මීගමුව බන්ධනාගාරයේ වෙඩි වැදුන මල සිරුරුවල ෆොටෝ එලියට! Spoiler Alert.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,938
    49,258
    113
    සේදවත්ත
    ජේලර් ලා 5,6ක් මරලා තියෙද්දී හුරතල් කරන්නද කියන්නේ....සාමාන්‍යන් 1:10 යන්නේ..... ඉතිරි එවුන්ගෙන් කිහිප දෙනෙක් බාත්රූම් වල ලිස්සල වැටෙයි ඉස්සරහට.
    ජේරල්ලා නම් මරන්නම ඕනේ ඕකුන් ඇතුලේ උන්ට වඩා දුශිත මිලෙච්ච උන් . උන්ගේ පඩත්තරකම් තමා අද ඔය එලියට පැනලා වැලිගම යැව්වේ අස්සේ උන් . හිරේ කන්නේ ඕකුන් ටික තමා . කරනවනම් ms13 දැම්මා වගේ ස්ක්ට්‍රික් ප්‍රිසන් රූල් දාල කැමරා දාල ප්‍රෝටෝකෝල් දාල කරන්න ඕනේ. ලංකාවේ එම වෙන් නෑ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,767
    7,023
    113
    Galaha

    අනුරයාගෙනම් කැරි කටක් තියෙන්නෙ. මොකක් හරි කීවොත් සතියක් යන්න කලින් හිකවෙලාම යනවා. ඇස්වහ කටවහ බොරු නෙවෙයි ගං වලත් ඉන්නව ඔය වගේ හුත්තිගෙ පුතාලා. :yes:
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,767
    7,023
    113
    Galaha
    යකෝ ඔලුවටමනෙ තියල තියෙන්නෙ....

    මෙක ලේසි වෙන්නෙ නැ...හරියට manage කලේ නැතිනම් GSP+ නැතිවෙනව ෂුවර්
    2009 මට පොටෝස් ලොට් එකක් හම්බුනා කොටි මරල ඉන්නව පොලිම් කරලා මේක දැක්කාම මට ඒ පින්තූර මතක් උනේ. උන් කොටි කියමුකෝ මේ ඉන්නෙ අපේම මිනිස්සුනෙ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,223
    27,627
    113
    same t-shirt. man hitanne me denna officers la dennek
    මේගොල්ලෝ Sri Lanka Prisons Emergency Action and Tactical Force (SPEAT Force) කියන එකේ https://www.defence.lk/Article/view_article/4330

    3ubwFYi.jpeg


    Code:
    https://www.facebook.com/photo?fbid=1075287118154636&set=pcb.1075287294821285

     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,452
    9,105
    113
    ශික් බන්! මනුස්ස ජිවිත! මිනිස්සු හිරේට දාන්නේ දඬුවමක් විදියටයි, ආයේ එහෙම දෙයක් නොකරන්න පුනුරුත්තාපනය වෙලා එලියට එන්නයි.

    එහෙම තැනක් හරියට පාලනය කරගන්න බෑ කියපුවම!
    මුන් වෙනස් වෙලා එන එවුන් නෙමේ බන්
    කන්ටැක්ස් හදාගෙන ඩබල් එකේ ගේම් ගහන එවුන්
    බලපන්කෝ මුන්ගේ හැටි

    සතුටු වෙයන් බදු සල්ලි ටිකක් ඉතිරි උනා සහ අනාගත මිනි මැරුම් ටිකක් අඩුවෙයි කියලා
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,368
    2,462
    113
    colombo
    මීගමුවේ ලොකූ කූද්දො නවත්තලා ඉන්නවා නේ වුන් ට ෂෝට් එක දීලා නැද්ද
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,095
    13,988
    113
    මුන් වෙනස් වෙලා එන එවුන් නෙමේ බන්
    කන්ටැක්ස් හදාගෙන ඩබල් එකේ ගේම් ගහන එවුන්
    බලපන්කෝ මුන්ගේ හැටි

    සතුටු වෙයන් බදු සල්ලි ටිකක් ඉතිරි උනා සහ අනාගත මිනි මැරුම් ටිකක් අඩුවෙයි කියලා
    Track da bn ubata ?
    Redde revunama ohoma hithanawa kiyanne uba hena adukule ekek sure ekatama.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,368
    2,462
    113
    colombo
    Track da bn ubata ?
    Redde revunama ohoma hithanawa kiyanne uba hena adukule ekek sure ekatama.
    වු කියන එකත් හරි බාන්.

    ගොඩක් වුන්. ජල්තර් කාරයො. වැලිකඩ සීන් එකේ සක්විති stf එනකොට දුවලා ගිහින් දාන ගහලා හරි කෙලින්ම යට ත් වෙලා තියෙන්නේ. ඒ එක එකා ගේ අවස්ථාව.


    අනෙක් දේ සමහරු කර කියා ගන්නා දෙයක් නැතුව රැල්ල ට කරනවා ඇති. හිරෙ රන් කරන වුන් ගේ කිම අහලා. ජාල්තර් කාරයො වුණාට වුන් පව්. . ආණ්ඩුව ෂෝට් එක තිබ්බේ ඕක අවිස්සපු ලොකු චණ්ඩි ටිකට එකෙන්ම ආන්ඩුවේ පැත්තේ
     
    • Like
    Reactions: acryan

    planner123

    Well-known member
  • May 22, 2018
    8,095
    13,988
    113
    වු කියන එකත් හරි බාන්.

    ගොඩක් වුන්. ජල්තර් කාරයො. වැලිකඩ සීන් එකේ සක්විති stf එනකොට දුවලා ගිහින් දාන ගහලා හරි කෙලින්ම යට ත් වෙලා තියෙන්නේ. ඒ එක එකා ගේ අවස්ථාව.


    අනෙක් දේ සමහරු කර කියා ගන්නා දෙයක් නැතුව රැල්ල ට කරනවා ඇති. හිරෙ රන් කරන වුන් ගේ කිම අහලා. ජාල්තර් කාරයො වුණාට වුන් පව්. . ආණ්ඩුව ෂෝට් එක තිබ්බේ ඕක අවිස්සපු ලොකු චණ්ඩි ටිකට එකෙන්ම ආන්ඩුවේ පැත්තේ
    Jail eke inna un weradi kaarayoma nemei.
    Jail and prison eke wenasa kiyala denna munta seratama kalin.
    Ohoma baluwama aparade me rate court systems thiyenne. Wedi thiyala damma nam iwarai tax salli ithuru karaganna kiyala.