Nolan කාරයගේ මොලේ මැරිලාද?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,931
    152,829
    113

    GHSfBmDXAAAI1vn.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,829
    113
    කොහොම ද "හෙලන් ඔෆ් ඩ්ට්‍රොයිට්ගෙ" කතාව. 🤬 මුන්දෑ දැන් හෝමර්ටත් උගන්නන්න එනවා. නෙදකින්. 🤮🤮🤮 නෝලන් ගෝතය ෆිල්ම් එකෙන් පෙන්නන්න හදන දේවල්වල යටි අරමුණ පේනවා මුන්ගෙ කතාවලින්. 🤬

    • Haha
    Reactions: Inigo Montoya

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,952
    1
    28,219
    113
    කොහොම ද "හෙලන් ඔෆ් ඩ්ට්‍රොයිට්ගෙ" කතාව. 🤬 මුන්දෑ දැන් හෝමර්ටත් උගන්නන්න එනවා. නෙදකින්. 🤮🤮🤮 නෝලන් ගෝතය ෆිල්ම් එකෙන් පෙන්නන්න හදන දේවල්වල යටි අරමුණ පේනවා මුන්ගෙ කතාවලින්. 🤬

    ඕක මොකක්ද බං, අර Netflix එකේ Jada තට්ටං ගෑනි Cleopatra වන blackwash කරාම නාකි කළු බැල්ලියෙක් කිව්වේ "I don't care what they teach you at school, Cleopatra was black" කියලා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    මට නෝලන් එපා උනේ ඩන්කර්ක් වලින්

    බාගෙට බලලා නවත්තලා දැම්මා, එදායින් පස්සේ ඌවමට එපා වෙලා හිටියේ

    1953 වගේ කාලේ ආව ඩන්කර්ක් ෆිල්ම් එක බලලා මේ පිස්සු බල්ලගේ ෆිල්ම් එක බැලුවම ට්‍රැක පනිනවා

    Atonement කියල එකක් ආව ටිකක් පරනයි. ඩන්කර්ක් වල එක සීන් එකයි තියෙන්නෙ මේ හුත්තගෙ මුලු ෆිල්ම් එකටම වඩා ඒක වදිනව
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,310
    7,194
    113
    කොහොම ද "හෙලන් ඔෆ් ඩ්ට්‍රොයිට්ගෙ" කතාව. 🤬 මුන්දෑ දැන් හෝමර්ටත් උගන්නන්න එනවා. නෙදකින්. 🤮🤮🤮 නෝලන් ගෝතය ෆිල්ම් එකෙන් පෙන්නන්න හදන දේවල්වල යටි අරමුණ පේනවා මුන්ගෙ කතාවලින්. 🤬

    ane manda ban…hope this movie flops. but I highly doubt.
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,310
    7,194
    113
    Ado e unata IMax tickets ehema danatama sold out bung... Confession I also bought 🙈
    hahah.. mamath trailer eka dakka imax eke Project Hail Mary balanna giya wele.. looks good in imax. godak eun yai ban balanna.. internet bias ekata wada general public eka wenas ne.. but spider man will makes money than this for sure.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,829
    113
    ඕක මොකක්ද බං, අර Netflix එකේ Jada තට්ටං ගෑනි Cleopatra වන blackwash කරාම නාකි කළු බැල්ලියෙක් කිව්වේ "I don't care what they teach you at school, Cleopatra was black" කියලා
    "Historical epic" එකක් කරන්න ගැලපෙන ම ඩිරෙක්ටර්ස්ලට කියලා දැන් හොලිවුඩ්වල ඉන්නෙ "Robert Eggers" යි, "Mel Gibson" යි විතරයි.

    ane manda ban…hope this movie flops. but I highly doubt.
    මාත් මාර කැමතියි මේ මගුල 'flop' වෙනවා නම්. ඒත් අවාසනාවට එහෙම වෙන එකක් නෑ. අපි මෙහෙම ෆිල්ම්ස් ගැන කතා කරාට හෝමර් කියන්නෙ කවුද කියලාවත් දන්නෙ නැතුව නෝලන්ගෙ නම හින්ද ම විතරක් ෆිල්ම්ස් බලන්න යන ලොකු පිරිසක් තාම ඉන්නවා. උන් ටිකට දැන්වත් මොළේ පෑදිලා නෝලන්කාරයා හෙළුව පෙනුනොත් හොදයි. මොකද මේ ෆිල්ම් එක සක්සස් වුණොත් හොලිවුඩ් උන් ලොකු race swap/gender swap රැල්ලක් පටන් ගන්නවා ඊළගට දැන් කරන ප්‍රමාණෙටත් වඩා යන විදිහෙ. පණ ඇද ඇද ඉන්න හොලිවුඩ් woke culture එකට පණ දෙන්න දාන අන්තිම තුරුම්පුව විදිහට තමයිනෝලන්කාරයව ඕකුන් දාල තියෙන්නෙ. මං නම් දැන් අලුතෙන් එන ෆිල්ම්ස් බලන්නෙම නෑ.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule

    Yey for Eggman shoutout bro, can't wait for Werwulf
     
    • Love
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,931
    152,829
    113
    Yey for Eggman shoutout bro, can't wait for Werwulf
    'Northman' බැලුවම වුණත් හොදටම තේරෙනවා පොර 'Odyssey' ෆිල්ම් එකක් කරා නම් 'Homer' ගෙ ඔරිජිනල් වර්ෂන් එකට කොච්චර සාධාරණයක් කරයි ද කියලා. :yes:

    ඔයා මේ වීඩියෝ එක බලලා තියෙනව ද? 'Witch' වල 'director commentary" එකේදි 'Éggers' පොරගෙම ෆිල්ම් එකේ තිබ්බ අඩුපාඩු ක්‍රිටිසයයිස් කරපු හැටි. පට්ට ම ආතල්.:lol: මොනවා වුණත් පොර තමන්ගෙ තිබ්බ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න හදන සෑහෙන ටැලන්ටඩ් ඩිරෙක්ටර් කෙනෙක් කියලා තේරෙනවා මේක බැලුවම. :yes:

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,310
    7,194
    113
    "Historical epic" එකක් කරන්න ගැලපෙන ම ඩිරෙක්ටර්ස්ලට කියලා දැන් හොලිවුඩ්වල ඉන්නෙ "Robert Eggers" යි, "Mel Gibson" යි විතරයි.

    මාත් මාර කැමතියි මේ මගුල 'flop' වෙනවා නම්. ඒත් අවාසනාවට එහෙම වෙන එකක් නෑ. අපි මෙහෙම ෆිල්ම්ස් ගැන කතා කරාට හෝමර් කියන්නෙ කවුද කියලාවත් දන්නෙ නැතුව නෝලන්ගෙ නම හින්ද ම විතරක් ෆිල්ම්ස් බලන්න යන ලොකු පිරිසක් තාම ඉන්නවා. උන් ටිකට දැන්වත් මොළේ පෑදිලා නෝලන්කාරයා හෙළුව පෙනුනොත් හොදයි. මොකද මේ ෆිල්ම් එක සක්සස් වුණොත් හොලිවුඩ් උන් ලොකු race swap/gender swap රැල්ලක් පටන් ගන්නවා ඊළගට දැන් කරන ප්‍රමාණෙටත් වඩා යන විදිහෙ. පණ ඇද ඇද ඉන්න හොලිවුඩ් woke culture එකට පණ දෙන්න දාන අන්තිම තුරුම්පුව විදිහට තමයිනෝලන්කාරයව ඕකුන් දාල තියෙන්නෙ. මං නම් දැන් අලුතෙන් එන ෆිල්ම්ස් බලන්නෙම නෑ.
    ou ban… issara theatre ekakata gihin balana excitement eka dan na…
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    'Northman' බැලුවම වුණත් හොදටම තේරෙනවා පොර 'Odyssey' ෆිල්ම් එකක් කරා නම් 'Homer' ගෙ ඔරිජිනල් වර්ෂන් එකට කොච්චර සාධාරණයක් කරයි ද කියලා. :yes:

    ඔයා මේ වීඩියෝ එක බලලා තියෙනව ද? 'Witch' වල 'director commentary" එකේදි 'Éggers' පොරගෙම ෆිල්ම් එකේ තිබ්බ අඩුපාඩු ක්‍රිටිසයයිස් කරපු හැටි. පට්ට ම ආතල්.:lol: මොනවා වුණත් පොර තමන්ගෙ තිබ්බ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න හදන සෑහෙන ටැලන්ටඩ් ඩිරෙක්ටර් කෙනෙක් කියලා තේරෙනවා මේක බැලුවම. :yes:

    Yup, bro. Have you seen the way Eggman tried to direct the little kid in the movie? Hilarious stuff

    Starts at the 0:30 mark