බෑන්ක් ඇප් පාවිච්චි කරන අය ගොඩක් වෙලාවට ඒවාගේ User Name සහ මුරපද නෝට් පෑඩ් වල සේව් කරල ති..ඒත්ඒ ඉතිං නවා.. තව OTP එක ඊමේල් වලටත් එනවනේ... ශුවර් එකටම Third Party ඇප් එකක් මූ ඉන්ස්ටෝල් කරලා කෙළව ගන්න ඇති..
ඔය Fixed Deposit App එකෙන් දැම්මොත් ක්ශිනිකව ඒක Uplift කරන්න පුලුවන් .. ඒක ටමා ඔය අවුල.. අපි ෆික්ස් එක බැංකුව හරහා Paper Documents Sign කරලා දැම්මා නම් ඒක කැන්සල් කරන්න බැංකුවට යන්නම වෙනවා...
Online Banking ලේසී උනාට හැමවෙලේම අවධානයෙන් ඉන්න ඕනී..නැත්තම් කෙල වෙනවා..
මූ මේ ඒ වගේ Third Party APP ඵකක් දාගෙන තමයි කෙලවගෙන තියෙන්නේ නැතුව ෆෝන් ඵකේ වැරැද්දක් නෙමෙයි..
Apple wala me sellam danna behe neda malware ekakata?
Jailbreak කරල නැත්නම් අවුලක් නෑ..ඒත් ඉතිං app download කරගත්තේ නැති වුනාට වෙන වෙන ක්‍රම තියෙනවනේ හැක් කරන්න.. Link ඵකක් ඵවලා වගේ..
