ජේරල්ලා නම් මරන්නම ඕනේ ඕකුන් ඇතුලේ උන්ට වඩා දුශිත මිලෙච්ච උන් . උන්ගේ පඩත්තරකම් තමා අද ඔය එලියට පැනලා වැලිගම යැව්වේ අස්සේ උන් . හිරේ කන්නේ ඕකුන් ටික තමා . කරනවනම් ms13 දැම්මා වගේ ස්ක්ට්‍රික් ප්‍රිසන් රූල් දාල කැමරා දාල ප්‍රෝටෝකෝල් දාල කරන්න ඕනේ. ලංකාවේ එම වෙන් නෑ.ජේලර් ලා 5,6ක් මරලා තියෙද්දී හුරතල් කරන්නද කියන්නේ....සාමාන්‍යන් 1:10 යන්නේ..... ඉතිරි එවුන්ගෙන් කිහිප දෙනෙක් බාත්රූම් වල ලිස්සල වැටෙයි ඉස්සරහට.
