මගෙ Phone එක හැක් උනා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,637
    45,987
    113
    බෑන්ක් ඇප් පාවිච්චි කරන අය ගොඩක් වෙලාවට ඒවාගේ User Name සහ මුරපද නෝට් පෑඩ් වල සේව් කරල ති..ඒත්ඒ ඉතිං නවා.. තව OTP එක ඊමේල් වලටත් එනවනේ... ශුවර් එකටම Third Party ඇප් එකක් මූ ඉන්ස්ටෝල් කරලා කෙළව ගන්න ඇති..

    ඔය Fixed Deposit App එකෙන් දැම්මොත් ක්ශිනිකව ඒක Uplift කරන්න පුලුවන් .. ඒක ටමා ඔය අවුල.. අපි ෆික්ස් එක බැංකුව හරහා Paper Documents Sign කරලා දැම්මා නම් ඒක කැන්සල් කරන්න බැංකුවට යන්නම වෙනවා...

    Online Banking ලේසී උනාට හැමවෙලේම අවධානයෙන් ඉන්න ඕනී..නැත්තම් කෙල වෙනවා..

    මූ මේ ඒ වගේ Third Party APP ඵකක් දාගෙන තමයි කෙලවගෙන තියෙන්නේ නැතුව ෆෝන් ඵකේ වැරැද්දක් නෙමෙයි..

    Apple wala me sellam danna behe neda malware ekakata?

    Jailbreak කරල නැත්නම් අවුලක් නෑ..ඒත් ඉතිං app download කරගත්තේ නැති වුනාට වෙන වෙන ක්‍රම තියෙනවනේ හැක් කරන්න.. Link ඵකක් ඵවලා වගේ..
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,868
    5,851
    113
    Apple wala me sellam danna behe neda malware ekakata?
    jailbreak කරලා නැත්තං බය වෙන්න දෙයක් නැහැ

    iPhone වල 3rd party App වලට SMS කියවන්න බැහැ. ඇප් එකක ටයිප් කරන keyboard එන visible නං, ඒ වෙලාවෙ OTP එකක් තියන SMS එකක් ආවොතින් keyboard එකට ඔප්ශන් එක එනවා OTP එක autofil කරන්න. ඒක මැනුවලි ක්ලික් කරලා තමයි OTP එක ෆිල් කරන්න ඕන. අපි ඒක මැනුවලි ක්ලික් කරනකල් ඇප් එකට OTP එක auto read කරන්න බැහැ. කොහොමත් full SMS inbox එක ඇක්සස් කරන්න වෙන ඇප් වලට කොහොමත්ම බැහැ.
    Document/File access එහෙම උනත් එහෙමයි, user interaction එකක් නැතිව phone එකේ තියන අනෙක් ෆයිල් එහෙම වෙන ඇප් වලට ඇක්සස් කරන්න බැහැ

    Android වල SMS read permission ගත්තොතින් ෆුල් inbox එක රීඩ් කරන්න පුලුවන්. ඇත්තටම real/legitimate ඇප් එකකට උනත් මේක මිස්යූස් කරන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් වල

    මූ මේ ඒ වගේ Third Party APP ඵකක් දාගෙන තමයි කෙලවගෙන තියෙන්නේ නැතුව ෆෝන් ඵකේ වැරැද්දක් නෙමෙයි..

    Jailbreak කරල නැත්නම් අවුලක් නෑ..ඒත් ඉතිං app download කරගත්තේ නැති වුනාට වෙන වෙන ක්‍රම තියෙනවනේ හැක් කරන්න.. Link ඵකක් ඵවලා වගේ..
    ඇපල් වලට link එකක් එවලා ඇප් ඩවුන්ලෝඩ් කරන්න බැහැ
    EU වල Appstore එකට පිටින් ඇප් දාන්න පුලුවන් ඒත් ඒ ඇප් Apple එකෙන් verify කරන්න ඕන

    Enterprise app destribution කියලා එකක් තියනවා. මේකෙන් පුලුවන් App install කරන්න. නමුත් මේකෙදි special settings එහෙම enable කරලා. app එහෙම trust කරලා install කරන්න ඕන
    ඒ මොනවා කරත් os එකෙන් දීලා තියන file read/sms read permission නැති නිසා එහෙම ඇප් එකක් කවුරු හරි දැම්මත් harm එකක් වෙන්න අඩු චාන්ස් එකක් තියෙන්නෙ.
    ------ Post added on Jul 5, 2026 at 7:56 AM
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    221
    333
    63
    උඹගේ සල්ලි යවපු එකවුන්ට් එක මෙතන දාපන්!
    උගේ ඇඩ්‍රස් එක අරන් දෙන්නම් ලංකාවෙ මොන බැංකුවේ උනත් කමක් නැහැ.
    ගිහින් උගෙන් සල්ලි ගනින්!
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    619
    1,875
    93
    33
    Loan අරගෙන account එකේ තිබ්බ සල්ලියි වෙන account එකකට transfer කරගෙන නම් ඒ account number එකෙන් කවුද කියල හොයා ගන්න පුළුවන් නේද?
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,742
    1
    42,897
    113
    Loan අරගෙන account එකේ තිබ්බ සල්ලියි වෙන account එකකට transfer කරගෙන නම් ඒ account number එකෙන් කවුද කියල හොයා ගන්න පුළුවන් නේද?
    හරිනං බැංකුවටත් යම් වගකීමක් තියෙනව මම නං කියන්නෙ
     
    • Like
    Reactions: NRTG

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,010
    6,425
    113
    East Blue (Goa Kingdom)
    මූ මේ මොකක්ද චයිනීස් හුප්තක් නෙ අරන් තියෙන්නෙ. සැම්සුන් S එකක් හරි A සීරීස් එකේ උඩ එකක් හරි ගනිං කිසිම අවුලක් නෑ.
    ayi me attack eka . සැම්සුන් S එකක් හරි A සීරීස් එකේ උඩ ewata wada natte?
     
    • Like
    Reactions: NRTG

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,808
    1,255
    113
    Hmm.
    Umba dannawada combank web eke login vela, page refresh karama, aphu login venda kiyanawa kiyala.

    Lankave banking platform itin Gu7i.
     
    • Like
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,029
    19,509
    113
    Miami
    ayi me attack eka . සැම්සුන් S එකක් හරි A සීරීස් එකේ උඩ ewata wada natte?
    චීන හුප්තලා ජීවිතේට දෙයක් කරන්නෙ නෑ වෙන යටි අරමුණක් නැතුව. ඔය හැම චයිනීස් ෆෝන් එකකම spyware එනවා OS එකටම එම්බෙඩ් කරලා. හොරු ඉන්නෙ රාජ්‍ය තන්ත්‍රය ඇතුලෙමයි. දැන් Meta වගේ කම්පැනි වලිනුත් අපේ ඩේටා එකතු කරනවා. නමුත් උන් ඒවා පාවිච්චි කරන්නෙ වගකීමක් ඇතුව. චයිනීස් ජරාවල් වල එන spyware වලින් MAC address IP address වගේ ඒව ඉඳන් ලීක් කරනවා. කරන්නෙ OS එක ඇතුලෙන්මයි. ඒ ඩේටා පාවිච්චි වෙන්නෙ මොනවටද කියල යූසර් ට කිසිම අදහසක් නෑ. තර්ඩ් පාටි ඇන්ටිවයිරස් වගේ සොෆ්ට්වෙයා වලිනුත් කන්ට්‍රොල් කරන්න අමාරුයි. සැම්සුන් විතරක් නෙමෙයි, recognized බ්‍රෑන්ඩ්ස් වල ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල සිකියුරිටි එක ගොඩක් වැඩී මේවට වඩා. පළවෙනි දේ OEM සොෆ්ට්වෙයා වලම හැංගුන රිස්ක්ස් නෑ. අනිත් එක තර්ඩ් පාටි ඇප් වලින් එන ත්‍රෙට්ස් වලට හොඳ ප්‍රොටෙක්ෂන් එකක් දෙනවා OS වලින්ම.

    මෙතන කේස් එක වෙලා තියෙන්නෙ මූ කොහෙන්ද මන්දා ජරාවක් ඉන්ස්ටෝල් කරගෙනනේ. ඔරිජිනල් ෆෝන් එකක උනා නම් ඉන්ස්ටෝල් වෙද්දි warn කරනවා malicious purposes තියෙනවා කියල ඇප් එකේ. බඩුවක් ගන්නකොට චිංචුං කංකුං බව් බව් ඥාව් ඥාව් ඒවා නැතුව recognized බ්‍රෑන්ඩ් එකකින්ම ගනිං. මිල පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්, කවදාවත් පාඩු වෙන්නෙ නෑ ඒත්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    ලංකාවනම් පට්ට unsafe රටක් හැමදේටම.. ඵහෙන් ඉඩමක් තියාගත්තොත් හොර ඔප්පු හදයි නැත්නම් කාට හරි උගස් කරයි..බදු දුන්නොත්, කුලියට දුන්නොත් ඒ ගන්න ඵකා බලන්නේ ඒක අයිති කරගන්න,. Bank account ඵකක් තිබ්බොත් රෑ තිබ්බ සල්‍ලි උදේ නෑ..ඒ අස්සේ ගොන් පම්කු අනුරව උඩ තියෙනවා රට දැන් හරියට ඔය කිසි දෙයක් වෙන්නේ නැති සුරපුරයක් වගේ කිය කිය..🤮

    Iphone වල security ඵක වැඩියි නේද android වලට වඩා? Banking apps වලට iphone හොඳ අැති...

    හැකර් ජෙප්පෝ ඔය...මේ අාණ්ඩුව අාවට පස්සේ තමයි හැකර්ලා වැඩි වුනේ...
    චීන හුප්තලා ජීවිතේට දෙයක් කරන්නෙ නෑ වෙන යටි අරමුණක් නැතුව. ඔය හැම චයිනීස් ෆෝන් එකකම spyware එනවා OS එකටම එම්බෙඩ් කරලා. හොරු ඉන්නෙ රාජ්‍ය තන්ත්‍රය ඇතුලෙමයි. දැන් Meta වගේ කම්පැනි වලිනුත් අපේ ඩේටා එකතු කරනවා. නමුත් උන් ඒවා පාවිච්චි කරන්නෙ වගකීමක් ඇතුව. චයිනීස් ජරාවල් වල එන spyware වලින් MAC address IP address වගේ ඒව ඉඳන් ලීක් කරනවා. කරන්නෙ OS එක ඇතුලෙන්මයි. ඒ ඩේටා පාවිච්චි වෙන්නෙ මොනවටද කියල යූසර් ට කිසිම අදහසක් නෑ. තර්ඩ් පාටි ඇන්ටිවයිරස් වගේ සොෆ්ට්වෙයා වලිනුත් කන්ට්‍රොල් කරන්න අමාරුයි. සැම්සුන් විතරක් නෙමෙයි, recognized බ්‍රෑන්ඩ්ස් වල ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල සිකියුරිටි එක ගොඩක් වැඩී මේවට වඩා. පළවෙනි දේ OEM සොෆ්ට්වෙයා වලම හැංගුන රිස්ක්ස් නෑ. අනිත් එක තර්ඩ් පාටි ඇප් වලින් එන ත්‍රෙට්ස් වලට හොඳ ප්‍රොටෙක්ෂන් එකක් දෙනවා OS වලින්ම.

    මෙතන කේස් එක වෙලා තියෙන්නෙ මූ කොහෙන්ද මන්දා ජරාවක් ඉන්ස්ටෝල් කරගෙනනේ. ඔරිජිනල් ෆෝන් එකක උනා නම් ඉන්ස්ටෝල් වෙද්දි warn කරනවා malicious purposes තියෙනවා කියල ඇප් එකේ. බඩුවක් ගන්නකොට චිංචුං කංකුං බව් බව් ඥාව් ඥාව් ඒවා නැතුව recognized බ්‍රෑන්ඩ් එකකින්ම ගනිං. මිල පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්, කවදාවත් පාඩු වෙන්නෙ නෑ ඒත්.

    මොන ගොන් කථාද බං මේ..🤣මූට තියෙන්නේ චීන්නු ගැන වෙනම අවුලක් වගේ..🤣..ඕන ෆෝන් ඵකක warn කරනවා තමයි..ඵහෙම කරද්දිත් ලංකාවේ මෝඩයෝ download කරගන්න ඵකට ෆෝන් කම්පනි පලිද?🤣

    යකෝ මූ මේ චීන ෆෝන් වල තියෙනවා කියන මඟුල් අැමරිකාවේ FBI ඵකවත් දන්නේ නැතුව අැති..දන්නවනම් ඔක්කොම චීන ෆෝන්ස් වලට ගූගල් තහනම් කරනවා 🤣🤣
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,926
    198,234
    113
    Colombo, Sri Lanka

    ස්තුති පැහැදිලි කිරීමට

    තව දෙයක්......
    " recognized බ්‍රෑන්ඩ් එකකින්ම"
    මේකෙන් අදහස් කරන්නේ Samsung Motorola එව්වා විතරද....
    එතකොට HONOR XIAOMI HUAWEI රිසක් එක තියනවද .....

    දැන ගැනීමට අහන්නේ.......... :-)
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,029
    19,509
    113
    Miami
    හැකර් ජෙප්පෝ ඔය...මේ අාණ්ඩුව අාවට පස්සේ තමයි හැකර්ලා වැඩි වුනේ...

    මොන ගොන් කථාද බං මේ..🤣මූට තියෙන්නේ චීන්නු ගැන වෙනම අවුලක් වගේ..🤣..ඕන ෆෝන් ඵකක warn කරනවා තමයි..ඵහෙම කරද්දිත් ලංකාවේ මෝඩයෝ download කරගන්න ඵකට ෆෝන් කම්පනි පලිද?🤣

    යකෝ මූ මේ චීන ෆෝන් වල තියෙනවා කියන මඟුල් අැමරිකාවේ FBI ඵකවත් දන්නේ නැතුව අැති..දන්නවනම් ඔක්කොම චීන ෆෝන්ස් වලට ගූගල් තහනම් කරනවා 🤣🤣
    පුක දෙන්නෙ නැතුව පොඩ්ඩක් ගිහින් reddit quora වගේ සයිට් වල මේ සබ්ජෙක්ට් එක ගන කියෝපන්. මූ කරල තියෙන්නෙ මෝඩ වැඩක් ඒකට ෆෝන් එක අදාල නැති වෙන්න පුළුවන්. එත් චයිනීස් සොෆ්ට්වෙයා දුවන ෆෝන් වල ඔය කිව්ව කෙළි වෙනවා.

    ස්තුති පැහැදිලි කිරීමට

    තව දෙයක්......
    " recognized බ්‍රෑන්ඩ් එකකින්ම"
    මේකෙන් අදහස් කරන්නේ Samsung Motorola එව්වා විතරද....
    එතකොට HONOR XIAOMI HUAWEI රිසක් එක තියනවද .....

    දැන ගැනීමට අහන්නේ.......... :-)
    Motorola කියන්නෙත් දැන් චයිනීස් නේ. Lenovo. මේ කියන්නෙ Xiaomi, redmi, realme, oppo, infinix මෙකී නොකී සුවහසක් චයිනීස් බ්‍රෑන්ඩ් ගැන. මේවෑ US EU යන මොඩ්ල් වල සමහරවිට ඔය spyware නැතුව ඇති. මොකද මාට්ටු උනොත් බ්‍රෑන්ඩ් එකම බෑන් වෙනවනේ. ලංකාවට එන ඒවෑ ලොවෙත් තියෙනවා.
    ------ Post added on Jul 5, 2026 at 12:47 PM
     
    • Haha
    • Love
    Reactions: NRTG and deanXX

    අනේ යකෝ උඹට තියෙන්නේ චීනෙක් අැරපු වේදනාවක්..😅..reddit ඵකෙත් ඉන්නවා උඹ වගේම iphone, samsung වලට පුප දිදී පච ගහන ඉන්දියන් උන් ඕනතරම්...🤣

    ස්තුති පැහැදිලි කිරීමට

    තව දෙයක්......
    " recognized බ්‍රෑන්ඩ් එකකින්ම"
    මේකෙන් අදහස් කරන්නේ Samsung Motorola එව්වා විතරද....
    එතකොට HONOR XIAOMI HUAWEI රිසක් එක තියනවද .....

    දැන ගැනීමට අහන්නේ.......... :-)

    මරු ඵකාගෙන් අහන්නේ...චීන්නු අැලජික් ඕකට🤣..ඔය කියන්නෙ motorola ත් චයිනීස් ලු..අැමරිකන් කාරයොත් ගන්නවා Motorola.ඵහේ විතරයි Motorola ගන්න උන් ඉන්නෙත්.හැබැයි ඵයාට නම් අවුල් චයිනීස් නිසා..🤣

    https://www.instagram.com/motorolaus?igsh=MWRjMHNucGl4YjAzMw==
     
    Last edited:
    • Wow
    • Like
    Reactions: Bad_horse and NRTG

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    887
    493
    63
    Homagama
    Model-number-and-name-on-phone-box-1024x770.jpg

    Phone model Eka balala ganna one. Chinese version da kiyala. U$ version unath ape network ekata gelapenne nettan Aran wedak ne.
     
    • Like
    Reactions: NRTG

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,817
    2,458
    113
    මගෙ Phone එක හැක් වෙලා HNB account එකේ සල්ලි වලට කෙල උනා. මම කිසිම OPT එකක් කාටවත් දුන්නෙ නැහැ.
    මම ෆෝන් එක බල බල ඉන්නකොට එකපාරටමට මැසේජ් එකක් ආවා spar සුපර්මාර්කට් එකෙන් රුපියල් තිස්දාහකින් transaction එකක් කියලා. ඉතින් මට මේක හරියට බලා ගන්න ඕන නිසා මම ඇප් එකෙන් ලොග් වෙන්නෙ පාස් වර්ඩ් එක ගහල ඉවර වෙනකොටම අප්ඩේට් එකක් ආවා අප්ඩේට් එක නවත්තන්ඩ කොච්චර උත්සාහ කරත් ඒක හරි ගියේ නැහැ පසුව අප්ඩේට් එක ඉවර උනාට පස්සේ මගේ ෆෝන් එක ලොක් උනා.වෙනස්ම ලොග් ස්ක්‍රීන් එකක් ඇවිල්ල පාස් වර්ඩ් එකක් ඉල්ලුවා. පාස් වර්ඩ් ටයිප් කරන්න බෑ ඒකෙන් අයින් වෙන්න උත්සාහ කරත් අයින් වෙන්න අපහසුයේ ට්‍රයිකරලා ට්‍රයි කරලා මම ඉන්ස්ටෝල් කරල තිබුණු මට සැක සහිත ඇප් එකක් අන්ඉන්ස්ටෝල් කරන්ඩ උත්සාහ කරා. ඒක කොහොමටත් කරන්න බෑ පසුව මම HNBඇප් එකUninstalled කෙරුවා ඒත් හරි ගියේ නෑ. පසුව ෆෝන් එක Reset කරන්ඩ හැදුවා Reset කරන්න safe mode ගිහිල්ලා සැක සහිත APP Uninstalled කෙරුවා පසුව අර login ඉල්ලන එක ආවේ නෑ. මම නැවත HNB ඇප් install කරල log වෙලා බලද්දි මගේ එකවුන්ට් ගේ සල්ලි රුපියල් තිස්නමයයි ඉතුරු වෙලා තිබුණේ. ඊට අමතරව මගේ Fix deposit තිබුණු රුපියල් ලක්ෂ දෙකක මුදලින් 175000කට ලෝන් එකක් අරගෙන Fix deposit එක ඇපේට තියල . ඒ මුදල් මගේ ගිණුමට දාලා ඒකත් අරගන මම HNB එකට කතා කරලා ඇහුවා මගේ එකවුන්ට් එකට මොකද මේ වෙලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ කියනවා මගේ එකවුන්ට් එකක් හැකර් කෙනෙකුගේ අතට අරගෙන ඒ වැඩේ කරන්න ඇති කියලා ඉතින් මට OTP එකක්වත් ඇවිල්ල නෑ මම දැන් මේකට මොකක්ද කරන්න ඕනේ? කරුණාකර උපදෙසක් දෙන්න.ඒ වගේම මේක මෙහෙම උනේ කොහොමද?

    phone ekata virus guard ekak daala thibune nadda?
     
    • Like
    Reactions: NRTG

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,679
    2,750
    113
    හැකර් ජෙප්පෝ ඔය...මේ අාණ්ඩුව අාවට පස්සේ තමයි හැකර්ලා වැඩි වුනේ...

    මොන ගොන් කථාද බං මේ..🤣මූට තියෙන්නේ චීන්නු ගැන වෙනම අවුලක් වගේ..🤣..ඕන ෆෝන් ඵකක warn කරනවා තමයි..ඵහෙම කරද්දිත් ලංකාවේ මෝඩයෝ download කරගන්න ඵකට ෆෝන් කම්පනි පලිද?🤣

    යකෝ මූ මේ චීන ෆෝන් වල තියෙනවා කියන මඟුල් අැමරිකාවේ FBI ඵකවත් දන්නේ නැතුව අැති..දන්නවනම් ඔක්කොම චීන ෆෝන්ස් වලට ගූගල් තහනම් කරනවා 🤣🤣
    Huawei walata Google services dena eka neweththuwa neda?
     
    • Like
    Reactions: NRTG

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,229
    15,964
    113
    Colombo
    ඇපල් වල නම් ඔහොම අමාරුයි හැක් කරන්න
    දාන ඇප් පවා බලලා දන්න ඕනේ..
    එක මොහොතෙන් ඔක්කොම සල්ලි කෙලවෙන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG