සමහරු කියනවා බන්ධනාගාර ඇතුළේ උන් මැරිලා ගියදෙන් කියලා..

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,682
    21,302
    113
    Panadura
    දැන් ඡන්දේ දීපු උන්ට? ගොවියන්ට? ඡන්දෙට කලින් අතේ සතේ නැතිව භාර්යාවගේ වැටුපෙන් යැපුණු ලාල් සහෝදරයා දැන් මර්සි පැලස් එකේ ඉන්න ගරු ලාල්කාන්ත ඇමතිතුමා. සිටුවරයෙක්. එතුමා පත්කරන්න ඡන්දය දුන්නු මිනිස්සු? තාම පාරේ උද්ගෝෂණ කරනවා. ඔන්න උඹලගේ වෙනස.
    ලාල් නම් මන්දිරේ සැපේ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,915
    23,616
    113
    පතාලෙ මැරයො, කුඩ්ඩොනෙ මරාගන්නෙ, ශේප් අය වැඩි අවුලක් නැතුව පැත්තකට වෙලා ඉන්නව ඇති අනික ජේලර්ල උනත් මුලින්ම බේරගන්නෙ හොඳට ඉන්න අය.
    ඔහොම හිතල අපි හිත හදාගන්නව. ඒත් ඇත්ත ඔහොම නෑ.

    දැක්කද නිවුස් වල අද චයිනීස් ඉන්දියන් හිරකාරයොත් බස් වලින් අරන් යද්දි කෑ ගහනව උන්ව බේරගන්න කියල.
     
    • Wow
    Reactions: Inigo Montoya