එකෙක් පෙරෙදා මට කොල් කරා ඊසි කැස්ශ් එකක් දාගන්න කිව්වෙ ගාල්ලෙ ලොකුම හාර්ඩ්වෙයාර් එකක නම. මුස්ලිම් එකෙක් කතා කලේ. 

ඩ්‍රයිවර් කෙනෙක් වාහනේ කැඩිලා මග ගැරෙජ් එකෙ කිව්ව ගැරෙජ් එකෙන් වාහනේ ගන්න ඌට සල්ලි දාන්න ඔන ඊසි කෑශ් එකක් දාන්න පුලුවන්ද ඇහුවා.

ඌ බෑන්ක් ට්‍රන්සරෙ එකක් මට දාන්නම් කියලා. මන් කිව්ව හා දාන්න කියලා මාත් අකවුන්ට් ඩිටේල් යැව්වා. ඊට පස්සෙ මූ ස්ලිප් එකෙ ස්cරීන් ඒකක් දැම්මා. මන් ඇප් එකට ලොග් උනාම සල්ලි ඇවිත් නෑ.

මන් ඌට එක කිව්වම මන් මල්ලි එක බලන්නම් ඔයා දාන්න නැත්නම් මන් අතින් හරි දෙන්නම්ලු.

ටික වෙලාවකින් මූ ආයෙත් අරන් කියනවා දැන් බලන්න මල්ලි කියලා. ඒත් අකවුන්ට් එකට සල්ලි අවිත් නෑ මූ ආයෙත් කියනවා මල්ලි මන් අතින් හරි දෙන්නම් දාන්න කියල. 

මන් කිව්ව සොරි එහෙම දාන්න බෑ කියලා.
මූ මට කොල් කරාම මන් ආන්සර් කරාම විනාඩි බාගයක් විතර මට ඇහෙන්න කියනවා අර ලනු ලෝඩ් එක අරෙහෙට දාන්න අරක මෙහෙට දාන්න මූ හාඩ්වෙයා එකෙ ඉන්නව වගේ.


පස්සෙ මූට තෙරුනා මන් දාන්නෙ නෑ කියල ඉට පස්සෙ පැයකට විතර පස්සෙ මන් මුගෙ වට්සප් එක බලද්දි එක වෙනස් වෙලා මහනුවර හාඩ්වෙයා කියල.

දැණ් මට ශුවර් මෙක ස්කෑම් කියල මාත් බලාගෙන ඉදියා ඊට පැයකට විතර පස්සෙ එක වෙනස් උනා මොකක්ද මල් බිස්නස් එකකට.

අද උදේ මූ මට ආයෙ ගන්නවා මල්ලි මන් ඔයාට 1500 ක් දැම්ම එක දාපු නම්බරේට ඊසී කෑශ් කරන්න කියලා. මන් මූට බැන්න සෑහෙන්න මන් ඇහුව උබ හිතන් ඉන්නෙ මන් කොන්ඩේ බැදපු චීඑක්ද කියල.

පස්සෙ ඌ කට් කලා. මන් නිකමට අකවුන්ට් එක බලද්දි මූ ඇත්තටම 1500 දාලා.

මූ හැදුවෙ එකෙන් ට්‍රස්ට් එක බිල්ඩ් කරගෙන දෙවෙනි පාර වැඩි ගානක් ඉල්ලන්න. සල්ලි දාන්න කලින්. මන් කිව්ව එහෙම දාන්න බෑ ඊසී කැශ් මන් එහෙම කරන්නෙ නෑ ඔයා කව්ද කියල ඇහුවා. අර හාඩ්වෙයා එකෙ එහෙම කෙනෙක් නෑ කියල කිව්ව කියල කිව්වා.

මූ දැන් හිගන්න වගේ මගෙන් 1500 ඉල්ලනවා.

මන් තාම දැම්මෙ නෑ. මන් ඉඩෙන්ටි එකෙ පොටො එකක් එවන්න කිව්වම අකුරණ මුස්ලිම් එකෙක්ගෙ අයි ඩී එකක් එව්වා ඒත් ශුවර් නෑ එක හරි එක කියල.



ඩ්‍රයිවර් කෙනෙක් වාහනේ කැඩිලා මග ගැරෙජ් එකෙ කිව්ව ගැරෙජ් එකෙන් වාහනේ ගන්න ඌට සල්ලි දාන්න ඔන ඊසි කෑශ් එකක් දාන්න පුලුවන්ද ඇහුවා.

ඌ බෑන්ක් ට්‍රන්සරෙ එකක් මට දාන්නම් කියලා. මන් කිව්ව හා දාන්න කියලා මාත් අකවුන්ට් ඩිටේල් යැව්වා. ඊට පස්සෙ මූ ස්ලිප් එකෙ ස්cරීන් ඒකක් දැම්මා. මන් ඇප් එකට ලොග් උනාම සල්ලි ඇවිත් නෑ.මන් ඌට එක කිව්වම මන් මල්ලි එක බලන්නම් ඔයා දාන්න නැත්නම් මන් අතින් හරි දෙන්නම්ලු.


ටික වෙලාවකින් මූ ආයෙත් අරන් කියනවා දැන් බලන්න මල්ලි කියලා. ඒත් අකවුන්ට් එකට සල්ලි අවිත් නෑ මූ ආයෙත් කියනවා මල්ලි මන් අතින් හරි දෙන්නම් දාන්න කියල. 

මන් කිව්ව සොරි එහෙම දාන්න බෑ කියලා. මූ මට කොල් කරාම මන් ආන්සර් කරාම විනාඩි බාගයක් විතර මට ඇහෙන්න කියනවා අර ලනු ලෝඩ් එක අරෙහෙට දාන්න අරක මෙහෙට දාන්න මූ හාඩ්වෙයා එකෙ ඉන්නව වගේ.



පස්සෙ මූට තෙරුනා මන් දාන්නෙ නෑ කියල ඉට පස්සෙ පැයකට විතර පස්සෙ මන් මුගෙ වට්සප් එක බලද්දි එක වෙනස් වෙලා මහනුවර හාඩ්වෙයා කියල.


දැණ් මට ශුවර් මෙක ස්කෑම් කියල මාත් බලාගෙන ඉදියා ඊට පැයකට විතර පස්සෙ එක වෙනස් උනා මොකක්ද මල් බිස්නස් එකකට.අද උදේ මූ මට ආයෙ ගන්නවා මල්ලි මන් ඔයාට 1500 ක් දැම්ම එක දාපු නම්බරේට ඊසී කෑශ් කරන්න කියලා. මන් මූට බැන්න සෑහෙන්න මන් ඇහුව උබ හිතන් ඉන්නෙ මන් කොන්ඩේ බැදපු චීඑක්ද කියල.

