ජෙප්පෙක් ඇත්ත කියලා

fromhome89

Well-known member
  • Apr 11, 2018
    1,002
    1,459
    113
    https://dilshan.net/services/
    dilshan.net
    මේක නම් වෙන්නම ඕන දෙයක්

    1783326735978.png
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,497
    113
    ඒකත් බොරුවක් 😄🤌

    ඒ අනුව අද වන විට මෙරට වැඩිහිටි ජනගහනයෙන් සියයට 12ත්, 14ත් අතර සංඛ්‍යාවක් දියවැඩියාවෙන් පෙළෙන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය පෙන්වා දෙයි.

    එම පිරිස අතරින් සියයට 30ත් 40ත් අතර සංඛ්‍යාවක් තමන් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව හෝ නොදන්නා බවත්..

    https://gagana.lk/article/12-of-adults-in-sri-lanka-have-diabetes-1763351142
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo

    දැන් ඉන්න පොඩි උන්ටත් සීනි. ඔය කවද රිපෝට් එකක්ද ?
     
    • Like
    Reactions: Inigo Montoya

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    දැන් ඉන්න පොඩි උන්ටත් සීනි. ඔය කවද රිපෝට් එකක්ද ?
    ඔයිට වැඩිය ටිකක් වැඩි ඇති. 2023 බස්නාහිර පලාතෙ වැඩිහිටියන්ගෙන 23% ක් තිබුනා රිසර්ච් එකක . කොහොමත් බස්නාහිර පලාතෙ වැඩි ඇති ජීවන රටාවත් එක්ක. අනිත් පලාත් වල බැලන්ස් වෙද්දී 20 % ක් විතර ඇති 50% ක් නම් ලොවෙත් නෑ. 25% කුත් නෑ මම හිතන්නෙ. මේ අනික වැඩිහිටි ජනගහනය
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,225
    8,055
    113
    Galaha
    කඩේකට ගිහින් බලපන්කෝ ඔය නරකයි කියන දේවල් නැති කෑමක් හොයාගන්න. මම මට පොඩි එකෙක් ඉන්න නිසා හොඳටම දන්නව අකමැත්තෙන් උනත් කරන්න දෙයක් නෑ දෙන්න වෙනව.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,928
    4,367
    113
    බත් ප්‍රධාන හේතුවක් තමයි. හැබැයි එකම නෙවෙයි. ලේසියට ගිලින චූන් පාන්, රෝල්ස්, පැටිස්, බනිස්, පැනිරස බීම හා කෑම. කොත්තු වගේ ඒවයි රයිස්, තෙලෙන් හදල කන එකයි හැමදෙයක්ම. දැන් ගොඩක් තැන්වල ලේසියට හදන්නෙත් තෙලෙන් නෙ. බඩු බනිස් ඉතිං.
     
    • Like
    Reactions: Inigo Montoya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ඒකත් බොරුවක් 😄🤌

    ඒ අනුව අද වන විට මෙරට වැඩිහිටි ජනගහනයෙන් සියයට 12ත්, 14ත් අතර සංඛ්‍යාවක් දියවැඩියාවෙන් පෙළෙන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය පෙන්වා දෙයි.

    එම පිරිස අතරින් සියයට 30ත් 40ත් අතර සංඛ්‍යාවක් තමන් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව හෝ නොදන්නා බවත්..

    https://gagana.lk/article/12-of-adults-in-sri-lanka-have-diabetes-1763351142
    Link එකට ගිහින් බල
    8months ago

    2019 statistics ne source ekata aran thiyenne. Dan sahenna wadi athi.

    https://drc.bmj.com/content/11/1/e003160
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,943
    13,410
    113
    35
    Spain
    ලාබම මාළු එක සාලයෝ කිලෝ එකක් 1100යි. අනිත් ඒවා ගැන කියල වැඩක් නැහැ. මේ මාළු යහමින් තියන පැත්තක.
     
    cowabunga

    Active member
  • Apr 5, 2025
    77
    108
    33
    මුන් බොරු කියනවා නෙවෙයි පිබිනවා. ලොකෙ වැඩියෙන්ම දියවැඩියා කාරයො ඉන්නෙ නාඋරු වල 40% පකිස්තානෙ 30%. පකිස්තානෙ වැඩියෙන් බත් කන රටකුත් නෙවෙයි. :lol:
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,928
    4,367
    113
    ලාබම මාළු එක සාලයෝ කිලෝ එකක් 1100යි. අනිත් ඒවා ගැන කියල වැඩක් නැහැ. මේ මාළු යහමින් තියන පැත්තක.
    මුහුදු කුකුළ මරු බන්. මම කිලෝ 10ක් ගත්ත දවස් 2-3කට කලින් 750 ගානෙ.
     
    • Wow
    Reactions: Inigo Montoya

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,225
    8,055
    113
    Galaha
    ලාබම මාළු එක සාලයෝ කිලෝ එකක් 1100යි. අනිත් ඒවා ගැන කියල වැඩක් නැහැ. මේ මාළු යහමින් තියන පැත්තක.
    ඔව් අපේ ගෙදර ඉස්සර හැමදාම මාලු තියෙනව කලින් දවසෙ හදපුව ෆ්‍රිජ් එකේ දාල හරි තියෙනව ඒකට දැන් ගේන්නෙම නැති තරම්. ඒවෙනුවට චිකන් එහෙම ගේන්නෙ. චිකන් මාලු වලට වැඩිය ගනන් අඩුයිනේ. බත් කන එක අඩු කරන්න කතාව එතකොට කන්න දෙයක් නැතිවෙනව මිනිස්සුන්ට බඩ පුරවගන්නවත්. දීවර සන්ස්තාවක් තියේ මිනිහෙක්ට අඩුවට මාලු කෑල්ලක් කන්න විදියක් නෑ.

    මුහුදු කුකුළ මරු බන්. මම කිලෝ 10ක් ගත්ත දවස් 2-3කට කලින් 750 ගානෙ.
    අඩෝ මෙලෝ රහක් නැති මාලුවෙක්නේ. මම එක සැරයක් ගෙනල්ල හැදුව කටේ තියන්න බෑ. කරවල අවුලක් නෑ ඒත් එච්චර කොලිටියක් නෑ.
    ------ Post added on Jul 6, 2026 at 3:21 PM
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,928
    4,367
    113
    අඩෝ මෙලෝ රහක් නැති මාලුවෙක්නේ. මම එක සැරයක් ගෙනල්ල හැදුව කටේ තියන්න බෑ. කරවල අවුලක් නෑ ඒත් එච්චර කොලිටියක් නෑ.
    ------ Post added on Jul 6, 2026 at 3:21 PM
    මට මාළු දුන්නු මනුස්සයා කිව්ව චිකන් හදන විදිහට පහේ බැදල කලු පාටට එන්න හදන්න කියලා. එහෙම හැදුවම නරක නෑ බං. කෑහැකි. අනික කටු අඩුයි නෙ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,225
    8,055
    113
    Galaha
    මට මාළු දුන්නු මනුස්සයා කිව්ව චිකන් හදන විදිහට පහේ බැදල කලු පාටට එන්න හදන්න කියලා. එහෙම හැදුවම නරක නෑ බං. කෑහැකි. අනික කටු අඩුයි නෙ.
    ආපහු ගෙනත් බලන්න ඕන එහෙනම් කලින් හැදුව ඒක කන්න බෑ විසික කරා පරන මාලුද දන්නෙ නෑ. :sorry:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    ඒ කතාව ඇත්ත. රටේ ප්‍රශ්න වලට ලොකු හේතුවක්, ප්‍රෝටීන් අඩුවෙන්, බත් වැඩියෙන් කන එක. බත් ගාවගන්නවත් හොද නෑ
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,928
    4,367
    113
    ආපහු ගෙනත් බලන්න ඕන එහෙනම් කලින් හැදුව ඒක කන්න බෑ විසික කරා පරන මාලුද දන්නෙ නෑ. :sorry:
    ට්‍රයි කරලා බලපන්. හොඳ කලු පාටට එන්න හදපන්. මට නං සෙට් වුනා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ලාබම මාළු එක සාලයෝ කිලෝ එකක් 1100යි. අනිත් ඒවා ගැන කියල වැඩක් නැහැ. මේ මාළු යහමින් තියන පැත්තක.

    මේ ජෙප්පො රට බංකොළොත් කරාට පස්සෙ නේද?

    ඊට කලින් සාලයො කිලෝ එක රුපියල් 110 ට තිබුනෙ. දැන් 10 ගුණයක් වැඩි වෙලා. 🤌🏼
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    බත් වලට වඩා සීනි බලපාන්නෙ.කොච්චර සීනි කනවද දවසකට.