Mr. Kottu Returns

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,459
    18,096
    113
    පොර පවු කියලත් හිතෙනව මොනා උනත්.
    මම දන්නෙ නෑ පොරගෙ money laundering සීන් නම්. ඒව ඔප්පු කරපු එකෙකුත් නෑ දාපු නඩුවකුත් නෑනෙ. මිනිහගෙ දේශපාලනය වැඩකුත් නෑ මට.

    ලංකාවෙ බිස්නස් එකක් කරන ඕනෙම එකෙක්‍ට මේ වගේ හෝ ලගින් යන ප්‍රශ්න ඇති වෙලා තියනව හෝ වෙන්න නියමිතයි.
    මේ වගේ දේවල් වලට කලින් ඉදලම plan කරල ලෑස්ති වෙලා ඒවට අනුව වැඩ කරන්න ඕනෙ. ඒක තමා බුදිධිමත් businessman කෙනෙක් කරන්නෙ. ඔය සේවක ප්‍රශ්න වලට හරි හමන් HR එකක් දාල manage කරන්න පුලුවන්. හන්දියෙ කොත්තු කඩේ මුදලාලි බාස්ලව handle කරනව වගේ restaurant chain එකක් handle කරන්න බෑ කියල මිනිහට කියල දෙන්න එකෙක් මෙච්චර කාලෙකට හිටියෙ නැති එකයි පුදුමෙ. Anyway පොර ලොකු ගේමක් දෙනව වගේ මේකෙන් ගොඩ එන්න

    හොද case study එකක් මේක හැමෝටම
    Dear Valued Customers and Team Members,

    A new management change is taking place at Mr. Kottu with the goal of providing an even better experience for both our employees and customers.

    Over the years, my direct involvement in FB helped contribute to the growth of the business, while some challenges and mistakes along the way also taught me valuable lessons. Such experiences are part of every business journey, bringing both opportunities and setbacks.

    What has happened is now part of our story, and we choose to move forward stronger and wiser. Today marks the beginning of an exciting new chapter for Mr. Kottu.

    With a fresh vision and a dedicated new management team, Mr. Kottu will soon return with a brand-new look, renewed energy, and an even greater commitment to serving you.

    Thank you for standing by us from the very beginning and supporting us through both the good times and the challenging moments.

    The revolution is coming soon… Be ready!
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,447
    8,216
    113
    මූ වැඩ කරන ස්ටාෆ් එකට අම්මට බැන්නට එහෙම කැරියෙක් නෙමෙයි බන්, මුගේ ගොඩක් විඩියෝ බැලුවා. මූ පොඩ්ඩ ඇත්තම් අවුල් යන එකෙක්. මොනා උනත් සින්හල එකෙක්නේ බන්. මුස්ලිම් උන් කවදාවත් මෙහෙම සෝසියල් මිඩියා වල උන්ගේ උන් හමගහන්නේ නෑ. ඒකට කලු තට්ට සින්හලයෝ :no:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,187
    4,985
    113
    Loading...
    මේක බලලා තීරණය කරපන්. පට්ටම රංගනයක් පත්තු කොකා දාන්නෙ වැරැද්ද වහගෙන මෝඩ සිංහලුන්ගෙ අනුකම්පාව ගන්න.

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,459
    18,096
    113
    පව් නම් ගිහින් කාපන් හොදි බේරෙන චීස් කොත්තුවක් උගේ
    මේක බලලා තීරණය කරපන්. පට්ටම රංගනයක් පත්තු කොකා දාන්නෙ වැරැද්ද වහගෙන මෝඩ සිංහලුන්ගෙ අනුකම්පාව ගන්න.

    පවක් පිනක් නෙමේ මම කියන්නෙ. මේ වගේ ප්‍රශ්න තවත් එකෙක්ට වෙන්න පුලුවන්. ඒව වෙන්න නොදී වලක්වගන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න මේක හොද case study එකක් කියල කියන්නෙ මම
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    486
    574
    93
    https://dilshan.net/services/
    dilshan.net
    පවක් පිනක් නෙමේ මම කියන්නෙ. මේ වගේ ප්‍රශ්න තවත් එකෙක්ට වෙන්න පුලුවන්. ඒව වෙන්න නොදී වලක්වගන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න මේක හොද case study එකක් කියල කියන්නෙ මම
    decent, හොඳ මනුස්සයෙක් වෙන්නත් case study ඕනද මචං
     
    • Love
    • Like
    Reactions: zid2021 and SpinXO

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,459
    18,096
    113
    මූ වැඩ කරන ස්ටාෆ් එකට අම්මට බැන්නට එහෙම කැරියෙක් නෙමෙයි බන්, මුගේ ගොඩක් විඩියෝ බැලුවා. මූ පොඩ්ඩ ඇත්තම් අවුල් යන එකෙක්. මොනා උනත් සින්හල එකෙක්නේ බන්. මුස්ලිම් උන් කවදාවත් මෙහෙම සෝසියල් මිඩියා වල උන්ගේ උන් හමගහන්නේ නෑ. ඒකට කලු තට්ට සින්හලයෝ :no:
    Ow bn pinhene mhakade handiye api kollo zet ek yanwa ada aluthgm sop ekta monwa unth podi thanin aapu sinhle kollek viraj ayya
    හොර සල්ලි උනත් හෙලයෙක්ගේ බිස්නස් එකක් නොවැ. උදව් කරන්නම ඕන ඉතින් :yes:
    මට නම් තේරෙන්නෙ මූ ඕනවට වඩා ඒකට අත දාන්න ගිහින් කෙලෝගෙන. බොසා සීන් එකේ ඉදල කාටෙල් එකක් දුවනව වගේ business එක කරන්න ගිහින් තමා නාගෙන තියෙන්නෙ. Professional විදිහට manage කරල නෑ business එක එලියට එහෙම පේන්න තිබ්බට

    decent, හොඳ මනුස්සයෙක් වෙන්නත් case study ඕනද මචං
    මට උගෙ චරිතෙ වැඩක් නෑ මචං. මම මේක personally අරන් උට ගහන එකක් හෝ උට උදවු කරන එකක් විදිහට නෙමේ කියන්නෙ.

    ඌ business එක manage කරපු විදිහ වැරදි කොල්ලොන්ව control කරපු විදිහ වැරදි කියල කියන්නෙ. අනිත් උන්ටත් මේකෙන් ඉගෙනගන්න හොද case study එකක් කියල කියන්නෙ මම
    ------ Post added on Jul 4, 2026 at 2:12 PM
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,110
    113
    මුස්‍ලිම් උන් කවදාවත් ඔය වගේ තමන්ගේ ජාතියේ ඵකෙක්ව බලු කරන්නේ නෑ මොන වැරදි කරත්...සිංහලු කියන්නේ උඩ බලන් කෙළ ගහගන්න ජාතියක්.අනික ඉතිං කාට හරි කෙලවන්න වෙලාව ඵනකන් බලන් ඉන්නේ..ඔෆිස් වල ඉන්න පර අඩු කුලේ සිංහලුම පේන්නේ නැද්ද..:yes:
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,206
    5,732
    113
    මේක බලලා තීරණය කරපන්. පට්ටම රංගනයක් පත්තු කොකා දාන්නෙ වැරැද්ද වහගෙන මෝඩ සිංහලුන්ගෙ අනුකම්පාව ගන්න.

    mage shop ekak thibbanam
    kottu paka kiyana widiyata

    muta dwas 5 k niwadu deelath ilaga dawaseth mu ethana kade naththan

    me wage oluwata ballek reela wage moda cut dagaenath innwa nam

    kade neme badu pot ekaka wunath aayi winadiyak wath thiya ganne na

    responsibility ekak ganne nathi danne nathi employees la kiiyanne business ekak sampurnayen bimata kadan wattanna puluwan jathiyak.
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    486
    574
    93
    https://dilshan.net/services/
    dilshan.net
    මට නම් තේරෙන්නෙ මූ ඕනවට වඩා ඒකට අත දාන්න ගිහින් කෙලෝගෙන. බොසා සීන් එකේ ඉදල කාටෙල් එකක් දුවනව වගේ business එක කරන්න ගිහින් තමා නාගෙන තියෙන්නෙ. Professional විදිහට manage කරල නෑ business එක එලියට එහෙම පේන්න තිබ්බට

    මට උගෙ චරිතෙ වැඩක් නෑ මචං. මම මේක personally අරන් උට ගහන එකක් හෝ උට උදවු කරන එකක් විදිහට නෙමේ කියන්නෙ.

    ඌ business එක manage කරපු විදිහ වැරදි කොල්ලොන්ව control කරපු විදිහ වැරදි කියල කියන්නෙ. අනිත් උන්ටත් මේකෙන් ඉගෙනගන්න හොද case study එකක් කියල කියන්නෙ මම
    ------ Post added on Jul 4, 2026 at 2:12 PM

    නෑ බං.. සතා සතාම තමයි.

    මමත් ඔය වගේ පොඩි jobs කරලා තියෙනවා..

    ඒවයෙත් බොසා එනවා හොයලා බලනවා

    මූ මේ සක්කිලියෙක්

    මොන theory දාලා කරත් මුගේ සක්කිලිකම් යන්නේ නෑ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,447
    8,216
    113
    මට නම් තේරෙන්නෙ මූ ඕනවට වඩා ඒකට අත දාන්න ගිහින් කෙලෝගෙන. බොසා සීන් එකේ ඉදල කාටෙල් එකක් දුවනව වගේ business එක කරන්න ගිහින් තමා නාගෙන තියෙන්නෙ. Professional විදිහට manage කරල නෑ business එක එලියට එහෙම පේන්න තිබ්බට

    මට උගෙ චරිතෙ වැඩක් නෑ මචං. මම මේක personally අරන් උට ගහන එකක් හෝ උට උදවු කරන එකක් විදිහට නෙමේ කියන්නෙ.

    ඌ business එක manage කරපු විදිහ වැරදි කොල්ලොන්ව control කරපු විදිහ වැරදි කියල කියන්නෙ. අනිත් උන්ටත් මේකෙන් ඉගෙනගන්න හොද case study එකක් කියල කියන්නෙ මම
    ------ Post added on Jul 4, 2026 at 2:12 PM
    මූ තමයි සියලුම බ්‍රාන්ච් ටික බලාගෙන තියෙන්න මූ තමයි එකම හෙඩ් මැනේජර්, CEO 🤣 . සේරම කඩ ටිකට සිසිටීවි දාල ඒතන ඉදන් වට්සැප් එකෙන් තමයි බිස්නස් බලාගෙන තියෙන්න. කඩවල ඉන්න ටික්ක දුවල කරල ඉන්න එකෙක් තමයි මැනේජර් විදියට දාල තියෙන්නෙ. අඩුම බිස්නස් එකක් තමන් හිටියත් නැතත් රන් වෙන විදියට ඒරියා මැනේජර් කීප දෙනෙක් දාල ඒ ඉන්න කීප දෙනා තමයි අයිති කාරයා බලන්න ඔන. කොත්තු විකුනලා එහෙම ලොකු ස්ටාෆ් එකක් හැන්ඩ්ල් කරන්න අමාරුත් ඇති.
     
    • Wow
    Reactions: Tricle_Buwa

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,765
    39,597
    113
    Homagama
    පොර පවු කියලත් හිතෙනව මොනා උනත්.
    මම දන්නෙ නෑ පොරගෙ money laundering සීන් නම්. ඒව ඔප්පු කරපු එකෙකුත් නෑ දාපු නඩුවකුත් නෑනෙ. මිනිහගෙ දේශපාලනය වැඩකුත් නෑ මට.

    ලංකාවෙ බිස්නස් එකක් කරන ඕනෙම එකෙක්‍ට මේ වගේ හෝ ලගින් යන ප්‍රශ්න ඇති වෙලා තියනව හෝ වෙන්න නියමිතයි.
    මේ වගේ දේවල් වලට කලින් ඉදලම plan කරල ලෑස්ති වෙලා ඒවට අනුව වැඩ කරන්න ඕනෙ. ඒක තමා බුදිධිමත් businessman කෙනෙක් කරන්නෙ. ඔය සේවක ප්‍රශ්න වලට හරි හමන් HR එකක් දාල manage කරන්න පුලුවන්. හන්දියෙ කොත්තු කඩේ මුදලාලි බාස්ලව handle කරනව වගේ restaurant chain එකක් handle කරන්න බෑ කියල මිනිහට කියල දෙන්න එකෙක් මෙච්චර කාලෙකට හිටියෙ නැති එකයි පුදුමෙ. Anyway පොර ලොකු ගේමක් දෙනව වගේ මේකෙන් ගොඩ එන්න

    හොද case study එකක් මේක හැමෝටම
    සිරා. කොත්තුවා ගැන ⁣නෙවෙයි පොදුවේ
    බිස්නස් පැත්ත බැලුවොත්
    තනි පුද්ගල ව්‍යාපාර කරන විදිහට සමාගම් කරන්න බැ. සමාගම් වල නීතිමය පුද්ගල බාවයට තියන වාසිය ගන්න දැනගන්න ඕනා. හැම හුප්තටම අතදාන්න ඕනා නැ, සල්ලි ගෙවලා බළල්ලු අරන් තියෙන්නේ ඒකට.

    තමන් තැනකට ආවාම අඩුම කාර් එකක් වත් එලවන්න එපා කියලයි මම කියන්නේ. ඩ්‍රයිවර් කෙනෙක් ගන්න. මිනිස්සු මේවා තේරුම්ගනනේ දෙයක් උනාම
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,187
    4,985
    113
    Loading...
    පවක් පිනක් නෙමේ මම කියන්නෙ. මේ වගේ ප්‍රශ්න තවත් එකෙක්ට වෙන්න පුලුවන්. ඒව වෙන්න නොදී වලක්වගන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න මේක හොද case study එකක් කියල කියන්නෙ මම
    කපටි ටොක්සික් මිනිස්සුන්ට චාන්ස් දෙන්න එපා බන්. ඔය හැමදේම ඌ සහ උගෙ පවුලෙ මිනිස්සු අවුරුදු ගාණක් නොදැන නෙමෙයිනෙ කළේ. හොඳ නරක නොතේරෙන බබාලා නෙමෙයිනෙ. හොඳටම දැනගෙන, පට්ට ඊගෝ එකකින්, දේශපාලන හයියෙන්, මුලු රටටම හොඳ මූණ පෙන්නලා රවට්ටලා ගේම ගැහුවෙ. දැන් ඌට කෙළ වුණාම, ළමයි, පවුල, දුක මාකට් කරලා රටෙන් අනුකම්පාව ගන්න හදනවා. අසාධාරණේ වුණ මිනිස්සු ගැන මූ බැලුවෙ නැහැනෙ අසරණ වුණ වෙලාවෙ. ඒ මිනිස්සුන්ට මූ අනුකම්පා කළේ නැහැනෙ. මිනිස්සු එක පාරට ඔහොම හැදෙන්නෙත් නැහැ. වෙනස් වෙන්නෙත් නැහැ. තනිකර රංගනයක් පට්ට කැම්පේන් එකක් ඕකා ඔය කරන්නෙ ඌටයි උගෙ පවුලටයි කෙළ වුණ නිසා.

    ඔය වගේ ජරාම තැන් වැහිලා යන එකමයි හොඳ. පහුගිය අවුරුදු ගාණට කොච්චර දුෂ්කර පැතිවල අහිංසක පොඩි වයසෙ කොල්ලො කෙල්ලන්ව රවට්ටලා හීන ලෝක පෙන්වලා, සෝෂල් මීඩියා කැම්පේන් කරලා, රස්සාවට අරගෙන, මොන තරම් සක්කිලි වැඩ කරන්නැතිද ඕකා. තව එළියට ආවෙ නැති කේස් කොච්චර ඇතිද. ඒ වැඩ කරපු මිනිස්සු සහ පවුල් වල වයසක හෝ පැරලයිස් වෙලා ඉන්න දෙමව්පියො මොන තරම් විඳවන්න ඇතිද අසරණ වෙන්න ඇතිද කර කියා ගන්න දෙයක් නැතුව, බෙහෙත් ටික ගන්න බැරිව, මාසෙ ජීවත් වෙන්න බැරිව මේ මුඩුක්කුවා ගහලා ජරා විධියට බැනලා රස්සාවෙන් ⁣එළියට දැම්මාම, මුගෙ මේ සක්කිලිකම නිසා. මුගෙ කැරිම කපටි මූණක් තියෙන්නෙ. මානසිකත්වය මාරම අවුල්. මට නම් කියන්න තියෙන්නෙ කොත්තුවගෙ භාෂාවෙන්ම...

    "මම දැන් නාට්‍ය වලට අඳින්නෙ නැහැ පකෝ..."

    කියලා තමයි. උඹලත් ඇඳගන්න යන්න එපා.

    mage shop ekak thibbanam
    kottu paka kiyana widiyata

    muta dwas 5 k niwadu deelath ilaga dawaseth mu ethana kade naththan

    me wage oluwata ballek reela wage moda cut dagaenath innwa nam

    kade neme badu pot ekaka wunath aayi winadiyak wath thiya ganne na

    responsibility ekak ganne nathi danne nathi employees la kiiyanne business ekak sampurnayen bimata kadan wattanna puluwan jathiyak.

    සේවකයන්ගෙ පිට පෙනුම අදාළ නැහැනෙ බන්. එහෙනම් පිටරට සහ දැන් ලංකාවෙ ඉන්නෙ body arts කරපු, පච්ච ගහලා කරාබු පවා දාපු උන්. උඹ මේ කියන විධියට උන්ට රස්සා කරන්න බැහැනෙ. එහෙම නම් රස්සාවට නොගෙන ඉන්න ඕනි. බයිලා තමයි ඒවා.

    1. මොන වැරැද්ද කළත් පහර දෙන්න අයිතියක් නැහැ. (ආයතනවල විනය ක්‍රියාමාර්ග කියලා දෙයක් තියෙන්නෙ ඒකට)
    2. කුණු හරපෙන් බනින්න බැහැ (අම්මට කැරි කතා ටිකක් කිව්වොත් ආසයිද උඹ)
    3. සේවකයන්ගෙ පඩිය වෙලාවට ගෙවන්න ඕනි ආයතනයෙන් (පඩි නැතුව වැඩට උනත් එන්න බැහැනෙ.)

    එහෙම මේ තමන්ට ඕනි ඕනි විධියට බිස්නස් කරන්නයි, සේවකයන්ට ගහන්නයි, බනින්නයි, එළවන්නයි, පඩි දෙන්නැතුව වැඩ ගන්නයි බෑ. රටක නීතියක් තියෙනවා. සේවක අයිතිවාසිකම් කියලා එකක් තියෙනවා.
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,459
    18,096
    113
    සිරා. කොත්තුවා ගැන ⁣නෙවෙයි පොදුවේ
    බිස්නස් පැත්ත බැලුවොත්
    තනි පුද්ගල ව්‍යාපාර කරන විදිහට සමාගම් කරන්න බැ. සමාගම් වල නීතිමය පුද්ගල බාවයට තියන වාසිය ගන්න දැනගන්න ඕනා. හැම හුප්තටම අතදාන්න ඕනා නැ, සල්ලි ගෙවලා බළල්ලු අරන් තියෙන්නේ ඒකට.
    අනිවා මිනිහට ලොකු දනුමක් තිබිල නෑ. පොර එහෙම එකෙක් නෙමේ කියල දන්නව. නමුත් මම හිතන් හිටියෙ හොද consultant ල coach ල අල්ලල පොර උපදෙස් එහෙම අරන් කරනව ඇති කියල ලොකුවය දේවල් නොදන්නව උනත්.
    තමන් තැනකට ආවාම අඩුම කාර් එකක් වත් එලවන්න එපා කියලයි මම කියන්නේ. ඩ්‍රයිවර් කෙනෙක් ගන්න. මිනිස්සු මේවා තේරුම්ගනනේ දෙයක් උනාම
    මාත් මේක ඔලුවට දාන ඉන්නෙ. ඔයාම කියල තමයි. තව දැකල තියනව ඩඩ්ලිත් මේක කියල තියනව. තාම වයසත් නැති නිසා ඉන්නව. 40+ උනාම නම් අනිවාරෙන්ම කරන්න ඕනෙ

    උම්බලගේත් පොඩ්ඩ නැත්නන් හිත උණු වෙනවා. කාගෙත් කඳුළු කතා වැඩක් නෑ, උට කරපු වැරදි වලට දඬුවම් විඳලා එන්න කියපන්
    නෑ පිස්සුද මම එහෙම හිත උනු වෙන එකෙක් නෙමේ. මම මේක බිස්නස් ඈන්ගල් එකෙන් බලල පොදුවෙ කිව්වෙ කාට කාටත් මේව හොද පාඩම් කියල
    ------ Post added on Jul 4, 2026 at 2:44 PM
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,024
    16,706
    113
    මේක බලලා තීරණය කරපන්. පට්ටම රංගනයක් පත්තු කොකා දාන්නෙ වැරැද්ද වහගෙන මෝඩ සිංහලුන්ගෙ අනුකම්පාව ගන්න.

    බලේ ගන්න 6000කට වඩා මිනීමරපු උන්ට සමාව දීලා ජනාධිපති කමත් දෙන්න පුළුවන්..වැඩ කරපු ඵකෙක්ගේ වැරැද්දකට කම්මුලට ගහපු ඵකෙක්ට සමාව දෙන්න බෑ..අනේ උඹල වගේ උපාසක ජෙප්පො..🤣