මිනිස්සු රිස්ක් එක දැනගෙන තමයි දාන්නේ. ඔය ටික ත්‍රීවීල් එකටත් අදාලයිනේ.හැබැයි ඕකේ ඇත්තක් නැත්තෙත් නෑ. අරන් එන හෙල්මට් එක පවා සමහර උන් අරන් එන්නේ එන්ජිනියර්ස්ලා දාන ජාතියේ නමට හෙල්මට්. උන්ගේ වරදකින් බයික්කේ වැදුනොත් අපේ ඔලු කටු කුඩු. අනික උන් ට්‍රැෆික් එකේ යන විදිහට කැරි බයයි කාගේ හරි වාහනේක වද්දලා අපිටත් පෝරියල් කන්න වෙයිද කියල.
කැරිම ජෙප්පෙක් වගේ
හැබැයි ඕකේ ඇත්තක් නැත්තෙත් නෑ. අරන් එන හෙල්මට් එක පවා සමහර උන් අරන් එන්නේ එන්ජිනියර්ස්ලා දාන ජාතියේ නමට හෙල්මට්. උන්ගේ වරදකින් බයික්කේ වැදුනොත් අපේ ඔලු කටු කුඩු. අනික උන් ට්‍රැෆික් එකේ යන විදිහට කැරි බයයි කාගේ හරි වාහනේක වද්දලා අපිටත් පෝරියල් කන්න වෙයිද කියල.
අප්පිරිය නැද්ද බං එක එකා දාපු දාඩිය හිස්හොරි නාවපු helmet දාන්න?
අප්පිරිය නැද්ද බං එක එකා දාපු දාඩිය හිස්හොරි නාවපු helmet දාන්න?
Complain කරලා වෙන එකක පලයන්. එකෙක් දෙන්නෙක් කරා නන් නිකම්ම හැදෙනවා. මම නන් drive safe නැති උනත් මාක් කරනවා දැන්. ඔය tools වල ඒ option තියෙන්නේ ඔව්ව පාලනය කරන්න තමා.හැබැයි ඕකේ ඇත්තක් නැත්තෙත් නෑ. අරන් එන හෙල්මට් එක පවා සමහර උන් අරන් එන්නේ එන්ජිනියර්ස්ලා දාන ජාතියේ නමට හෙල්මට්. උන්ගේ වරදකින් බයික්කේ වැදුනොත් අපේ ඔලු කටු කුඩු. අනික උන් ට්‍රැෆික් එකේ යන විදිහට කැරි බයයි කාගේ හරි වාහනේක වද්දලා අපිටත් පෝරියල් කන්න වෙයිද කියල.
Complain කරලා වෙන එකක පලයන්. එකෙක් දෙන්නෙක් කරා නන් නිකම්ම හැදෙනවා. මම නන් drive safe නැති උනත් මාක් කරනවා දැන්. ඔය tools වල ඒ option තියෙන්නේ ඔව්ව පාලනය කරන්න තමා.
බලෙන් දාගෙන යනවද නෑ නෙහ්...හැබැයි ඕකේ ඇත්තක් නැත්තෙත් නෑ. අරන් එන හෙල්මට් එක පවා සමහර උන් අරන් එන්නේ එන්ජිනියර්ස්ලා දාන ජාතියේ නමට හෙල්මට්. උන්ගේ වරදකින් බයික්කේ වැදුනොත් අපේ ඔලු කටු කුඩු. අනික උන් ට්‍රැෆික් එකේ යන විදිහට කැරි බයයි කාගේ හරි වාහනේක වද්දලා අපිටත් පෝරියල් කන්න වෙයිද කියල.

බලෙන් දාගෙන යනවද නෑ නෙහ්...![]()
![]()
උඹට bike එකේම යන්න එන්න බැරිද ගෙදර ඉඳන්එකින් එක තෝරන්න 10-12ක් තියෙනවද. නෑනේ. හාවා හඳ දකිනවා වගේ අක්සේප්ට් කරන්නේ. උන් බලන්නේ පුළුවන් තරම් පික් මී ෆුඩ්ස්, ඌබර් ඊට්ස් ඕඩර් ගන්න.
ටුක් / බස්/ කාර්/එකින් එක තෝරන්න 10-12ක් තියෙනවද. නෑනේ. හාවා හඳ දකිනවා වගේ අක්සේප්ට් කරන්නේ. උන් බලන්නේ පුළුවන් තරම් පික් මී ෆුඩ්ස්, ඌබර් ඊට්ස් ඕඩර් ගන්න.

උඹට bike එකේම යන්න එන්න බැරිද ගෙදර ඉඳන්