දැනට 5 මැරිල නේද? මෙහෙමත් ගහනවද මිනිනිස්සුන්ට.

Giant

Well-known member
  • Jan 24, 2016
    7,527
    9,224
    113
    නෑ ඌ කලින් හිටපු ඔක්කෝටම වඩා අවංකව රට ගැන හිතල වැඩ කරනව කියල පේන්න තියෙන්ව.. උබ දැක්කේ නැද්ද ලංකාව දූගිත නැති රටවල් 12ක් ඉස්සරහට ඇවිත් තිබ්බා.. කලින් ආන්ඩු සංවර්දනේ කරාට වඩා හොරා කෑවා.. අන්තිමට තෙල් නැවක් ගන්න සල්ලි නැති උන රටක් මේක. ඒ නිසා මිනිස්සු මෙහෙම චන්දයක් දුන්නේ.. උබලා තාමත් කඩේ යන්නේ එ හොරුන්ට.. උබලයි ලැජ්ජා වෙන්න ඕනේ..
    මම කි්ව්වේ
    උඹලා තෙත් වෙන්නේ සෙනිකව

    කරප්ෂන් ඉන්ඩෙක්ස් එකේ

    2020 - 92
    2021 - 102
    2022 - 101
    2023 - 94
    2024 - 121
    2025 - 107

    උඹ ඔය ෆිගර් දැන ගෙන හිටියේ නෑ නේද තෙත් වෙද්දි?
    එතකොට ගෝටා සුපිරිද 92 නිසා
    නැත්නම් රනිලා සුපිරිද 94ට බස්සපු නිසා

    2010 ඉඳන් 2020 වෙනකල් 90 ගණන්
    2001 හරි 2002 හරි 50 ගණන් තිබිලා තියේ

    මචං ඩෝබි නිවුස් විතරක්ම බලන්න එපා. ඉඳලා හිටලා නෙට් එකෙනුත් දේවල් සර්ච් කරපන්
    ගුගුල් කියලා එකක් තියෙනවා. උඹට හිතෙන එක ඒකේ කොටපන්. විස්තර පෙන්නයි
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101

    1. මෙම දර්ශකය මනින්නේ කෙසේද? (How it is measured)​

    CPI දර්ශකය මඟින් රටක පොදු ක්ෂේත්‍රයේ (Public Sector) පවතින දූෂණය මනිනු ලබන්නේ ලකුණු 0 සිට 100 දක්වා වන පරිමාණයකිනුයි.

    • ලකුණු 0 ක් ලැබීම: ඉතාමත් දූෂිත රටක් (Highly Corrupt)
    • ලකුණු 100 ක් ලැබීම: ඉතාමත් පිරිසිදු රටක් (Very Clean)
    රහසක්: මෙහිදී ලකුණු (Score) වැඩි වන විට රටේ තත්ත්වය හොඳ වන අතර, එම ලකුණු මත පදනම්ව ලබාදෙන ස්ථානය (Rank) අඩු අංකයක් ගන්නා තරමට රටේ දූෂණය අඩු බව පෙන්වයි (උදාහරණයක් ලෙස 1 වැනි ස්ථානය ලොව හොඳම රටයි).

    2. ශ්‍රී ලංකාවේ මෑතකාලීන දත්ත විශ්ලේෂණය​

    වර්ෂයලබාගත් ලකුණු (Score)ලෝක මට්ටමේ ස්ථානය (Rank)
    202137102
    202236101
    20233494
    202434121
    202536107
    2024 වසරේදී ලංකාවේ ලකුණු මට්ටම වෙනස් නොවුණත්, අනෙකුත් රටවල් ඉදිරියට පැමිණීම නිසා අපගේ ස්ථානය (Rank) 121 දක්වා පහළ වැටුණා. නමුත් 2025 දී ලකුණු ප්‍රමාණය 36 දක්වා වැඩි කරගනිමින් ස්ථාන 14 ක පැහැදිලි වර්ධනයක් (107) පෙන්වීමට ලංකාවට හැකි වී තිබෙනවා.

    ශ්‍රී ලංකාවේ වසර 20 ක දූෂණ දර්ශක දත්ත (2006 - 2025)​

    වර්ෂයලබාගත් ලකුණු (Score / 100)ලෝක මට්ටමේ ස්ථානය (Rank)
    202535107
    202432121 (Lowest Rank)
    20233494
    202236101
    202137102
    20203892
    20193893
    20183889
    20173891
    20163695
    20153783
    20143885
    20133791
    201240 (Highest Score)79 (Best Rank)
    20113.2 (පැරණි ක්‍රමය)86
    20103.291
    20093.197
    20083.292
    20073.294
    20063.184
    විශේෂ නිරීක්ෂණය: පසුගිය වසර 20 ඇතුළත ශ්‍රී ලංකාව හොඳම මට්ටම වාර්තා කර තිබෙන්නේ 2012 වසරේදීයි (ලකුණු 40, ස්ථානය 79). නරකම පසුබැසීම වාර්තා වුණේ 2024 වසරේදීයි (ලකුණු 32, ස්ථානය 121).
    ------ Post added on Jul 6, 2026 at 8:36 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,527
    9,224
    113

    1. මෙම දර්ශකය මනින්නේ කෙසේද? (How it is measured)​

    CPI දර්ශකය මඟින් රටක පොදු ක්ෂේත්‍රයේ (Public Sector) පවතින දූෂණය මනිනු ලබන්නේ ලකුණු 0 සිට 100 දක්වා වන පරිමාණයකිනුයි.

    • ලකුණු 0 ක් ලැබීම: ඉතාමත් දූෂිත රටක් (Highly Corrupt)
    • ලකුණු 100 ක් ලැබීම: ඉතාමත් පිරිසිදු රටක් (Very Clean)

    2. ශ්‍රී ලංකාවේ මෑතකාලීන දත්ත විශ්ලේෂණය​

    වර්ෂයලබාගත් ලකුණු (Score)ලෝක මට්ටමේ ස්ථානය (Rank)
    202137102
    202236101
    20233494
    202434121
    202536107
    2024 වසරේදී ලංකාවේ ලකුණු මට්ටම වෙනස් නොවුණත්, අනෙකුත් රටවල් ඉදිරියට පැමිණීම නිසා අපගේ ස්ථානය (Rank) 121 දක්වා පහළ වැටුණා. නමුත් 2025 දී ලකුණු ප්‍රමාණය 36 දක්වා වැඩි කරගනිමින් ස්ථාන 14 ක පැහැදිලි වර්ධනයක් (107) පෙන්වීමට ලංකාවට හැකි වී තිබෙනවා.
    ජිපිටි නැත්නම් බොලා ලෙෆ්ට්
    දැන්ම ඕක ගැන සතුටු වෙන්න එපා බන්
    2027 පෙබරවාරි වගේ වෙනකල් හිටපන් මේ අවුරුද්දේ කතාව බලන්න

    අනික ඔය ඉන්ඩෙක්ස් එක ලොකුවට විස්වාස කරන්න එපා
    මයිනා ප්‍රොෙජක්ට් වලින් ගහද්දිත්, මහ බැංකුව කඩද්දිත් ඕක තිබ්බේ 100න් පල්ලෙහා
    අනුරයා හැකර්ලට සල්ලි පුජා කරද්දි මම හිතන් නෑ ඕක ලොකුවට වෙනස් වෙයි කියලා
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    ජිපිටි නැත්නම් බොලා ලෙෆ්ට්
    දැන්ම ඕක ගැන සතුටු වෙන්න එපා බන්
    2027 පෙබරවාරි වගේ වෙනකල් හිටපන් මේ අවුරුද්දේ කතාව බලන්න

    අනික ඔය ඉන්ඩෙක්ස් එක ලොකුවට විස්වාස කරන්න එපා
    මයිනා ප්‍රොෙජක්ට් වලින් ගහද්දිත්, මහ බැංකුව කඩද්දිත් ඕක තිබ්බේ 100න් පල්ලෙහා
    අනුරයා හැකර්ලට සල්ලි පුජා කරද්දි මම හිතන් නෑ ඕක ලොකුවට වෙනස් වෙයි කියලා
    මේ ගාමිනී මචන්.. උබේ පුකේ ටෝක් එක රෝල් කරල පුකේ ගහගත්තද සජ බයියෝ.. :lol:
     
    • Haha
    Reactions: LahiruRaz and Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,527
    9,224
    113
    මේ ගාමිනී මචන්.. උබේ පුකේ ටෝක් එක රෝල් කරල පුකේ ගහගත්තද සජ බයියෝ.. :lol:
    මොකක්ද බන් මගේ ටෝක්
    මෝඩ බොට මම කියන්නේ මහින්දයා හොර කද්දිත් 100ට පල්ලෙහින් තිබුන ඉන්ඩෙක්ස් විස්වාස කරලා සෙනික මෝචනේ හැදෙන තොපිට පිස්සු කියලා යකෝ

    අහ් තෝ හිතාන හිටියේ මම බයියෙක් කියලද නැත්නම් ටොයියෙක් කියලද
    මෝඩ පකෝ මම ඔය එකෙක්වත් නෙමේ
    නැත්නම් මම උන්ව විවේචනය කරන් තොපි වගේ කැමති එකාගේ ඇට ලෙව කාගෙන යන්නේ නෑ

    හරකෙක් නෙමේ නම් මේ ටික ආයේ ආයේ කියෝලා කියන්න හදන දේ තේරුම් ගනිම්

    අනික ගොනෝ හැමදේම චැට්ජිපිටි ගහන්න එපා. ChatGPT can make mistakes. Check important info.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    මොකක්ද බන් මගේ ටෝක්
    මෝඩ බොට මම කියන්නේ මහින්දයා හොර කද්දිත් 100ට පල්ලෙහින් තිබුන ඉන්ඩෙක්ස් විස්වාස කරලා සෙනික මෝචනේ හැදෙන තොපිට පිස්සු කියලා යකෝ

    අහ් තෝ හිතාන හිටියේ මම බයියෙක් කියලද නැත්නම් ටොයියෙක් කියලද
    මෝඩ පකෝ මම ඔය එකෙක්වත් නෙමේ
    නැත්නම් මම උන්ව විවේචනය කරන් තොපි වගේ කැමති එකාගේ ඇට ලෙව කාගෙන යන්නේ නෑ

    හරකෙක් නෙමේ නම් මේ ටික ආයේ ආයේ කියෝලා කියන්න හදන දේ තේරුම් ගනිම්

    අනික ගොනෝ හැමදේම චැට්ජිපිටි ගහන්න එපා. ChatGPT can make mistakes. Check important info.
    හැම සජ බෛයියම අන්තිමට ස්වාදීන සජ බයියෙක් වෙනවා.. එහෙම නැත්හම් ඉතින් ඉතින් උබට ඔච්චර කඩේ යන්න ඉන්නේ රොටියයි සීලරතන හිමියි තමා..
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,527
    9,224
    113
    හැම සජ බෛයියම අන්තිමට ස්වාදීන සජ බයියෙක් වෙනවා.. එහෙම නැත්හම් ඉතින් ඉතින් උබට ඔච්චර කඩේ යන්න ඉන්නේ රොටියයි සීලරතන හිමියි තමා..
    වහල් කමනේ බන්
    උඹට නාමල්, සජිත්, අනුර, සීලරතන හැර වෙන කෙනෙක් ඔය රටේ ජනාධිපති වෙන්න, දේශපාලනේ කරන්න බිහිවෙයි කියන මානසිකත්වේ ඇති වෙන්නෙම නැද්ද බන්

    තොපි නම් සිරාම වහල්ලු
    නාමල්, සජිත්, අනුර, රනිල්, සීලරතන මුන්ගේ පයි වල කොටලා තියෙනවද මුන්ට විතරයි මේ රටේ දේශපාලන නායකයෝ වෙන්න පුළුවන් කියලා. නැත්නම් මුන් උපදිද්දි අලි පුකෙන් ඇවිත්ද මේ ලෝකෙට
    ඇයි හුප්තෝ තොපි මෙච්චර දීන????
    ඔතැනින් එලියේ ලෝකයක් තොපි හැත්තට පේන්නෙම නැද්ද
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    වහල් කමනේ බන්
    උඹට නාමල්, සජිත්, අනුර, සීලරතන හැර වෙන කෙනෙක් ඔය රටේ ජනාධිපති වෙන්න, දේශපාලනේ කරන්න බිහිවෙයි කියන මානසිකත්වේ ඇති වෙන්නෙම නැද්ද බන්

    තොපි නම් සිරාම වහල්ලු
    නාමල්, සජිත්, අනුර, රනිල්, සීලරතන මුන්ගේ පයි වල කොටලා තියෙනවද මුන්ට විතරයි මේ රටේ දේශපාලන නායකයෝ වෙන්න පුළුවන් කියලා. නැත්නම් මුන් උපදිද්දි අලි පුකෙන් ඇවිත්ද මේ ලෝකෙට
    ඇයි හුප්තෝ තොපි මෙච්චර දීන????
    මේ ආන්ඩුව පත් කරන්න බහුතරයක් චන්දේ දුන්නේ පරන එඋන්ගේ වැරදි නිසා,,මම කලිනුත් කියලා තියෙනවා අපි උපතින් උග්‍ර එකසත් ජාතික පාක්ශිකයෝ කියලා.. තාමත් අපේ ගෙදර බලන්නේ හිරු තාත්තා මොකා අවත් දෙන්නේ සජිත් ට.. එහෙම තියෙද්දි අපේ තරුන ඔක්කොම මේ ආන්ඩුවට චන්දේ දුන්නේ වෙනසක් කරන්න.. දූශනය නැති කරන්න රටට වැඩක් කරන්න.. අපි මුන්ගේ වහල්ලු නෙමේ.. ඒත් ඖරුදු 3ක යන්නත් කලින් පුක දීගෙන මේකට බනින්නේ කාට හරි කඩේ යන එඋන් තමා.. හැබැයි මුන්ට බැරි නම් අපි මුන්ගේ රෙදි හෝද හෝද ඉන්නේත් නෑ. පරන එකෙක්ට වත් දෙන්නේත් නෑ.. එච්චරයි.. සාපේක්ශව දැනට හොඳයි..
     
    LahiruRaz

    Junior member
  • Mar 25, 2019
    65
    77
    18

    මේ වෙලාවේ බෙස්ට් ම ඔප්ෂන් එක රනිල්
    අනුර කිය්නනේ ගල ගෙනිහින් දාන්නම් පිට උඩින් තියපන් කීව අන්දරේ වගේ ඩයල් එකක්. කයිය විතරයි අභියෝග බාර ගැනිල්ලක් නෑ
    හැමදේම එකලස් කරලා අනුරට දෙන්න ඕනේ නම් අනුර කියලා එකෙක් ගෙන් වැඩක් නෑනේ

    රනිල් එක්ක යමු
    Man independent malli😭
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,527
    9,224
    113
    Man independent malli😭
    වෙල්කම් @Max_r
    උඹේ අවුල තියෙන්නේ අලුත් එකවුන්ට් 100ක් හැදුවත් කලවම් අප්පලාගෙන් ආව ජාන ගති එලියට එනවා
    ඉතින් හරි ලේසි අඳුර ගන්න මචං
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    වෙල්කම් @Max_r
    උඹේ අවුල තියෙන්නේ අලුත් එකවුන්ට් 100ක් හැදුවත් කලවම් අප්පලාගෙන් ආව ජාන ගති එලියට එනවා
    ඉතින් හරි ලේසි අඳුර ගන්න මචං
    රෙදි ගලවගෙන නේද? කජු ආතාගේ පොඩි එකා..
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,527
    9,224
    113
    රෙදි ගලවගෙන නේද? කජු ආතාගේ පොඩි එකා..
    2022 මැයි මාසේදි බය නැතිව රනිලා බෙස්ට් ඔප්ෂන් එක කිව්වා මෝඩ මුසල ලපයලා පස්ස ගහද්දි
    කිව්වා වගේම රනිලා වලෙන් ගොඩ අරන් ගේම ගහලා දුන්නා

    හැබැයි 2026දි මගේ විදියට රනිලා වයස වැඩි ආයේ ජන්දෙකට
    උඹලැයි අප්පලා වගේ ජේවිපිම වෙන්න ඕනේ නෑ මිනිස්සු මැරෙනකල්

    මම අද බය නැතිව කියනවා රනිල්, නාමල්, සජිත්, අනුර, මහින්ද මේ රට කරන්න සුදුසු නෑ 2026දි මට හිතෙන විදියට

    උඹට කොන්දක් තියේ නම් කියන්න පුළුවන්ද මේ දේ අනුරගේ ගොබ්බ වැඩ දිහා බල බල? අභියෝගයක් මචං

    2022 දී රනිලා බෙස්ට් කිව්ව මම 2026 රට තියෙන සිටුවේෂන් එකත් එක්ක රනිලා තේරුමක් නෑ කියනවා බැක් බෝන් එක හයිය නිසා. තොට පුළුවන්ද කට ඇරලා ලපයව විවේචනය කරන්න? ඔන්න ඕකට තමයි මචං කියන්නේ වහල් කම කියලා

    උඹ පොන්නයෙක් නෙමේ නම් මගේ මේ පෝස්ට් එක කෝට් කරපන් ඉස්සරහට. මොකද මම දැනට ඉන්න සියල්ලම විවේචනය කරානේ. මන් හිතන් නෑ බොට එච්චර හයියක් තියෙයි කියලා. නිඝන්ඨ ආත්මනේ නේද මචං

    අම්මා පිට ගිය @Max_r මචං උඹටත් ආයේම කියන්න බෑ. මෙකෙම ටැග් කලා.
     
    උබ ලොකු අකුරුන් දැම්මත් පොඩි අකුරින් දැම්මත් පොඩි අකුරුන් දැම්මත් මට පේනවා.. ටිකක් රිදුනාම තමා ඉතින් අකුරු ලොකු වෙන්නේ කියලත් දන්නවා.. කාලයක් කජු ආතාට කඩේ ගිය එකෙක් නිසා ආයේ ත් මේකම දාන්නම්.. මේ ආන්ඩුව පත් කරන්න බහුතරයක් චන්දේ දුන්නේ පරන එඋන්ගේ වැරදි නිසා,,මම කලිනුත් කියලා තියෙනවා අපි උපතින් උග්‍ර එකසත් ජාතික පාක්ශිකයෝ කියලා.. තාමත් අපේ ගෙදර බලන්නේ හිරු තාත්තා මොකා අවත් දෙන්නේ සජිත් ට.. එහෙම තියෙද්දි අපේ තරුන ඔක්කොම මේ ආන්ඩුවට චන්දේ දුන්නේ වෙනසක් කරන්න.. දූශනය නැති කරන්න රටට වැඩක් කරන්න.. අපි මුන්ගේ වහල්ලු නෙමේ.. ඒත් ඖරුදු 3ක යන්නත් කලින් පුක දීගෙන මේකට බනින්නේ කාට හරි කඩේ යන එඋන් තමා.. හැබැයි මුන්ට බැරි නම් අපි මුන්ගේ රෙදි හෝද හෝද ඉන්නේත් නෑ. පරන එකෙක්ට වත් දෙන්නේත් නෑ.. එච්චරයි.. සාපේක්ශව දැනට හොඳයි..