කිසිම ආගමකට අපහස කරන්න බැහැ..ඒත් මේකේ තියන හැම ත්රෙඩ් එකක්ම කිසිම කන්ට්රෝල් එකක් නෑ.
ඔහේ දාලා බලන් ඉන්නවා...චාටර්....එලිකිරි නම් තනිකර වැසිකිලි කටක් වගේ දැන්නම්
සාමාන්‍යෙන් ෆෝරම් එකක රිපෝටින් ෆිචර් එකක් තියනවා...
ඒවා තිබිලත්..කිසිම ඇක්ෂන් එකක් නෑ... ඒවා මෙලෝ වැඩක් නෑ... !!!
කාට කියන්නද..උෟමද කොහෙද ඔය වෙන ID වලින් අැවිත් ඒ වගේ ත්‍රෙඩ් දාන්නේ.

