එලිකිරි ෆෝරම් එකේ ඇඩ්මින්ලා මර නින්දේ?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,460
    16,176
    113
    කිසිම ආගමකට අපහස කරන්න බැහැ..ඒත් මේකේ තියන හැම ත්රෙඩ් එකක්ම කිසිම කන්ට්රෝල් එකක් නෑ.

    ඔහේ දාලා බලන් ඉන්නවා...චාටර්....එලිකිරි නම් තනිකර වැසිකිලි කටක් වගේ දැන්නම්

    සාමාන්‍යෙන් ෆෝරම් එකක රිපෝටින් ෆිචර් එකක් තියනවා...
    ඒවා තිබිලත්..කිසිම ඇක්ෂන් එකක් නෑ... ඒවා මෙලෝ වැඩක් නෑ... !!!

    කාට කියන්නද..උෟමද කොහෙද ඔය වෙන ID වලින් අැවිත් ඒ වගේ ත්‍රෙඩ් දාන්නේ. 🤣
     
    • Dislike
    Reactions: Shamal3001

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,671
    73,036
    113
    Yako ekath report kalada..uba hena lamaka tin tin pagayek neh..meke lorry laks dunnata
    පිස්සු හුකන්නලා කොහොම react කරයිද කියලා කියන්න බෑනේ. ඒකට අහක ඉන්න ගෙදර උන් පලි නෑනේ. ඉතින් අදාල precautions අර තියෙන්නෙ. ;)

    කොහේවත් ඉන්න පිස්සෙක් උඹලගෙ ගෙදර එකෙක්ට උඹත් එක්ක දාගත්ත වලියකට තර්ජයන කරපු දවසට වරෙන් කතා කරන්න. ;)
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,644
    7,850
    113
    මෙන්න මෙතන...
    පිස්සු හුකන්නලා කොහොම react කරයිද කියලා කියන්න බෑනේ. ඒකට අහක ඉන්න ගෙදර උන් පලි නෑනේ. ඉතින් අදාල precautions අර තියෙන්නෙ. ;)

    කොහේවත් ඉන්න පිස්සෙක් උඹලගෙ ගෙදර එකෙක්ට උඹත් එක්ක දාගත්ත වලියකට තර්ජයන කරපු දවසට වරෙන් කතා කරන්න. ;)
    Mu ehema ki denekta meke tharjanaya krala tynwda ban..katin wada kotiyai...hariyata game dena ewun forum wala kiya kiya yanne ne
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,772
    39,615
    113
    Homagama
    මෙකේ ⁣මොනා උනත්, ඇඩ්මින්ලා යමක් කරන්නේ උන්ගේ බෙල්ලට තොන්ඩුව වැටෙන්න එනවානම් විතරමයි.

    ඔය එක ආත්මෙන් සතියක් එක දිගට එන්න කොන්දක් නැති ගොබ්බයෝ දෙතුන් දෙනා කොයිවෙලේ ඇඩ්මිනාට හොදම එකෙන් ඇරලා මේකත් වස්සවලා යන්නේ.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,883
    11,577
    113
    මෙකේ ⁣මොනා උනත්, ඇඩ්මින්ලා යමක් කරන්නේ උන්ගේ බෙල්ලට තොන්ඩුව වැටෙන්න එනවානම් විතරමයි.

    ඔය එක ආත්මෙන් සතියක් එක දිගට එන්න කොන්දක් නැති ගොබ්බයෝ දෙතුන් දෙනා කොයිවෙලේ ඇඩ්මිනාට හොදම එකෙන් ඇරලා මේකත් වස්සවලා යන්නේ.
    ඔව් බන් පට්ට නීති විරෝධි දේවල් මේකේ යන්නේ. රටේ නීතියේ කිසිදු ආගමකට, ජන වර්ගයාට කවදාවත් විරුද්දව කියන්න බැහැ කිසිම දෙයක් .
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,224
    1
    16,720
    113
    −273.15°C
    මම අවදියෙන් ඉන්නේ.
    මට කරන්න ඕන එකයි එපා එකයි කියන්න කවුරුවත් එන්න එපා.
    ඉන්න බැරි කෙනෙක්ට ඕන නම් යන්න පුලුවන්.

    - ඇඩ්මින්

    739013235_122104324383379899_3780927661952638412_n.jpg
     
    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    804
    1,205
    93
    මාව ඇඩ්මින් කොරපල්ලා

    මෙ හැමොගෙම ඉමේජ් කොටා එක වැඩි කරල දෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,671
    73,036
    113
    Mu ehema ki denekta meke tharjanaya krala tynwda ban..katin wada kotiyai...hariyata game dena ewun forum wala kiya kiya yanne ne
    මෙහෙමයි මචන් සීන් එක,ඌට දරුනු ප්‍රස්නයක් තියෙනවා, ඌ කරන දේ ඌ දන්නෙ නෑ. මම බොරුවට රිස්ක් ගන්න කැමැති නෑ මොකද මට නැතිවෙන්න දේවල් තියෙනවා. සරලයි.

    උගෙ සීන් එක දැනගත්ත දවසේ ඉඳන් මම ලොකුවට ඌත් interact කරන්න ගියේ නැ අහක යන ගූ කේස් නිසා.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,981
    4,216
    113
    මෙහෙමයි මචන් සීන් එක,ඌට දරුනු ප්‍රස්නයක් තියෙනවා, ඌ කරන දේ ඌ දන්නෙ නෑ. මම බොරුවට රිස්ක් ගන්න කැමැති නෑ මොකද මට නැතිවෙන්න දේවල් තියෙනවා. සරලයි.
    උඹ කියන එකේ ඇත්තක් තියනව හැබැයි. ඉස්සර මේකේ ඔහොම වලි ගහින් ගහ ගත්තු උනුත් ඉන්නව බන්. එකපාර එකෙක් වීඩියෝ කරලත් දැම්ම වලියක් මේකේ චැලේන්ජ් කරගෙන ගිහින්.
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,039
    25,338
    113
    Fantasy
    එලකිරි super Admin @AnuradhaRa මෙ වෙලාවෙ මීගමුවෙ තත්වෙත් එක්ක පොඩ්ඩක් එලි බහින්ඩ බයේ ඉන්නේ. තාත්තා හිටපු ජේලර් කෙනෙක් නිසා තත්වෙ තවත් දරුණුයි.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,981
    4,216
    113
    මාලිමාවට සෙට් උනා විතරයි එරික්ගේ පඩ වැඩි වෙලා