දැන් ඉන්න පොඩි උන්ටත් සීනි. ඔය කවද රිපෝට් එකක්ද ?ඒකත් බොරුවක්
ඒ අනුව අද වන විට මෙරට වැඩිහිටි ජනගහනයෙන් සියයට 12ත්, 14ත් අතර සංඛ්‍යාවක් දියවැඩියාවෙන් පෙළෙන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය පෙන්වා දෙයි.
එම පිරිස අතරින් සියයට 30ත් 40ත් අතර සංඛ්‍යාවක් තමන් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව හෝ නොදන්නා බවත්..
https://gagana.lk/article/12-of-adults-in-sri-lanka-have-diabetes-1763351142
දැන් ඉන්න පොඩි උන්ටත් සීනි. ඔය කවද රිපෝට් එකක්ද ?
ඕක නම් වෙන්න බෑ බං.. 30 පැනපු එවුන් බගේකට වඩා සීනිLink එකට ගිහින් බල
8months ago
ඔයිට වැඩිය ටිකක් වැඩි ඇති. 2023 බස්නාහිර පලාතෙ වැඩිහිටියන්ගෙන 23% ක් තිබුනා රිසර්ච් එකක . කොහොමත් බස්නාහිර පලාතෙ වැඩි ඇති ජීවන රටාවත් එක්ක. අනිත් පලාත් වල බැලන්ස් වෙද්දී 20 % ක් විතර ඇති 50% ක් නම් ලොවෙත් නෑ. 25% කුත් නෑ මම හිතන්නෙ. මේ අනික වැඩිහිටි ජනගහනයදැන් ඉන්න පොඩි උන්ටත් සීනි. ඔය කවද රිපෝට් එකක්ද ?
ඒකත් බොරුවක්
ඒ අනුව අද වන විට මෙරට වැඩිහිටි ජනගහනයෙන් සියයට 12ත්, 14ත් අතර සංඛ්‍යාවක් දියවැඩියාවෙන් පෙළෙන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය පෙන්වා දෙයි.
එම පිරිස අතරින් සියයට 30ත් 40ත් අතර සංඛ්‍යාවක් තමන් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව හෝ නොදන්නා බවත්..
https://gagana.lk/article/12-of-adults-in-sri-lanka-have-diabetes-1763351142
Link එකට ගිහින් බල
8months ago

මුහුදු කුකුළ මරු බන්. මම කිලෝ 10ක් ගත්ත දවස් 2-3කට කලින් 750 ගානෙ.ලාබම මාළු එක සාලයෝ කිලෝ එකක් 1100යි. අනිත් ඒවා ගැන කියල වැඩක් නැහැ. මේ මාළු යහමින් තියන පැත්තක.
ඔව් අපේ ගෙදර ඉස්සර හැමදාම මාලු තියෙනව කලින් දවසෙ හදපුව ෆ්‍රිජ් එකේ දාල හරි තියෙනව ඒකට දැන් ගේන්නෙම නැති තරම්. ඒවෙනුවට චිකන් එහෙම ගේන්නෙ. චිකන් මාලු වලට වැඩිය ගනන් අඩුයිනේ. බත් කන එක අඩු කරන්න කතාව එතකොට කන්න දෙයක් නැතිවෙනව මිනිස්සුන්ට බඩ පුරවගන්නවත්. දීවර සන්ස්තාවක් තියේ මිනිහෙක්ට අඩුවට මාලු කෑල්ලක් කන්න විදියක් නෑ.ලාබම මාළු එක සාලයෝ කිලෝ එකක් 1100යි. අනිත් ඒවා ගැන කියල වැඩක් නැහැ. මේ මාළු යහමින් තියන පැත්තක.
අඩෝ මෙලෝ රහක් නැති මාලුවෙක්නේ. මම එක සැරයක් ගෙනල්ල හැදුව කටේ තියන්න බෑ. කරවල අවුලක් නෑ ඒත් එච්චර කොලිටියක් නෑ.මුහුදු කුකුළ මරු බන්. මම කිලෝ 10ක් ගත්ත දවස් 2-3කට කලින් 750 ගානෙ.
මට මාළු දුන්නු මනුස්සයා කිව්ව චිකන් හදන විදිහට පහේ බැදල කලු පාටට එන්න හදන්න කියලා. එහෙම හැදුවම නරක නෑ බං. කෑහැකි. අනික කටු අඩුයි නෙ.අඩෝ මෙලෝ රහක් නැති මාලුවෙක්නේ. මම එක සැරයක් ගෙනල්ල හැදුව කටේ තියන්න බෑ. කරවල අවුලක් නෑ ඒත් එච්චර කොලිටියක් නෑ.
------ Post added on Jul 6, 2026 at 3:21 PM
ආපහු ගෙනත් බලන්න ඕන එහෙනම් කලින් හැදුව ඒක කන්න බෑ විසික කරා පරන මාලුද දන්නෙ නෑ.මට මාළු දුන්නු මනුස්සයා කිව්ව චිකන් හදන විදිහට පහේ බැදල කලු පාටට එන්න හදන්න කියලා. එහෙම හැදුවම නරක නෑ බං. කෑහැකි. අනික කටු අඩුයි නෙ.

ට්‍රයි කරලා බලපන්. හොඳ කලු පාටට එන්න හදපන්. මට නං සෙට් වුනා.ආපහු ගෙනත් බලන්න ඕන එහෙනම් කලින් හැදුව ඒක කන්න බෑ විසික කරා පරන මාලුද දන්නෙ නෑ.![]()
ලාබම මාළු එක සාලයෝ කිලෝ එකක් 1100යි. අනිත් ඒවා ගැන කියල වැඩක් නැහැ. මේ මාළු යහමින් තියන පැත්තක.