පොර පවු කියලත් හිතෙනව මොනා උනත්.
මම දන්නෙ නෑ පොරගෙ money laundering සීන් නම්. ඒව ඔප්පු කරපු එකෙකුත් නෑ දාපු නඩුවකුත් නෑනෙ. මිනිහගෙ දේශපාලනය වැඩකුත් නෑ මට.
ලංකාවෙ බිස්නස් එකක් කරන ඕනෙම එකෙක්‍ට මේ වගේ හෝ ලගින් යන ප්‍රශ්න ඇති වෙලා තියනව හෝ වෙන්න නියමිතයි.
මේ වගේ දේවල් වලට කලින් ඉදලම plan කරල ලෑස්ති වෙලා ඒවට අනුව වැඩ කරන්න ඕනෙ. ඒක තමා බුදිධිමත් businessman කෙනෙක් කරන්නෙ. ඔය සේවක ප්‍රශ්න වලට හරි හමන් HR එකක් දාල manage කරන්න පුලුවන්. හන්දියෙ කොත්තු කඩේ මුදලාලි බාස්ලව handle කරනව වගේ restaurant chain එකක් handle කරන්න බෑ කියල මිනිහට කියල දෙන්න එකෙක් මෙච්චර කාලෙකට හිටියෙ නැති එකයි පුදුමෙ. Anyway පොර ලොකු ගේමක් දෙනව වගේ මේකෙන් ගොඩ එන්න
හොද case study එකක් මේක හැමෝටම

Dear Valued Customers and Team Members,
A new management change is taking place at Mr. Kottu with the goal of providing an even better experience for both our employees and customers.
Over the years, my direct involvement in FB helped contribute to the growth of the business, while some challenges and mistakes along the way also taught me valuable lessons. Such experiences are part of every business journey, bringing both opportunities and setbacks.
What has happened is now part of our story, and we choose to move forward stronger and wiser. Today marks the beginning of an exciting new chapter for Mr. Kottu.
With a fresh vision and a dedicated new management team, Mr. Kottu will soon return with a brand-new look, renewed energy, and an even greater commitment to serving you.
Thank you for standing by us from the very beginning and supporting us through both the good times and the challenging moments.
The revolution is coming soon… Be ready!