Side income එකක් විදියට fiverr එකේ 2013 වගේ ඉඳන් mascot logo කර ලාගක් වෙනකං. දැන් හිතෙනවා බන් කාලේ ඉවරයි කියලා mascot වල. First page එකේ gig තියන උන්ගේවත් Q එක නැහැ recent ඩිලිවරි ත් නැහැ. Gig වලට වෙච්ච දෙයක් නැහැ.
ඉස්සරහට ඕක වෙනස් වෙන එකක් නැත්ද?
Fiverr උන මොන httk කරනවද හිතාගන්න බැහැ gig රොටේශන් වලට.
@reddit @Heshan Daminda
ඉස්සරහට ඕක වෙනස් වෙන එකක් නැත්ද?
Fiverr උන මොන httk කරනවද හිතාගන්න බැහැ gig රොටේශන් වලට.
@reddit @Heshan Daminda
fiverr un wihin unuth kelogana, apitath kelewwa. aduma ads option ekawath hariyata rotation dunnanam hari p#$ke algorithm walin ekath control nokara.