බුදු අම්මෝ පන පිටින් නේද මේ කෙල්ල හම ගහන්නේ...

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    3,965
    7,999
    113
    අපේ ගෙදර කුකුලෝ , කළුකුමෝ , හාවෝ මස්වලට ඇතිකරනවා. මට නම් මේක සාමාන්‍ය දෙයක්.
     

    SinhaleseVictor2

    Active member
  • Jul 2, 2026
    168
    110
    43
    අපේ ගෙදර කුකුලෝ , කළුකුමෝ , හාවෝ මස්වලට ඇතිකරනවා. මට නම් මේක සාමාන්‍ය දෙයක්.
    උබ කොහෙද බන් ඉන්නේ? උබ මුස්ලිම් නේද? උබමද ඇති කරන්නේ? හා කිලෝ එකක් කීයද? රසද හා මස්, මන් සාමන්යෙන් හා මස් කාලා නැහැ
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    3,965
    7,999
    113
    උබ කොහෙද බන් ඉන්නේ?
    Kandy

    උබ මුස්ලිම් නේද?
    No

    උබමද ඇති කරන්නේ?
    Yes

    රසද හා මස්,
    Yes. Tastes like chicken

    මන් සාමන්යෙන් හා මස් කාලා නැහැ
    Are you vegan/ vegetarian?