ඉස්සර MTV එකේ මේක බැලුවා පොඩි කාලෙ...මතකද?

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,962
    7,466
    113
    Galaha
    😐 gutith kawa bn dwasak
    ------ Post added on Jul 4, 2026 at 2:36 PM
    අපේ ගෙදර ගහන්නෙ නෑ හැබැයි හොරෙන් බැලුවෙ ඕක. මම ඉස්සර සෙනසුරාද එහෙම රෑ 9න් පස්සෙ තියෙන movies බලනව 8 - 9 වසරෙ වගේ ඉන්නකොට
     
    • Like
    Reactions: War Fighter

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,991
    11,779
    113
    ඉස්සර එම්ටීව් එකේ ඩබල් වගේ මගුල් යනවා උදේ 10-11 අතර...මූවිස්....හම්මේ ඉතින්...මරු කතරට දිය පොදක් වගේ

    MTV එකේ පොඩිකාලේ Baywatch බැලුව මතකයි 😬
    ඇයි ඊටීවි එකේ බෝල්ඩ් ඇන්ඩ් ද බියුටිපුල්....සීන් එකක් ට්‍රිගර් වෙනකල් ඉන්නේ ඇඹරි ඇඹරි...හම්මෝ යූටියුබ් දන ගාන අවදිය
    ------ Post added on Jul 4, 2026 at 8:12 PM
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,962
    7,466
    113
    Galaha
    ඉස්සර එම්ටීව් එකේ ඩබල් වගේ මගුල් යනවා උදේ 10-11 අතර...මූවිස්....හම්මේ ඉතින්...මරු කතරට දිය පොදක් වගේ

    ඇයි ඊටීවි එකේ බෝල්ඩ් ඇන්ඩ් ද බියුටිපුල්....සීන් එකක් ට්‍රිගර් වෙනකල් ඉන්නේ ඇඹරි ඇඹරි...හම්මෝ යූටියුබ් දන ගාන අවදිය
    ------ Post added on Jul 4, 2026 at 8:12 PM
    ටෙලිසීන් ඇඩ් බලන්න ඕනම නෑ ඉතින්. 🤭 :LOL:
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    මට මතක විදිහට 1999 හරි 2000 වෙන්න ඕන බැලුවෙ

    Have a vague memory of the music. Out of curiosity, wtf is this ?

    ඉස්සර එම්ටීව් එකේ ඩබල් වගේ මගුල් යනවා උදේ 10-11 අතර...මූවිස්....හම්මේ ඉතින්...මරු කතරට දිය පොදක් වගේ

    ඇයි ඊටීවි එකේ බෝල්ඩ් ඇන්ඩ් ද බියුටිපුල්....සීන් එකක් ට්‍රිගර් වෙනකල් ඉන්නේ ඇඹරි ඇඹරි...හම්මෝ යූටියුබ් දන ගාන අවදිය
    ------ Post added on Jul 4, 2026 at 8:12 PM
    මං බෝල්ඩ් ඇන්ඩ් ද බියුටිපුල් නම් බලලා නෑ.. හැබැයි ආර්ට් එකේ ෆැෂන් හවුස් බලලා තියෙනවා..
    ------ Post added on Jul 5, 2026 at 7:32 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,945
    8,339
    113
    me music eka aheddi matak une :love2:
    TFS :love2::love2::love2:

    aye ehema kalayak enne ne. enna oneth ne. still nostalgic + sad

    api dan spend karana jeevitheth kawada hari me wage nostalgic memories vidiyata ituru wenawa. happy, sad, pain , pleasure okkoma antimata nostalgic memories vidiyata ituru wenawa.
    ------ Post added on Jul 5, 2026 at 10:08 PM
     
    Last edited:
    • Love
    Reactions: applex