ඒ ඇයි ජමන් එංජිනයර්ලා ටිකව ගන්න එංගලන්තය ඇමරිකාව රුසියාව රහසින් පොරකෑවේ, සමහරු හොරෙන්ම අදාල රටවලට ගියේ ඔච්චර දෙයක් ජමනිය අහලකටවත් කරලා නැත්‍තම් . හිට්ලර් බැග්ඩෑඩ් වලත් දේවල් හෙව්වා දන්නෝ දනිති. හිට්ලර් මලෙත් නෑ ඌ ආජන්ටිනාවට පැන්නා එහේ ජමන් ගමක් තියනවා . ටොප් ලෙවල් SS බුවාල යුද්දෙන් පස්සෙ සැපේ ඉදලා , සමහර පොටෝ පබ් එකේ බිත්තියේ රාමු කරලත් තියනවා අදටත්

.
ඌ Tibet වලටත් research team එකක් යැව්වා. හේතු විදියට එක එක හේතු කියනවා පරන ශිෂ්ටාචාර වල තාක්ෂණය හොයන්න, ආර්ය ජාතියේ මූලාරම්භය හොයන්න, Shambala කියන lost city එක හොයාගන්න කියලා.
ඊට අමතරව ඌ Arctic region එකටත් research teams යැව්වා. Weather and allied vessels movements monitor කරන්න.
D Day එකත් (Operation Overlord) ww2 එකේ විශේශ මෙහෙයුමක්, ලෝක ඉතිහාසයේ ලොකුම දිය ගොඩ මෙහෙයුම 1944 ජූනි 6
බෑන්ඩ් ඔෆ් බ්‍රද'ස්
සේවිං ප්‍රයිවට් රයන්
ඒ ගැන ගහපු නිර්මාණ
ඕක ගැන ගහපු හොදම movie එක The Longest Day. පරණ film එකක්. පුළුවන් නම් බලන්න.
තව ලගදී release වුන Pressure කියන movie e එකේ ඕකේ behind the scenes story එක තියෙනවා.
හැන්ඩ් මේට් ටේල් - meka gana nan mamath mukuth danne na machan
Hitler WW2 patan ganna kalin Joseph Stalin ekka agreement ekak gahanawa man Europe allanna yuddayak patan gannawa oya ekata atha danna epa api USSR walata gahanne na kiyala.
Habai Hitler hithuwata wada Europe allana eka patta lesi wadak una. Eken Hitler hithuwa u tharan porak loweth na kiyala. U anadagatta andaganillata USSR walata gahuwa. Agreement eka nisa ehema deyak balaporottuwen hitapu nathi USSR walata kela una. Eka dawasen USSR Air Force eke nathi karala damma NAZI. Moscow alluwa ginnak nathuwa. Hitler ta thibbe element of surprise kiyana eka witarai. Ehema nathuwa USSR wala losak neme.
Ithin Hitler loke inna MORALE wadima jathiyata gahanna gihin atha udin dinanna tibba yudde nikan kelogatta.
E athare gon Jappo tika Pearl Harbour walata gahala ahaka inna USA yuddeta adala gatta
හිට්ලර් Moscow ඇල්ලුවේ නෑ බං. සෝවියට් උන් පට්ට defense එකක් දීලා Moscow පේන දුරින් නාසි හමුදාව ආපස්සට හැරෙව්වා. Reinforcements විදියට ආපු winter and ski warfare වල experts ලා වුන Siberian troops and factories වලින් උනු උනුවෙම බස්සපු snow and mud වලට හොදට ගැලපෙන wide tracks තියෙන T34 tanks නිසා ජර්මන් හමුදා පිටිපස්සටම හරවලා යැව්වා.
Interested නම් Palfilov's 28 men Russian movie එක බලන්න. Moscow defense එක හොදට පෙන්නලා තියෙනවා.
ජපන් දූපත් වලට ගිහින් කනවා කැමක් රෙද්දේ රෙවෙන්න. ගහන්න බැරි නිසයි නුක් එකක් දාන්නෙ අන්තිමට නැත්තම් ඇමරිකාවේ තරුණ කොල්ලො නැතිවෙනවා යුද්දෙට ගිහින් . දැන් ජපානේ වගේ නෙමෙයි ඒ කාලේ කමකාසි ජපන්නු කියන්නේ කැරිම ට්‍රැක් විනාසකාරි ඩයල්.
බෑන්ඩ් ඔෆ් බ්‍රදස් , ඔපරේශන් ගොරකනාල් hbo මිනි සීරිස් ටික බලන්න කන කැම බලාගන්න .
ඔව් USA වලට මාරම human loss එකක් වුනා Iwo Jima and Okinawa වල
ඇමරිකාව operation paperclip හරහා ජර්මන් විද්‍යාඥයො, ඉංජිනේරුවො සෑහෙන ගාණක් ගත්තා උන්ගෙ රටට, අරන් පුරවැසිබව දේශපාලන රැකවරණ දීලා උන්ගෙන් වැඩ ගත්තා. operation paperclip කියන්නෙ ඒ මෙහෙයුමට දාපු නම. ඒක කලේ උන්ගෙ තාක්ෂණේ වත් වෙන මොකකවත් අඩුවක් නිසා නෙමෙයි. පැහැදිලිවම ජර්මනියට වඩා තාක්ෂණයක් බටහිර alliesලට තිබ්බ. උන් එහෙම කලේ ඒ මිනිස්සුන්ගෙ ටැලන්ට් එකෙන් තමන්ගෙ රටට වැඩක් ගන්න. උන් දැනගත්තා ඊලඟට එන සීතල යුද්දෙ ගැන. රුසියාවට කලින් ඒකට ඉක්මන් වෙලා පුළුවන් තරමක් මානව සම්පත එකතු කරගත්තා.
හඳට ගිය Saturn V රොකට් එක හැදුවෙත් ලන්ඩන් වලට ගහපු ජර්මන් V2 රොකට් හදපු Wernher von Braun ම තමයි.
ආජන්ටිනාවට SS සහ නාසි ඔෆිසර්ල පිරිසක් පැනල ගියා. සමහරු නාකි වෙනකන් ඉඳල මළා සමහරු අහු උනා. ඇඩොල්ෆ් අයික්මන් කියන්නෙ එහෙම අහු උන එකෙක්. යුදෙව් සංහාරය පිටිපස්සෙ හිටපු තදයෙක් ඌ. හිට්ලර් කවදාවත් ගියෙ නෑ එහෙ. උගෙ මිනිය රතු හමුදාව අරගත්තා. පස්සෙ පිච්චුවා සම්පූර්ණයෙන්ම.
හිට්ලර් ගෙ මිනිය පිච්චුවෙ නාසි සෙබළු බං. සෝවියට් හමුදාවට හම්බ වුනේ පුච්චපු body එක (ඇත්තටම Hitler suicide කරගත්තා නම්)