වෙන්නේ, ඇති වෙන්නේ, නැති වෙන්නේ?
eya kivva eka prashnayak ne kiyala
Monawada ban yatha swabewen dakinne miriguwakaරහතන් වහන්සේගේ පී.ඕ.වී එක ගන්න..
උන්වහන්සේ රූප යථා ස්වභාවයෙන් දකිනවා..
දැන් උන්වහන්සේට පෘථග්ජනයට වගේ ප්‍රශ්න ඇති වෙනවද? හෙලුවෙන් දුවන කව්රුහරි දැක්කොත් ලැජ්ජ හිතෙයිද? යකෙක් දැක්කොත් බය හිතෙයිද? සිංහයෙක් දැක්කොත් බය හිතෙයිද?
Monawada ban yatha swabewen dakinne miriguwaka
Ubata trilakshayak tiyenawa ekai awula.skandath tiyenawa.rahatan wahanseta ehema ekak ne e bawata path wela e thula ne.dekakata wen karanne ne.inherited property wenama ekak ne.බන්, මිරිගුවක් වගේ දකින්නේ දන්න, දකින උතූමා...
හිතාගත්ත මිරුගව කියන සංකල්පයකට අනුව හිතාගත්ත සංකල්පයක් වෙනවා.. කියන මඤ්ඤණාව නෙමෙයි.
දන්නේ, දකින්නේ නුවණින්.
දන්නේ, දකින්නේ යථා ස්වභාවය.
යථා ස්වභාවයටම නමක් ත්‍රිලක්ෂණය.
Ubata trilakshayak tiyenawa ekai awula.skandath tiyenawa.rahatan wahanseta ehema ekak ne e bawata path wela e thula ne.dekakata wen karanne ne.inherited property wenama ekak ne.
Allala nethi ewa kiyanna be.sekha, prujakjana pov 2 k gana katha krnne,
1 k pov ekak allala nemei
Allala nethi ewa kiyanna be.

Oka gena newe man quection eka patan gatte.man ahuwe ai inherited property kiyala wenama mokadda ganne kiyala.etakota upadanaskadayen eha mokak hari tiyenawa wenawa.mn allalada ndd kiyala oyata kiynnth baha![]()
Oka gena newe man quection eka patan gatte.man ahuwe ai inherited property kiyala wenama mokadda ganne kiyala.etakota upadanaskadayen eha mokak hari tiyenawa wenawa.
Ehema one ne.buduhamruwo kelinma kiyanawa rupam ko maro,vedana maro kiyala.sancya maro kiyala. substance eka awulak ne kiyanne .eka loku awulak tama.ලිටරල් මීනින්ග් එකේ ලැග්ගොත් අවුල්..
වචන ගන්න වෙන්නේ විපස්සනාවට පාර පෙන්නන බෝඩ් වගේ, imho.
බෝඩ් එකෙන් පෙන්නන පැත්තට ගිහින්ම බලන්න ඕනේ.
Ehema one ne.buduhamruwo kelinma kiyanawa rupam ko maro,vedana maro kiyala.sancya maro kiyala. substance eka awulak ne kiyanne .eka loku awulak tama.
I was just discussing no personal issues freind"තම තම නැණ පමනින් දැනගත යුතු"
e monawada? what is there other than upadanskanda
i was reffering to your point you said "not becuase the cup itself dukka but only in the sense that touching it leads to dukka",this is the issue area,budda specifcaly says cup itself is maraya. are you saying only clinging to a skanda is dukka?there is none other than (upaana)skandas...3 marks are how they behave....
i was reffering to your point you said "not becuase the cup itself dukka but only in the sense that touching it leads to dukka",this is the issue area,budda specifcaly says cup itself is maraya. are you saying only clinging to a skanda is dukka?