මම කි්ව්වේනෑ ඌ කලින් හිටපු ඔක්කෝටම වඩා අවංකව රට ගැන හිතල වැඩ කරනව කියල පේන්න තියෙන්ව.. උබ දැක්කේ නැද්ද ලංකාව දූගිත නැති රටවල් 12ක් ඉස්සරහට ඇවිත් තිබ්බා.. කලින් ආන්ඩු සංවර්දනේ කරාට වඩා හොරා කෑවා.. අන්තිමට තෙල් නැවක් ගන්න සල්ලි නැති උන රටක් මේක. ඒ නිසා මිනිස්සු මෙහෙම චන්දයක් දුන්නේ.. උබලා තාමත් කඩේ යන්නේ එ හොරුන්ට.. උබලයි ලැජ්ජා වෙන්න ඕනේ..
උඹලා තෙත් වෙන්නේ සෙනිකව
කරප්ෂන් ඉන්ඩෙක්ස් එකේ
2020 - 92
2021 - 102
2022 - 101
2023 - 94
2024 - 121
2025 - 107
උඹ ඔය ෆිගර් දැන ගෙන හිටියේ නෑ නේද තෙත් වෙද්දි?
එතකොට ගෝටා සුපිරිද 92 නිසා
නැත්නම් රනිලා සුපිරිද 94ට බස්සපු නිසා
2010 ඉඳන් 2020 වෙනකල් 90 ගණන්
2001 හරි 2002 හරි 50 ගණන් තිබිලා තියේ
මචං ඩෝබි නිවුස් විතරක්ම බලන්න එපා. ඉඳලා හිටලා නෙට් එකෙනුත් දේවල් සර්ච් කරපන්
ගුගුල් කියලා එකක් තියෙනවා. උඹට හිතෙන එක ඒකේ කොටපන්. විස්තර පෙන්නයි
