විනෝද කූඩාරම් සෙට් එක බයික් වලට අරින්න හදන්නෙ හුත්තො

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,840
    1
    100,260
    113
    33
    Kalutara
    හැබැයි ඕකේ ඇත්තක් නැත්තෙත් නෑ. අරන් එන හෙල්මට් එක පවා සමහර උන් අරන් එන්නේ එන්ජිනියර්ස්ලා දාන ජාතියේ නමට හෙල්මට්. උන්ගේ වරදකින් බයික්කේ වැදුනොත් අපේ ඔලු කටු කුඩු. අනික උන් ට්‍රැෆික් එකේ යන විදිහට කැරි බයයි කාගේ හරි වාහනේක වද්දලා අපිටත් පෝරියල් කන්න වෙයිද කියල.
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    506
    388
    63
    Colombo
    1783262946118.png
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,559
    22,677
    113
    අම්බකිස්ස
    හැබැයි ඕකේ ඇත්තක් නැත්තෙත් නෑ. අරන් එන හෙල්මට් එක පවා සමහර උන් අරන් එන්නේ එන්ජිනියර්ස්ලා දාන ජාතියේ නමට හෙල්මට්. උන්ගේ වරදකින් බයික්කේ වැදුනොත් අපේ ඔලු කටු කුඩු. අනික උන් ට්‍රැෆික් එකේ යන විදිහට කැරි බයයි කාගේ හරි වාහනේක වද්දලා අපිටත් පෝරියල් කන්න වෙයිද කියල.
    මිනිස්සු රිස්ක් එක දැනගෙන තමයි දාන්නේ. ඔය ටික ත්‍රීවීල් එකටත් අදාලයිනේ.
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    623
    778
    93
    https://dilshan.net/services/
    dilshan.net
    හැබැයි ඕකේ ඇත්තක් නැත්තෙත් නෑ. අරන් එන හෙල්මට් එක පවා සමහර උන් අරන් එන්නේ එන්ජිනියර්ස්ලා දාන ජාතියේ නමට හෙල්මට්. උන්ගේ වරදකින් බයික්කේ වැදුනොත් අපේ ඔලු කටු කුඩු. අනික උන් ට්‍රැෆික් එකේ යන විදිහට කැරි බයයි කාගේ හරි වාහනේක වද්දලා අපිටත් පෝරියල් කන්න වෙයිද කියල.

    අප්පිරිය නැද්ද බං එක එකා දාපු දාඩිය හිස්හොරි නාවපු helmet දාන්න?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,831
    99,005
    113
    හැබැයි ඕකේ ඇත්තක් නැත්තෙත් නෑ. අරන් එන හෙල්මට් එක පවා සමහර උන් අරන් එන්නේ එන්ජිනියර්ස්ලා දාන ජාතියේ නමට හෙල්මට්. උන්ගේ වරදකින් බයික්කේ වැදුනොත් අපේ ඔලු කටු කුඩු. අනික උන් ට්‍රැෆික් එකේ යන විදිහට කැරි බයයි කාගේ හරි වාහනේක වද්දලා අපිටත් පෝරියල් කන්න වෙයිද කියල.
    Complain කරලා වෙන එකක පලයන්. එකෙක් දෙන්නෙක් කරා නන් නිකම්ම හැදෙනවා. මම නන් drive safe නැති උනත් මාක් කරනවා දැන්. ඔය tools වල ඒ option තියෙන්නේ ඔව්ව පාලනය කරන්න තමා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,840
    1
    100,260
    113
    33
    Kalutara
    Complain කරලා වෙන එකක පලයන්. එකෙක් දෙන්නෙක් කරා නන් නිකම්ම හැදෙනවා. මම නන් drive safe නැති උනත් මාක් කරනවා දැන්. ඔය tools වල ඒ option තියෙන්නේ ඔව්ව පාලනය කරන්න තමා.

    munata kiyanna bane owwa.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,713
    4,743
    113
    දැන් අඩු අර රික්ෂෝ කියල හරකා වෙනුවට මිනිහෙක් ඇදන් යන කරත්ත විතරයි. බයික් එකක් ගන්න සල්ලි නැති එකෙක්ට කරත්තයක් අටවන් ඒකත් පටන් ගත්ත නම් හරි. :ROFLMAO: :ROFLMAO:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,732
    1
    15,394
    113
    හැබැයි ඕකේ ඇත්තක් නැත්තෙත් නෑ. අරන් එන හෙල්මට් එක පවා සමහර උන් අරන් එන්නේ එන්ජිනියර්ස්ලා දාන ජාතියේ නමට හෙල්මට්. උන්ගේ වරදකින් බයික්කේ වැදුනොත් අපේ ඔලු කටු කුඩු. අනික උන් ට්‍රැෆික් එකේ යන විදිහට කැරි බයයි කාගේ හරි වාහනේක වද්දලා අපිටත් පෝරියල් කන්න වෙයිද කියල.
    බලෙන් දාගෙන යනවද නෑ නෙහ්... :angry: :angry:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,840
    1
    100,260
    113
    33
    Kalutara
    බලෙන් දාගෙන යනවද නෑ නෙහ්... :angry: :angry:

    එකින් එක තෝරන්න 10-12ක් තියෙනවද. නෑනේ. හාවා හඳ දකිනවා වගේ අක්සේප්ට් කරන්නේ. උන් බලන්නේ පුළුවන් තරම් පික් මී ෆුඩ්ස්, ඌබර් ඊට්ස් ඕඩර් ගන්න.
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    623
    778
    93
    https://dilshan.net/services/
    dilshan.net
    එකින් එක තෝරන්න 10-12ක් තියෙනවද. නෑනේ. හාවා හඳ දකිනවා වගේ අක්සේප්ට් කරන්නේ. උන් බලන්නේ පුළුවන් තරම් පික් මී ෆුඩ්ස්, ඌබර් ඊට්ස් ඕඩර් ගන්න.
    උඹට bike එකේම යන්න එන්න බැරිද ගෙදර ඉඳන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,732
    1
    15,394
    113
    එකින් එක තෝරන්න 10-12ක් තියෙනවද. නෑනේ. හාවා හඳ දකිනවා වගේ අක්සේප්ට් කරන්නේ. උන් බලන්නේ පුළුවන් තරම් පික් මී ෆුඩ්ස්, ඌබර් ඊට්ස් ඕඩර් ගන්න.
    ටුක් / බස්/ කාර්/ :angry: :angry: :angry: :angry: :angry:
     
    • Wow
    Reactions: Heshan Daminda