Questions දෙවන ලෝක යුද්ධය ගැන උඹලා දන්නෙ මොනවාද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,918
    49,229
    113
    සේදවත්ත
    ලක් එක කියන එක ගොඩක් තිබිලා තියෙනවා allied forces පැත්තට. සමහර සටන් හෙන අහඹු සීන් වලින් අනිත් පැත්ත ගහලා තියෙන්නෙ. ඔය ඩොකුමෙන්ට්‍රි බලනකොට මට මතක එකක් තමා ජපනා american pacific fleet එකට දෙන්න යන දෙවනි ශොට් එකේදි ඇමරිකන් සෙට් එකකට පාර වැරදිලා වෙන පැත්තකට යනවා, උන් ගිහින් ඉන්න අතරේ ජපනා ඈමරිකන් ෆිලීට් එකට නෙලලා, අරුන් අනිත් පැත්තට හැරිලා එනකොට ජපනා දැකලා උන් ජපනගෙ මුලු ෆ්ලීට් එකටම නෙලනවා. ඕකෙන් තමා මේ පැත්තෙ යුද්දේ අනිත් පැත්තට හැරෙන්නෙ. නැත්තන් ඇමරිකන් උන් කනවා. Battle for Midway කියන්නෙ ඔය සිද්දිය
    දෙවනි ලෝක යුද්දේ පටන් ගන්න කොට ඇමරිකාව ජමනියේ අහලක්වත් ටෙක්නොලොජි අතින් හිටියේ නෑ . ඌන්ගේ මුල්ම දවස් ටික කනවා කැමක් හොදට. ජපානෙන් ඊට වඩා හොදට කනවා .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,633
    72,875
    113
    ඒක තමයි මම කිව්වේ ජපන්නු ඇමරිකාව යුද්ධෙට ඇදලා ගත්තේ නැත්නම් ප්‍රතිඵලය වෙනස් වෙන්න තිබුණා කියලා. මොකද පර්ල් වරායට ගහනකම් ඇමෙරිකන් ජනතාව 90%ටත් වඩා කිව්වේ ඇමරිකාව යුද්ධෙට මැදිහත් වෙන්න ඕන නෑ කියලා. ඒකාලේ ඇමරිකාව නොබැදි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කලේ
    ඔව්, චර්චිල්ට ඕන වෙලා තිබ්බා USA ඇදලා ගන්න,ඒත් උන්ගෙ ජනාදිපති රූසවෙල්ට් දීලා තිබ්බ ඡන්ද පොරොන්දු නිසා එහෙම කලේ නෑ. පර්ල් හාබර් සීන් එකේ චර්චිල්ට සතුටක් දැනුනා කොහොමහරි අන්තිමට USA උන් ගේමට එන්වා කියලා දැනගෙන.

    ඕක මේ කාලේ උනානම් සමහර උන් කියයි pearl harbor සීන් එක චර්චිල්ගෙ plan එකක් කියලා 🤭 🤭
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,869
    11,618
    113
    D Day එකත් (Operation Overlord) ww2 එකේ විශේශ මෙහෙයුමක්, ලෝක ඉතිහාසයේ ලොකුම දිය ගොඩ මෙහෙයුම 1944 ජූනි 6
    බෑන්ඩ් ඔෆ් බ්‍රද'ස්
    සේවිං ප්‍රයිවට් රයන්
    ඒ ගැන ගහපු නිර්මාණ
    Normandy landing eka neda? Eka nan pissuwak

    Anith eka thama Stalingrad Battle eka.

    Oya deka thama German unta kela una than 2
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,918
    49,229
    113
    සේදවත්ත
    හැන්ඩ් මේට් ටේල් - meka gana nan mamath mukuth danne na machan

    Hitler WW2 patan ganna kalin Joseph Stalin ekka agreement ekak gahanawa man Europe allanna yuddayak patan gannawa oya ekata atha danna epa api USSR walata gahanne na kiyala.
    Habai Hitler hithuwata wada Europe allana eka patta lesi wadak una. Eken Hitler hithuwa u tharan porak loweth na kiyala. U anadagatta andaganillata USSR walata gahuwa. Agreement eka nisa ehema deyak balaporottuwen hitapu nathi USSR walata kela una. Eka dawasen USSR Air Force eke nathi karala damma NAZI. Moscow alluwa ginnak nathuwa. Hitler ta thibbe element of surprise kiyana eka witarai. Ehema nathuwa USSR wala losak neme.
    Ithin Hitler loke inna MORALE wadima jathiyata gahanna gihin atha udin dinanna tibba yudde nikan kelogatta.
    E athare gon Jappo tika Pearl Harbour walata gahala ahaka inna USA yudeeta adala gatta
    ඔව් මේක හරි.
    රුසියාවේ සංග්‍රාමික යුද්දක් කරන්න සැලසුම් සහගතව නෙමෙයි ගියේ , ඔයා කිව්වා වගේම කික් එකට අයිස් ගස්සපු කොල්ලො දාල නෙලන්න ගියා . සීත කාලේ හැමිනුනා ,සහ රුසියාවේ මැරෙන්න යවන්න තරම් කොල්ලො හිටියා මීට් මැශින් එකට සෝවියට් ක්‍රමය එක්ක පෙලගස්සලා තමා ඔෆෙන්ස් එක ස්ටාලින් කරේ. ස්ටාලින් උනත් ගූ බය වෙලා හිටියේ . හිටලර් එක නොකර ඉන්න තිබ්බේ බොල්ටික් ටිකයි නොර්වේ අල්ලගෙන ටික කාලයක් ඉන්න තිබ්බා 😏
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,633
    72,875
    113
    හැන්ඩ් මේට් ටේල් - meka gana nan mamath mukuth danne na machan

    Hitler WW2 patan ganna kalin Joseph Stalin ekka agreement ekak gahanawa man Europe allanna yuddayak patan gannawa oya ekata atha danna epa api USSR walata gahanne na kiyala.
    Habai Hitler hithuwata wada Europe allana eka patta lesi wadak una. Eken Hitler hithuwa u tharan porak loweth na kiyala. U anadagatta andaganillata USSR walata gahuwa. Agreement eka nisa ehema deyak balaporottuwen hitapu nathi USSR walata kela una. Eka dawasen USSR Air Force eke nathi karala damma NAZI. Moscow alluwa ginnak nathuwa. Hitler ta thibbe element of surprise kiyana eka witarai. Ehema nathuwa USSR wala losak neme.
    Ithin Hitler loke inna MORALE wadima jathiyata gahanna gihin atha udin dinanna tibba yudde nikan kelogatta.
    E athare gon Jappo tika Pearl Harbour walata gahala ahaka inna USA yudeeta adala gatta
    මචන් ඔය "රුසියාවට ගැහුව එක තමා කෙල උනේ" කිව්වට ඒක සරලම නැ. උන් කියන්නෙ ඒ වෙනකොට උන් කොහොමත් රුසියාවට හොඳටම නෙලලා, හිටපන් දෙන්න කියලා පහල තැනකට ගහන්න යද්දි උන් දැකලා Stalingrad කියලා තැනක් තියෙනවා. stalinගෙ නමත් තියෙන නිසා හිට්ලර් උගෙ සෙට් එක දෙකට කඩලා ඕකට එකක් යවනවා. මුල් ටිකේ ජර්මනිය ඕකත් ගහන් යනවා ඒත් ස්ටාර්ලින් කලින් වෙච්ච defeat නිසා කියනවා ඕක අතාරින්ම බෑ කියලා. ඔහොම ඇදිලා ගිහින් තමා හිට්ලර් ඕක පරදින්නෙ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,869
    11,618
    113
    දෙවනි ලෝක යුද්දේ පටන් ගන්න කොට ඇමරිකාව ජමනියේ අහලක්වත් ටෙක්නොලොජි අතින් හිටියේ නෑ . ඌන්ගේ මුල්ම දවස් ටික කනවා කැමක් හොදට. ජපානෙන් ඊට වඩා හොදට කනවා .
    kohedida kanne?

    මචන් ඔය "රුසියාවට ගැහුව එක තමා කෙල උනේ" කිව්වට ඒක සරලම නැ. උන් කියන්නෙ ඒ වෙනකොට උන් කොහොමත් රුසියාවට හොඳටම නෙලලා, හිටපන් දෙන්න කියලා පහල තැනකට ගහන්න යද්දි උන් දැකලා Stalingrad කියලා තැනක් තියෙනවා. stalinගෙ නමත් තියෙන නිසා හිට්ලර් උගෙ සෙට් එක දෙකට කඩලා ඕකට එකක් යවනවා. මුල් ටිකේ ජර්මනිය ඕකත් ගහන් යනවා ඒත් ස්ටාර්ලින් කලින් වෙච්ච defeat නිසා කියනවා ඕක අතාරින්ම බෑ කියලා. ඔහොම ඇදිලා ගිහින් තමා හිට්ලර් ඕක පරදින්නෙ.
    ow eka hari. Stalingrad battle eka dinna nan Hitler South Asia allanawa gemak nathuwa. Ehenan ada apith German wala wahallu
    ------ Post added on Jul 4, 2026 at 9:30 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,918
    49,229
    113
    සේදවත්ත
    kohedida kanne?

    ------ Post added on Jul 4, 2026 at 9:30 PM
    ජපන් දූපත් වලට ගිහින් කනවා කැමක් රෙද්දේ රෙවෙන්න. ගහන්න බැරි නිසයි නුක් එකක් දාන්නෙ අන්තිමට නැත්තම් ඇමරිකාවේ තරුණ කොල්ලො නැතිවෙනවා යුද්දෙට ගිහින් . දැන් ජපානේ වගේ නෙමෙයි ඒ කාලේ කමකාසි ජපන්නු කියන්නේ කැරිම ට්‍රැක් විනාසකාරි ඩයල්.
    බෑන්ඩ් ඔෆ් බ්‍රදස් , ඔපරේශන් ගොරකනාල් hbo මිනි සීරිස් ටික බලන්න කන කැම බලාගන්න .
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,175
    6,043
    113
    atom bomb eka german karayo athata giyanam real aryans german thamai.
    GIF by Albert Einstein
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,344
    4,267
    113
    ජපන් දූපත් වලට ගිහින් කනවා කැමක් රෙද්දේ රෙවෙන්න. ගහන්න බැරි නිසයි නුක් එකක් දාන්නෙ අන්තිමට නැත්තම් ඇමරිකාවේ තරුණ කොල්ලො නැතිවෙනවා යුද්දෙට ගිහින් . දැන් ජපානේ වගේ නෙමෙයි ඒ කාලේ කමකාසි ජපන්නු කියන්නේ කැරිම ට්‍රැක් විනාසකාරි ඩයල්.
    බෑන්ඩ් ඔෆ් බ්‍රදස් , ඔපරේශන් ගොරකනාල් hbo මිනි සීරිස් ටික බලන්න කන කැම බලාගන්න .
    කැරි ජපන්නු ගැන ඉගෙන ගන්න පුලුවං රේප් ඔෆ් නැන්කිං (Rape of Nanking), එහෙම නැත්තං නැන්ජිං සමූල ඝාතනය (Nanjing Massacre) ගැන හොයල බැලුවම, ඒක උනේ ww2 පටන් ගන්න ඉස්සෙල්ල 1937

    සති 6 ඇතුලත චීන්නු ලක්ශ දෙකකට වැඩිය මරල තියෙනව ජපන්නු විසින්. පොඩි ළමයි ඇතුලු ගෑනු දස දහස් ගනනක් රේප් කරල මරල තියෙනව

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,025
    19,496
    113
    Miami
    ඒ ඇයි ජමන් එංජිනයර්ලා ටිකව ගන්න එංගලන්තය ඇමරිකාව රුසියාව රහසින් පොරකෑවේ, සමහරු හොරෙන්ම අදාල රටවලට ගියේ ඔච්චර දෙයක් ජමනිය අහලකටවත් කරලා නැත්‍තම් . හිට්ලර් බැග්ඩෑඩ් වලත් දේවල් හෙව්වා දන්නෝ දනිති. හිට්ලර් මලෙත් නෑ ඌ ආජන්ටිනාවට පැන්නා එහේ ජමන් ගමක් තියනවා . ටොප් ලෙවල් SS බුවාල යුද්දෙන් පස්සෙ සැපේ ඉදලා , සමහර පොටෝ පබ් එකේ බිත්තියේ රාමු කරලත් තියනවා අදටත් 😎.
    ඇමරිකාව operation paperclip හරහා ජර්මන් විද්‍යාඥයො, ඉංජිනේරුවො සෑහෙන ගාණක් ගත්තා උන්ගෙ රටට, අරන් පුරවැසිබව දේශපාලන රැකවරණ දීලා උන්ගෙන් වැඩ ගත්තා. operation paperclip කියන්නෙ ඒ මෙහෙයුමට දාපු නම. ඒක කලේ උන්ගෙ තාක්ෂණේ වත් වෙන මොකකවත් අඩුවක් නිසා නෙමෙයි. පැහැදිලිවම ජර්මනියට වඩා තාක්ෂණයක් බටහිර alliesලට තිබ්බ. උන් එහෙම කලේ ඒ මිනිස්සුන්ගෙ ටැලන්ට් එකෙන් තමන්ගෙ රටට වැඩක් ගන්න. උන් දැනගත්තා ඊලඟට එන සීතල යුද්දෙ ගැන. රුසියාවට කලින් ඒකට ඉක්මන් වෙලා පුළුවන් තරමක් මානව සම්පත එකතු කරගත්තා.

    හඳට ගිය Saturn V රොකට් එක හැදුවෙත් ලන්ඩන් වලට ගහපු ජර්මන් V2 රොකට් හදපු Wernher von Braun ම තමයි.

    ආජන්ටිනාවට SS සහ නාසි ඔෆිසර්ල පිරිසක් පැනල ගියා. සමහරු නාකි වෙනකන් ඉඳල මළා සමහරු අහු උනා. ඇඩොල්ෆ් අයික්මන් කියන්නෙ එහෙම අහු උන එකෙක්. යුදෙව් සංහාරය පිටිපස්සෙ හිටපු තදයෙක් ඌ. හිට්ලර් කවදාවත් ගියෙ නෑ එහෙ. උගෙ මිනිය රතු හමුදාව අරගත්තා. පස්සෙ පිච්චුවා සම්පූර්ණයෙන්ම.
     
    • Like
    Reactions: lahirufx+ and NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,899
    1
    28,044
    113
    ඒ ඇයි ජමන් එංජිනයර්ලා ටිකව ගන්න එංගලන්තය ඇමරිකාව රුසියාව රහසින් පොරකෑවේ, සමහරු හොරෙන්ම අදාල රටවලට ගියේ ඔච්චර දෙයක් ජමනිය අහලකටවත් කරලා නැත්‍තම් . හිට්ලර් බැග්ඩෑඩ් වලත් දේවල් හෙව්වා දන්නෝ දනිති. හිට්ලර් මලෙත් නෑ ඌ ආජන්ටිනාවට පැන්නා එහේ ජමන් ගමක් තියනවා . ටොප් ලෙවල් SS බුවාල යුද්දෙන් පස්සෙ සැපේ ඉදලා , සමහර පොටෝ පබ් එකේ බිත්තියේ රාමු කරලත් තියනවා අදටත් 😎.

    ඌ Tibet වලටත් research team එකක් යැව්වා. හේතු විදියට එක එක හේතු කියනවා පරන ශිෂ්ටාචාර වල තාක්ෂණය හොයන්න, ආර්ය ජාතියේ මූලාරම්භය හොයන්න, Shambala කියන lost city එක හොයාගන්න කියලා.

    ඊට අමතරව ඌ Arctic region එකටත් research teams යැව්වා. Weather and allied vessels movements monitor කරන්න.
    D Day එකත් (Operation Overlord) ww2 එකේ විශේශ මෙහෙයුමක්, ලෝක ඉතිහාසයේ ලොකුම දිය ගොඩ මෙහෙයුම 1944 ජූනි 6
    බෑන්ඩ් ඔෆ් බ්‍රද'ස්
    සේවිං ප්‍රයිවට් රයන්
    ඒ ගැන ගහපු නිර්මාණ

    ඕක ගැන ගහපු හොදම movie එක The Longest Day. පරණ film එකක්. පුළුවන් නම් බලන්න.

    තව ලගදී release වුන Pressure කියන movie e එකේ ඕකේ behind the scenes story එක තියෙනවා.

    හැන්ඩ් මේට් ටේල් - meka gana nan mamath mukuth danne na machan

    Hitler WW2 patan ganna kalin Joseph Stalin ekka agreement ekak gahanawa man Europe allanna yuddayak patan gannawa oya ekata atha danna epa api USSR walata gahanne na kiyala.
    Habai Hitler hithuwata wada Europe allana eka patta lesi wadak una. Eken Hitler hithuwa u tharan porak loweth na kiyala. U anadagatta andaganillata USSR walata gahuwa. Agreement eka nisa ehema deyak balaporottuwen hitapu nathi USSR walata kela una. Eka dawasen USSR Air Force eke nathi karala damma NAZI. Moscow alluwa ginnak nathuwa. Hitler ta thibbe element of surprise kiyana eka witarai. Ehema nathuwa USSR wala losak neme.
    Ithin Hitler loke inna MORALE wadima jathiyata gahanna gihin atha udin dinanna tibba yudde nikan kelogatta.
    E athare gon Jappo tika Pearl Harbour walata gahala ahaka inna USA yuddeta adala gatta
    හිට්ලර් Moscow ඇල්ලුවේ නෑ බං. සෝවියට් උන් පට්ට defense එකක් දීලා Moscow පේන දුරින් නාසි හමුදාව ආපස්සට හැරෙව්වා. Reinforcements විදියට ආපු winter and ski warfare වල experts ලා වුන Siberian troops and factories වලින් උනු උනුවෙම බස්සපු snow and mud වලට හොදට ගැලපෙන wide tracks තියෙන T34 tanks නිසා ජර්මන් හමුදා පිටිපස්සටම හරවලා යැව්වා.

    Interested නම් Palfilov's 28 men Russian movie එක බලන්න. Moscow defense එක හොදට පෙන්නලා තියෙනවා.

    ජපන් දූපත් වලට ගිහින් කනවා කැමක් රෙද්දේ රෙවෙන්න. ගහන්න බැරි නිසයි නුක් එකක් දාන්නෙ අන්තිමට නැත්තම් ඇමරිකාවේ තරුණ කොල්ලො නැතිවෙනවා යුද්දෙට ගිහින් . දැන් ජපානේ වගේ නෙමෙයි ඒ කාලේ කමකාසි ජපන්නු කියන්නේ කැරිම ට්‍රැක් විනාසකාරි ඩයල්.
    බෑන්ඩ් ඔෆ් බ්‍රදස් , ඔපරේශන් ගොරකනාල් hbo මිනි සීරිස් ටික බලන්න කන කැම බලාගන්න .

    ඔව් USA වලට මාරම human loss එකක් වුනා Iwo Jima and Okinawa වල

    ඇමරිකාව operation paperclip හරහා ජර්මන් විද්‍යාඥයො, ඉංජිනේරුවො සෑහෙන ගාණක් ගත්තා උන්ගෙ රටට, අරන් පුරවැසිබව දේශපාලන රැකවරණ දීලා උන්ගෙන් වැඩ ගත්තා. operation paperclip කියන්නෙ ඒ මෙහෙයුමට දාපු නම. ඒක කලේ උන්ගෙ තාක්ෂණේ වත් වෙන මොකකවත් අඩුවක් නිසා නෙමෙයි. පැහැදිලිවම ජර්මනියට වඩා තාක්ෂණයක් බටහිර alliesලට තිබ්බ. උන් එහෙම කලේ ඒ මිනිස්සුන්ගෙ ටැලන්ට් එකෙන් තමන්ගෙ රටට වැඩක් ගන්න. උන් දැනගත්තා ඊලඟට එන සීතල යුද්දෙ ගැන. රුසියාවට කලින් ඒකට ඉක්මන් වෙලා පුළුවන් තරමක් මානව සම්පත එකතු කරගත්තා.

    හඳට ගිය Saturn V රොකට් එක හැදුවෙත් ලන්ඩන් වලට ගහපු ජර්මන් V2 රොකට් හදපු Wernher von Braun ම තමයි.

    ආජන්ටිනාවට SS සහ නාසි ඔෆිසර්ල පිරිසක් පැනල ගියා. සමහරු නාකි වෙනකන් ඉඳල මළා සමහරු අහු උනා. ඇඩොල්ෆ් අයික්මන් කියන්නෙ එහෙම අහු උන එකෙක්. යුදෙව් සංහාරය පිටිපස්සෙ හිටපු තදයෙක් ඌ. හිට්ලර් කවදාවත් ගියෙ නෑ එහෙ. උගෙ මිනිය රතු හමුදාව අරගත්තා. පස්සෙ පිච්චුවා සම්පූර්ණයෙන්ම.

    හිට්ලර් ගෙ මිනිය පිච්චුවෙ නාසි සෙබළු බං. සෝවියට් හමුදාවට හම්බ වුනේ පුච්චපු body එක (ඇත්තටම Hitler suicide කරගත්තා නම්)
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,025
    19,496
    113
    Miami
    හිට්ලර් ගෙ මිනිය පිච්චුවෙ නාසි සෙබළු බං. සෝවියට් හමුදාවට හම්බ වුනේ පුච්චපු body එක (ඇත්තටම Hitler suicide කරගත්තා නම්)
    ඔව්. උන්ට හම්බ උනේ පැට්රල් දාල ගිනි තියපු බාබකිව් උන බොඩිය. උන් ඒක පස්සෙ අළු වෙන්නම පිච්චුවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,918
    49,229
    113
    සේදවත්ත
    හිට්ලර් ගෙ මිනිය පිච්චුවෙ නාසි සෙබළු බං. සෝවියට් හමුදාවට හම්බ වුනේ පුච්චපු body එක (ඇත්තටම Hitler suicide කරගත්තා නම්)
    හිට්ලර් සුවිසයිඩ් කරගත්තේ නෑ මැරුවෙත් නෑ . ඇමරිකාවේ ඉන්ටෙලිජන්ට් රිපොට්ස් වලත් බොඩියට උන දෙයක් නෑ , රුසියන් රිපොට් වලත් නෑ . ඌට බොඩි ඩබල්ස් හිටියා ඒ කාලේ කීපයක් . හිට්ලර් ආජන්ටිනාවට පැන්නා . ෆියුරවා ඇහින් දැක්ක අය නාකි ඇන්ටිලා අංකල්ලා ජමන් ගම ගැන කියන ඩොකියුමෙන්ට්‍රියක් තියනවා . පොර සැගවිලාම තමා ඉදලා තියෙන්නේ SS උන් එක්ක . කොටින්ම මොසාඩ් අඩොල්ෆ් අයික්මන්, ජොසප් මෙන්ගලේ වගේ අයල්ලන්න ආජන්ටිනාවේ අවුරුදු ගනන් මිශන් කරනවා . අයිකමන් අල්ලනවා මෙන්ගල් පනිනවා .
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    353
    63
    Gampaha
    හිට්ලර් Moscow ඇල්ලුවේ නෑ බං. සෝවියට් උන් පට්ට defense එකක් දීලා Moscow පේන දුරින් නාසි හමුදාව ආපස්සට හැරෙව්වා. Reinforcements විදියට ආපු winter and ski warfare වල experts ලා වුන Siberian troops and factories වලින් උනු උනුවෙම බස්සපු snow and mud වලට හොදට ගැලපෙන wide tracks තියෙන T34 tanks නිසා ජර්මන් හමුදා පිටිපස්සටම හරවලා යැව්වා.

    සෝවියට් සයිබීරියානු හමුදාව බටහිර පෙරමුණට එවපු එක තමයි දෙවන ලෝක යුද්ධයේ නියම හැරවුම් ලක්ෂ්‍යය (turning point) වුණේ. (ජපන් හමුදාව සෝවියට් සංගමයට ප්‍රහාරයක් එල්ල කරන්නේ නැහැ කියලා බුද්ධි තොරතුරු මගින් තහවුරු කරපු හින්දා මේක වුණේ.)

    මේ හින්දා, ශීත ඍතු යුද්ධයේදී (Winter war) Defensive position ekaka ඉඳලා Offensive war ekakata යන්න සෝවියට් සංගමයට පුළුවන් වුණා. මේ හේතුවෙන් මුලින්ම මොස්කව් සටන දිනුවා. ස්ටාලින්ග්‍රාඩ් සටනෙන් පස්සේ ජර්මනියට තවත් දුරටත් ඉස්සරහට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. හිට්ලර් පරදින බව පැහැදිලි වුණේ මෙතැනින්. ඊට පස්සෙයි තමයි ඇමරිකා එක්සත් ජනපදය එහෙම යුද්ධයට හරියටම ඇතුළු වුණේ. මොකද මිත්‍ර පාර්ශ්වයේ රටවල් (Allied countries) හිතුවේ සෝවියට් සංගමය පරදියි කියලා.

    අනෙත් වැදගත්ම දේ තමයි ඩන්කර්ක්වලදී (Dunkirk) බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ හමුදාවන්ට පසුබහින්න අවස්ථාව ලැබීම. මේක නොවුණා නම් සහ සෝවියට් සංගමයට ප්‍රහාර නොකළා නම්, ජර්මනියට (Axis party) ඇමරිකා එක්සත් ජනපදය හැර යුරෝපය, අප්‍රිකාව සහ ආසියාව සම්පූර්ණයෙන්ම ලේසියෙන් අල්ලාගන්න තිබුණා.

    එහෙම වුණා නම්, "පණුවෝ වගේ බෝ වෙන මිනිස්සු" (India, ...) ඔක්කොම මරලා දාන්න හිට්ලර්ගේ සැලැස්ම වුණේ.....