ස්නෝ වයිට් වලට පස්සේ වැඩිම ඩිස්ලයික් වැදුණු ට්‍රේලර් එක මෙකලු.Snow White part 2 lol
කොහොම ද "හෙලන් ඔෆ් ඩ්ට්‍රොයිට්ගෙ" කතාව.මුන්දෑ දැන් හෝමර්ටත් උගන්නන්න එනවා. නෙදකින්.
නෝලන් ගෝතය ෆිල්ම් එකෙන් පෙන්නන්න හදන දේවල්වල යටි අරමුණ පේනවා මුන්ගෙ කතාවලින්.
මට නෝලන් එපා උනේ ඩන්කර්ක් වලින්
බාගෙට බලලා නවත්තලා දැම්මා, එදායින් පස්සේ ඌවමට එපා වෙලා හිටියේ
1953 වගේ කාලේ ආව ඩන්කර්ක් ෆිල්ම් එක බලලා මේ පිස්සු බල්ලගේ ෆිල්ම් එක බැලුවම ට්‍රැක පනිනවා
කොහොම ද "හෙලන් ඔෆ් ඩ්ට්‍රොයිට්ගෙ" කතාව.මුන්දෑ දැන් හෝමර්ටත් උගන්නන්න එනවා. නෙදකින්.
නෝලන් ගෝතය ෆිල්ම් එකෙන් පෙන්නන්න හදන දේවල්වල යටි අරමුණ පේනවා මුන්ගෙ කතාවලින්.
ane manda ban…hope this movie flops. but I highly doubt.
Me tooAdo e unata IMax tickets ehema danatama sold out bung... Confession I also bought![]()
hahah.. mamath trailer eka dakka imax eke Project Hail Mary balanna giya wele.. looks good in imax. godak eun yai ban balanna.. internet bias ekata wada general public eka wenas ne.. but spider man will makes money than this for sure.Ado e unata IMax tickets ehema danatama sold out bung... Confession I also bought![]()
"Historical epic" එකක් කරන්න ගැලපෙන ම ඩිරෙක්ටර්ස්ලට කියලා දැන් හොලිවුඩ්වල ඉන්නෙ "Robert Eggers" යි, "Mel Gibson" යි විතරයි.ඕක මොකක්ද බං, අර Netflix එකේ Jada තට්ටං ගෑනි Cleopatra වන blackwash කරාම නාකි කළු බැල්ලියෙක් කිව්වේ "I don't care what they teach you at school, Cleopatra was black" කියලා
මාත් මාර කැමතියි මේ මගුල 'flop' වෙනවා නම්. ඒත් අවාසනාවට එහෙම වෙන එකක් නෑ. අපි මෙහෙම ෆිල්ම්ස් ගැන කතා කරාට හෝමර් කියන්නෙ කවුද කියලාවත් දන්නෙ නැතුව නෝලන්ගෙ නම හින්ද ම විතරක් ෆිල්ම්ස් බලන්න යන ලොකු පිරිසක් තාම ඉන්නවා. උන් ටිකට දැන්වත් මොළේ පෑදිලා නෝලන්කාරයා හෙළුව පෙනුනොත් හොදයි. මොකද මේ ෆිල්ම් එක සක්සස් වුණොත් හොලිවුඩ් උන් ලොකු race swap/gender swap රැල්ලක් පටන් ගන්නවා ඊළගට දැන් කරන ප්‍රමාණෙටත් වඩා යන විදිහෙ. පණ ඇද ඇද ඉන්න හොලිවුඩ් woke culture එකට පණ දෙන්න දාන අන්තිම තුරුම්පුව විදිහට තමයිනෝලන්කාරයව ඕකුන් දාල තියෙන්නෙ. මං නම් දැන් අලුතෙන් එන ෆිල්ම්ස් බලන්නෙම නෑ.ane manda ban…hope this movie flops. but I highly doubt.
Yey for Eggman shoutout bro, can't wait for Werwulf"Historical epic" එකක් කරන්න ගැලපෙන ම ඩිරෙක්ටර්ස්ලට කියලා දැන් හොලිවුඩ්වල ඉන්නෙ "Robert Eggers" යි, "Mel Gibson" යි විතරයි.
මාත් මාර කැමතියි මේ මගුල 'flop' වෙනවා නම්. ඒත් අවාසනාවට එහෙම වෙන එකක් නෑ. අපි මෙහෙම ෆිල්ම්ස් ගැන කතා කරාට හෝමර් කියන්නෙ කවුද කියලාවත් දන්නෙ නැතුව නෝලන්ගෙ නම හින්ද ම විතරක් ෆිල්ම්ස් බලන්න යන ලොකු පිරිසක් තාම ඉන්නවා. උන් ටිකට දැන්වත් මොළේ පෑදිලා නෝලන්කාරයා හෙළුව පෙනුනොත් හොදයි. මොකද මේ ෆිල්ම් එක සක්සස් වුණොත් හොලිවුඩ් උන් ලොකු race swap/gender swap රැල්ලක් පටන් ගන්නවා ඊළගට දැන් කරන ප්‍රමාණෙටත් වඩා යන විදිහෙ. පණ ඇද ඇද ඉන්න හොලිවුඩ් woke culture එකට පණ දෙන්න දාන අන්තිම තුරුම්පුව විදිහට තමයිනෝලන්කාරයව ඕකුන් දාල තියෙන්නෙ. මං නම් දැන් අලුතෙන් එන ෆිල්ම්ස් බලන්නෙම නෑ.
'Northman' බැලුවම වුණත් හොදටම තේරෙනවා පොර 'Odyssey' ෆිල්ම් එකක් කරා නම් 'Homer' ගෙ ඔරිජිනල් වර්ෂන් එකට කොච්චර සාධාරණයක් කරයි ද කියලා.Yey for Eggman shoutout bro, can't wait for Werwulf

මොනවා වුණත් පොර තමන්ගෙ තිබ්බ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න හදන සෑහෙන ටැලන්ටඩ් ඩිරෙක්ටර් කෙනෙක් කියලා තේරෙනවා මේක බැලුවම. 
ou ban… issara theatre ekakata gihin balana excitement eka dan na…"Historical epic" එකක් කරන්න ගැලපෙන ම ඩිරෙක්ටර්ස්ලට කියලා දැන් හොලිවුඩ්වල ඉන්නෙ "Robert Eggers" යි, "Mel Gibson" යි විතරයි.
මාත් මාර කැමතියි මේ මගුල 'flop' වෙනවා නම්. ඒත් අවාසනාවට එහෙම වෙන එකක් නෑ. අපි මෙහෙම ෆිල්ම්ස් ගැන කතා කරාට හෝමර් කියන්නෙ කවුද කියලාවත් දන්නෙ නැතුව නෝලන්ගෙ නම හින්ද ම විතරක් ෆිල්ම්ස් බලන්න යන ලොකු පිරිසක් තාම ඉන්නවා. උන් ටිකට දැන්වත් මොළේ පෑදිලා නෝලන්කාරයා හෙළුව පෙනුනොත් හොදයි. මොකද මේ ෆිල්ම් එක සක්සස් වුණොත් හොලිවුඩ් උන් ලොකු race swap/gender swap රැල්ලක් පටන් ගන්නවා ඊළගට දැන් කරන ප්‍රමාණෙටත් වඩා යන විදිහෙ. පණ ඇද ඇද ඉන්න හොලිවුඩ් woke culture එකට පණ දෙන්න දාන අන්තිම තුරුම්පුව විදිහට තමයිනෝලන්කාරයව ඕකුන් දාල තියෙන්නෙ. මං නම් දැන් අලුතෙන් එන ෆිල්ම්ස් බලන්නෙම නෑ.
'Northman' බැලුවම වුණත් හොදටම තේරෙනවා පොර 'Odyssey' ෆිල්ම් එකක් කරා නම් 'Homer' ගෙ ඔරිජිනල් වර්ෂන් එකට කොච්චර සාධාරණයක් කරයි ද කියලා.
ඔයා මේ වීඩියෝ එක බලලා තියෙනව ද? 'Witch' වල 'director commentary" එකේදි 'Éggers' පොරගෙම ෆිල්ම් එකේ තිබ්බ අඩුපාඩු ක්‍රිටිසයයිස් කරපු හැටි. පට්ට ම ආතල්.මොනවා වුණත් පොර තමන්ගෙ තිබ්බ අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්න හදන සෑහෙන ටැලන්ටඩ් ඩිරෙක්ටර් කෙනෙක් කියලා තේරෙනවා මේක බැලුවම.